වාතයක් වෙන සින් එකක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පවුලේ පොඩි එකෙක් ඉන්නවා.නෑයෝ වෙන.
    ඌට කම්පියුටර් එකක් එහෙමත් අරන් දුන්නේත් මම. ඌ ෆයිවර් කරන්න ආසයි කිවාට පස්සේ. හොද කොර්ස් එකක් කරන්න කිවා ඉතින් කොම්පියුටර් එක දුන්න හින්දා. දැන් මු කියනවා ඌට ක්ලාස් යන්න බෑ ලු, කොර්ස් එක කරගන්න බැරි උනොත් සල්ලි අපරාදේ ලු. මට උගනන්න ලු. මට ඔය උගන්නන සින් එක හරි යන්නේ නෑ මම ගුරවරයෙක් නෙවේ හින්දා. අපේ ගෙවල් අතර කිලෝමීටර් 60ක වගේ දුරක් තියෙනව.ඌට මම කිවා 50,000ක් වියදම් කරලා කරනන් කියලා කොස් එහෙමත් හොයාලා දුන්න තියෙන. එත් දැන් මු එන්න එන්නම පැකට් වෙනවා. හැම වෙලේම මැසේජ් කරනවා. මම බැරිම තැන කිවා යූටියුබ් බලලා ඉගෙන ගනින් කියලා කොර්ස් එකක් කරන්න බැරි නම්. දැන් මු මට කියනවා උගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ බිලත් මට ගෙවන්න කියලා හැම මාසෙම. ඔක්කොටොම වඩා මාමයි නැන්දයි කියනවා ෆෝන් කරන වෙලේ කෝල් එකේ ඉදන් පිටිපස්සෙන්, අයියාටම කියලා කර ගන්න අපිට වියදම් නෑ නේ කියලා.

    උබලටත් මෙහෙම සින් වෙලා තියෙනවද ??
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733

    Sinhala unta oniwata wadiya kisima deyak karanna yanna epa kiyanne oka thamai anthimata kare nagala naada kamat nathi wena thanata un path karagenai nawattanne
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93

    උඹේ වැරැද්ද. දැන් කැසිල්ල හොඳ ඇති.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මීගමුවෙ එකෙක්ද?
    කුරුණෑගල බන්
    🤣🤣🤣 kawa nam biwwa nam aye wath paduwe hitapan miniho...

    Padamak igenagaththane.
    හා හා.... :D
    Sinhala unta oniwata wadiya kisima deyak karanna yanna epa kiyanne oka thamai anthimata kare nagala naada kamat nathi wena thanata un path karagenai nawattanne
    ඔව් බන්. උදේ ඇහැරෙනකොට මැසේජස් 65යි ප්‍රශ්න අහලා. දැන් ටිකකට කලින් කියනවා. අයිෆෝන් x එකකට ආසයි කියල.
    Computer eka aran dila, on nan internet connection eka arn dila pattakata wena eka tama hodama.
    බිල හැමදාම ගෙවන්නලු බන් එකනේ සින් එක.
    Mokkuda ban ee
    නෑයෝ බන්
    නෑයන්ට උදව් කරනවා කියන්නේ වෙනම කෝස් එකක්.
    සිරාවට
    මූට ඌ පොඩි එකෙක් නම් මූට 80 ක් වත් වෙන්න ඕනි😅😂😂
    11ක් බාලයි
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔව් බන්. උදේ ඇහැරෙනකොට මැසේජස් 65යි ප්‍රශ්න අහලා. දැන් ටිකකට කලින් කියනවා. අයිෆෝන් x එකකට ආසයි කියල.
    ආාාා....ගොනා හැරෙන්නේ පොල්පැලේ කන්න පුතෝ ඔිිං...
    දැන්ම මාරුවෙයන් පුලුවන් තරමක් ශේප් කරලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :rofl:
    උබ නුවර නෙවෙයිද
    මම නුවර බන්...

    ආාාා....ගොනා හැරෙන්නේ පොල්පැලේ කන්න පුතෝ ඔිිං...
    දැන්ම මාරුවෙයන් පුලුවන් තරමක් ශේප් කරලා
    එහෙම කියල හිතෙනවද බන් ?

    ow
    owa kre nthnm uba prama hathuraa wenawaaa youtube e ayat salli nathanam ubata karanna puluwannam witharak karala dipan wala balanna neme outube pack wage ona hari wu igena ganne nathanam nandayi mamatayi kiyala billwa gewana eka nawathtapan

    නෑ බන් සල්ලි තියෙනවා. අක්කර ගානක පොල් වත්තක් එහෙම රබර් වත්තක් එහෙමත් තියෙනවා. අම්මා තාත්තා අමාරුවෙන් හම්බ කරන සල්ලි වියදම් කරන්න දුකයි ලු. ඌට කොම්පිය්ටර් පැත්ත හරි ගියොත් ටික ටික ගෙවන්නම් ලු