


ubata jayaNiyamai Machan...Ketiyen liyapu harima apuru Nirmanayak!
සංවේදී නිර්මාණයක් මිස්සක අයියා
මිනිස්සු බලාපොරොත්තු කදු ගහන්නෙ අනිත් එක්කෙනා පෙන්නලා දෙන පාරේ. එක පාරටම ඒ කන්ද නාය ගියොත්....දැනෙන වේදනාව....
හදවතේ රාවයේ තනුව වයලීනයකින් නොව හදවතකින්ම වයන දිනයක් ඒවී![]()


කවුද ඒ කැත වැඩේ කරේ... දැන් කෝ වයලීනයක්...![]()
එළ එළ... හිතන්න ඉඩ දෙන තියෙන පුංචි පද පෙළක්...
(අයියෝ... තවත් ඉතුරුයිනෙ 2000ට...)

sabama nirmanayak.. saho..
poddak apeyma sahodarayekgey nirmana karanayata lagin yana nirmanayak..
subapatum saho...thawath hoda nirmana karanna!!!
හරිම අපූරුයි මචන්....
පුන්චි උනත් සැහෙන්න හිතන්න පුළුවන්
Hebe nennam...mona hitakin mehema polowe gahanawada manda ban.......
hitanna deyak itiri karana podi kawi walata mama hena asai..ubata jaya