....~ වාදකයාෙණා් නුඹම විය ~....

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
....~ වාදකයාෙණා් නුඹම විය ~....

b87qsm.jpg

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
සංවේදී නිර්මාණයක් මිස්සක අයියා

මිනිස්සු බලාපොරොත්තු කදු ගහන්නෙ අනිත් එක්කෙනා පෙන්නලා දෙන පාරේ. එක පාරටම ඒ කන්ද නාය ගියොත්....දැනෙන වේදනාව....

හදවතේ රාවයේ තනුව වයලීනයකින් නොව හදවතකින්ම වයන දිනයක් ඒවී
:)
 
nwnbs

Member
කවුද ඒ කැත වැඩේ කරේ... දැන් කෝ වයලීනයක්... :( :P
එළ එළ... හිතන්න ඉඩ දෙන තියෙන පුංචි පද පෙළක්... :)

(අයියෝ... තවත් ඉතුරුයිනෙ 2000ට...)
 
Jul 24, 2008
1,633
33
0
sabama nirmanayak.. saho..
poddak apeyma sahodarayekgey nirmana karanayata lagin yana nirmanayak..
subapatum saho...thawath hoda nirmana karanna!!!
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
සංවේදී නිර්මාණයක් මිස්සක අයියා

මිනිස්සු බලාපොරොත්තු කදු ගහන්නෙ අනිත් එක්කෙනා පෙන්නලා දෙන පාරේ. එක පාරටම ඒ කන්ද නාය ගියොත්....දැනෙන වේදනාව....

හදවතේ රාවයේ තනුව වයලීනයකින් නොව හදවතකින්ම වයන දිනයක් ඒවී
:)

:):)
ෙබාෙහාම ස්තූතියි අදහසට මිනු නංගී....
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
කවුද ඒ කැත වැඩේ කරේ... දැන් කෝ වයලීනයක්... :( :P
එළ එළ... හිතන්න ඉඩ දෙන තියෙන පුංචි පද පෙළක්... :)

(අයියෝ... තවත් ඉතුරුයිනෙ 2000ට...)

ෙබාෙහාම ස්තුතියි නුවන් අයියා....

2000 ලග ලගම එනවා ඔන්න.....
:)
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඇත්තම කියනවා නම් මේක කියවද්දි මට මැවිලා‍ පෙනුනේ නිර්මාණයේ තියන බාහිර කථාව. වයලීන් එකක් පොළොවේ ගහලා හිනාවෙන පුංචි කෙල්ලෙකුයි. මුන බෙරිවෙච්ච අහිංසක කොල්ලෙකුයි..

    ලස්සනයි !!!!