වාද පිටියේ වලිය ,

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වාද පිටියේ වලිය ,

    ‍වාද පිටියේදී හරින් ප්‍රනාන්දුයි දයාසිරියයි වලියක් ගියාලු නේද ඔන්න එකේ විඩියෝ එක දාලා .හැබයි මේකේ බොද වෙලා පේන්නේ මොනව වුනත් වලිය යනවා කියලා පේනවා. දයාසිරියා හරීන් ගේ කන කලා කියලා ‍කියන්නේ

    http://www.youtube.com/watch?v=X9aU3veFCJQ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මචන් මේක මුල ඉඳලම බලන්න. හරීන් මුල ඉඳලම shape එකේ කතාව කරගෙන යනකොට දයාසිරි තමයි මු මගේ යාලුව නෙමෙයි කියල ගේමට එන්නේ. :dull:
    හොඳම යාළුවො තරහ උනාම ඔහොම තමයි. තව ටික දවසකින් මුන් හොඳට කතා කරයි . අපේ එවුන් මරාගනියි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    pissu kiyane munta yako kala tela wadi wela

    කටු කන බල්ලොයි කටු කන්න බලපොරොත්තු වෙන් ඉන්න බල්ලොයි පොරකනව. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මචන් මේක මුල ඉඳලම බලන්න. හරීන් මුල ඉඳලම shape එකේ කතාව කරගෙන යනකොට දයාසිරි තමයි මු මගේ යාලුව නෙමෙයි කියල ගේමට එන්නේ. :dull:
    හොඳම යාළුවො තරහ උනාම ඔහොම තමයි. තව ටික දවසකින් මුන් හොඳට කතා කරයි . අපේ එවුන් මරාගනියි

    ඔව් මම බැලුවා මේක හරින් ආන්ඩුවටයි මහින්දටයි බනින කොට දයාසිරිට ඉවසුම් නෑ . ඌ මේ ලගදී ගිහිල්ලා එව අහගෙන ඉන්න තරම් වත් ඉවසීමක් නෑ නිදහස් පක්ෂයේ එදා ඉදන් ඉදපු එවුන් වත් ඔය වගේ කලබල වෙන්නේ නෑ .ආන්ඩුවට බනින කොට මු කටු බල්ලා හින්දා තද වෙනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් මම බැලුවා මේක හරින් ආන්ඩුවටයි මහින්දටයි බනින කොට දයාසිරිට ඉවසුම් නෑ . ඌ මේ ලගදී ගිහිල්ලා එව අහගෙන ඉන්න තරම් වත් ඉවසීමක් නෑ නිදහස් පක්ෂයේ එදා ඉදන් ඉදපු එවුන් වත් ඔය වගේ කලබල වෙන්නේ නෑ .ආන්ඩුවට බනින කොට මු කටු බල්ලා හින්දා තද වෙනවා
    ඒක හැටිනේ බන්.. ඉන්වෙස්ට් කරපු ගානේ හැටියට යාලුකම් නැදැකම් නැ.. මහින්ද කුට්ටිය දෙනකොටම කියලා තියෙන්නේ ප්‍රතිපහාර දරුනුවටම දෙන්න කියලා.. විශේශයෙන් හිටපු යාලුවන්ට.. සල්ලි දුන්නොත් අම්මත් දෙයි. නෙදකින් වලත්ත දේශපාලුවො..
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මට පෙන්නේ ආණ්ඩුවේ ගැටේකට හරිඉන් කාරයා අහු උනා වගේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒක හැටිනේ බන්.. ඉන්වෙස්ට් කරපු ගානේ හැටියට යාලුකම් නැදැකම් නැ.. මහින්ද කුට්ටිය දෙනකොටම කියලා තියෙන්නේ ප්‍රතිපහාර දරුනුවටම දෙන්න කියලා.. විශේශයෙන් හිටපු යාලුවන්ට.. සල්ලි දුන්නොත් අම්මත් දෙයි. නෙදකින් වලත්ත දේශපාලුවො..

    මට පෙන්නේ ආණ්ඩුවේ ගැටේකට හරිඉන් කාරයා අහු උනා වගේ.

    දයාසිරිට දාඩියත් දාලා
    :lol::lol:

    :yes::yes: