වායෝ අපි කව්රුද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සේනක බටගොඩගේ සිංදු වල වෙනස්ම ගතියක් තියනවා.
    වායෝ එක්ක තියන ඇග්‍රිමන්ට් එක ගැන නම් අපි දන්නෙ නෑනේ. ඒ නිසා නිකං බනින එකේ තේරුමක් නෑ.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    lankawe inne maha modama H*** tikak. mokakda kinda manda kiyala hoyanne balanne na. buranawa

    yako oya song eka senaka kiyana eka studio demo eka. e kiyanne godak studio wala music producerla song eka haduwahama oya widihata kawahari dammala hari tamanma hari record karanawa. mokada eka tamai godak welawata guide eka karaganne singer. okath ehema ekak.

    anika ubala oya original kiyana eke loku music arrangement na. basic melody and podi dewal tiyenne. but wayo kiyana eka tamai final output eka
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Un eka kiwwe natnam oya wage sinduwak thibunada kiyala danneth kiyen kee denada...

    අර කිඹුල් තඩියත් දැනන් හිටියෙ නෑ මං හිතන්නේ. මං කිව්වම මතක් වුනේ නෑ පොරටත්:dull: