සාමාන්‍ය කවි නිර්මාණයකට වඩා දෙයක් ඔයාගේ ගොඩාක් නිර්මාණ තුල තියෙනවා කියලා මට හිතෙනවා. මේක ඇත්තටම ඉතාම අනර්ඝ කවියක්. ඔබට තවත් මෙවන් අපූරු නිර්මාණ කිරීමට සිතේවා!
Sthoothi kiwwa Aiyandi...

සාමාන්‍ය කවි නිර්මාණයකට වඩා දෙයක් ඔයාගේ ගොඩාක් නිර්මාණ තුල තියෙනවා කියලා මට හිතෙනවා. මේක ඇත්තටම ඉතාම අනර්ඝ කවියක්. ඔබට තවත් මෙවන් අපූරු නිර්මාණ කිරීමට සිතේවා!

machan wellawatta patte mama danna honda spot ekak thiyanawa! umbai maai yanda welawaka honda maaluwek denek baala enna![]()

මොන අතට පෙරලගෙන බලන්නද කියලා කල්පනා කලේ...
කියනවා වගේ හැම දෙයම අනිත්‍යයයි කියලා බුදු හාමුදුරුවෝ වදාල ධර්මය ඕනෙම දෙයකට පොදුයි.. ඒක හිතේ තියාගෙන වැඩ කරනවානම් ඔය හුගක් ප්‍රශ්න නැහැ.. අර අපේ අම්මලා කියන්නෙ කවුරුත් මැරෙන මිනිස්සුනෙ කියලා...
ස්තූතියි රුවන්.. අපේ සිතට මෙහෙම ආහාර දෙනවට...

gathi ahhaaa
theruna haarida manda..... eth hari kiyala hithan innam... niyamay...... monawa unath

he he..umba aithi wenne sulutharayatada? bahutharayatada?![]()