වාරණ_රජ_මහා_විහාරය

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    :):)

    කොළඹ කිට්ටුව මෙහෙම තෑනුත් තියෙනවද බන්...
    එල එල.. ගොඩක් වටින තොරතුරු ටිකක් මචො.. බොහොම ස්තුතියි..
    :)
    Rep+

    ඔව් බං..අපි නොහිතන පළාත් වල ලස්සන තැන් තියෙනවා..:yes::yes:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    ගොඩක් පිං යාලු,
    මාත් අද තමා දැනගත්තේ මේ වටින පුරණ විහාරය ගැන.මාටත් යන්න ආස හිතුණා.:)
    පුලුවන් ඉක්මනට යනවා බලන්න
    ගොඩක් වටින ලිපියක්.තව තව මේ වගෙ ලිපි පල කරන්න යාලු
    රෙප් දෙන්න බෑලු.පුලුවන් වුන ගමන් දෙන්නම්:yes::yes:

    :yes::yes::yes::yes::D:D:D:D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ape gedara indalath podda durai :D thihariyen or yakkalin yanna puluwan :) thihariyen lagai ;)