වාර්ෂික_ආදායම ලක්ෂ 12 ට අඩු නම් බදුවලින් නිද&#

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වාර්ෂික_ආදායම ලක්ෂ 12 ට අඩු නම් බදුවලින් නිද&#

    වාර්ෂික ආදායම ලක්ෂ 12 ට අඩු නම් බදුවලින් නිදහස් !

    mangala-samaraweera1.jpg

    ලබන 25 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දේශීය ආදායම් පනත් කෙටුම්පත මගින් වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12ට අඩු කිසිවෙකුට බදු ගෙවීමට සිදුනොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

    අදාළ පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

    ලංකාදීප/අද
    http://www.ada.lk/article/271235/ආද...--මංගල?utm_source=dlvr.it&utm_medium=facebook

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    වාර්ෂික ආදායම ලක්ෂ 12 ට අඩු නම් බදුවලින් නිදහස් !

    View attachment 69481

    ලබන 25 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දේශීය ආදායම් පනත් කෙටුම්පත මගින් වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12ට අඩු කිසිවෙකුට බදු ගෙවීමට සිදුනොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

    අදාළ පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

    ලංකාදීප/අද
    http://www.ada.lk/article/271235/ආද...--මංගල?utm_source=dlvr.it&utm_medium=facebook

    Its good but getting EPF and ETF payment by employer to taxable income is wrong. Its not a revenue realized and the returns of the EPF and ETF are taxed too.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,258
    113
    Gotland
    මාසෙකට ලක්ශේ පනිනවා නං බදු ?
    එතකොට ණය, ෆිනෑන්ස් ගෙවන කෙනෙක් වෙලා, මාසෙකට ලක්ෂෙකට වඩා ආදායම් තිබ්බොත්?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    ලක්සෙට වඩා වැඩි පඩි ගන්න උන්ට tax වෙන්නේ කොහොමද කියලත් දාපන්
    දැනටත් මාසෙට පහළොස්දාහක් විතර payee tax ගෙවනවා
    ඕකෙන් පස්සේ ඒක තව වැඩි වෙයිද ??
    :angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාසෙකට ලක්ශේ පනිනවා නං බදු ?
    එතකොට ණය, ෆිනෑන්ස් ගෙවන කෙනෙක් වෙලා, මාසෙකට ලක්ෂෙකට වඩා ආදායම් තිබ්බොත්?

    එහෙම උන් තමා ඉන්න සල්ලි කාරයො ඔක්කොම .ණය ෆිනෑන්ස් තියනව .උබ කියන විදිහට ඔක්කොම බද්දෙන් නිදහස් කරන්න වෙනව .:rofl::rofl::rofl::rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මාසෙකට ලක්ශේ පනිනවා නං බදු ?
    එතකොට ණය, ෆිනෑන්ස් ගෙවන කෙනෙක් වෙලා, මාසෙකට ලක්ෂෙකට වඩා ආදායම් තිබ්බොත්?

    tax gewanne normal income newe taxable income. interest paid tax deductible . e wagema donations .
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මාසෙකට ලක්ශේ පනිනවා නං බදු ?
    එතකොට ණය, ෆිනෑන්ස් ගෙවන කෙනෙක් වෙලා, මාසෙකට ලක්ෂෙකට වඩා ආදායම් තිබ්බොත්?

    ව්‍යාපාරිකයන්ට Tax relief තියනවා ව්‍යාපාරයට loan ගෙවනවනන්. car අනං මනං වගේ දේවල් අරං කරන විකාර වලටනං Tax relief නෑ.:rofl:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    එහෙම උන් තමා ඉන්න සල්ලි කාරයො ඔක්කොම .ණය ෆිනෑන්ස් තියනව .උබ කියන විදිහට ඔක්කොම බද්දෙන් නිදහස් කරන්න වෙනව .:rofl::rofl::rofl::rofl:

    අනේ යකෝ සල්ලිකරයෝද බන් රස්සා කරල පඩි ගන්න උන්
    අපි කොච්චර කට්ටක් කාලද මාසේ පඩිය ගන්නේ
    හොර බොරු වංචා කරන්නේ නැතුව මහන්සියෙන් ඉගෙනගෙන ලොකු පඩියක් ගත්තට
    උන් සල්ලි කාරයෝද...
    මට තාම හරිහමන් වාහනයක් වත් නෑ , ගේත් බාගෙට හදාගෙන තියෙන්නේ
    තොපි හිතන් ඉන්නේ අපි සල්ලි කාරයෝ කියලද??
    :growl::growl::growl: :angry::angry::angry::angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ යකෝ සල්ලිකරයෝද බන් රස්සා කරල පඩි ගන්න උන්
    අපි කොච්චර කට්ටක් කාලද මාසේ පඩිය ගන්නේ
    හොර බොරු වංචා කරන්නේ නැතුව මහන්සියෙන් ඉගෙනගෙන ලොකු පඩියක් ගත්තට
    උන් සල්ලි කාරයෝද...
    මට තාම හරිහමන් වාහනයක් වත් නෑ , ගේත් බාගෙට හදාගෙන තියෙන්නේ
    තොපි හිතන් ඉන්නේ අපි සල්ලි කාරයෝ කියලද??
    :growl::growl::growl: :angry::angry::angry::angry:

    දැන් ඇයි කෑගහන්නෙ .උබේ පඩිය කීයද කියපන්කො
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අනේ යකෝ සල්ලිකරයෝද බන් රස්සා කරල පඩි ගන්න උන්
    අපි කොච්චර කට්ටක් කාලද මාසේ පඩිය ගන්නේ
    හොර බොරු වංචා කරන්නේ නැතුව මහන්සියෙන් ඉගෙනගෙන ලොකු පඩියක් ගත්තට
    උන් සල්ලි කාරයෝද...
    මට තාම හරිහමන් වාහනයක් වත් නෑ , ගේත් බාගෙට හදාගෙන තියෙන්නේ
    තොපි හිතන් ඉන්නේ අපි සල්ලි කාරයෝ කියලද??
    :growl::growl::growl: :angry::angry::angry::angry:
    laksha dekak salary gaththath wahanayak aran idamak aran geyakwath hadanna puluwanda ban me hukana rate? :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාසෙකට ලක්ශේ පනිනවා නං බදු ?
    එතකොට ණය, ෆිනෑන්ස් ගෙවන කෙනෙක් වෙලා, මාසෙකට ලක්ෂෙකට වඩා ආදායම් තිබ්බොත්?

    බබා හම්බවෙනවා.කොහොමත් දැනට තියෙන විදියට මාසෙට 50 ට වැඩි පඩියක් ගන්න අයට උපයන විට කියලා බද්දක් ගහනවා නේද.ඔය පනත ගෙනාවොත් ඒක ලක්ශයක් වෙනකම් නිදහස් වෙනවා.

    බද්ද අඩු කලාට මොනවා වැඩිකරයිද දන්නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඈ බන් හදුන් බුවා උබට උදේ පාන්දරම උස්සගෙන එන්ඩ මොකාක් හරි දේශපාලන කුණු ගොඩක් තියෙනව නේද බන්...උබේ ජොබ් එක මේ වගේ මාර්කටින් වැඩ නේද...1600 දවසට..හොදයො හොදයි..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලක්සෙට වඩා වැඩි පඩි ගන්න උන්ට tax වෙන්නේ කොහොමද කියලත් දාපන්
    දැනටත් මාසෙට පහළොස්දාහක් විතර payee tax ගෙවනවා
    ඕකෙන් පස්සේ ඒක තව වැඩි වෙයිද ??
    :angry:

    ඔය ටැක්ස් එක වදින්න අවම පඩිය කීයක් වෙන්න ඕනිද බන්?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    දැන් ඇයි කෑගහන්නෙ .උබේ පඩිය කීයද කියපන්කො

    මගේ පඩියෙන් වැඩක් නෑ
    මාසෙට ලක්ස දෙකක් පඩි ගත්තත් දෙයියනේ කියල වහනයක් අරන් ගෙයක් හදාගන්න පුලුවන්ද කියහන්කෝ මේ රටේ.. හැම ලබ්බටම බදු බදු බදු...
    :no::no::no: :growl::growl::growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ පඩියෙන් වැඩක් නෑ
    මාසෙට ලක්ස දෙකක් පඩි ගත්තත් දෙයියනේ කියල වහනයක් අරන් ගෙයක් හදාගන්න පුලුවන්ද කියහන්කෝ මේ රටේ.. හැම ලබ්බටම බදු බදු බදු...
    :no::no::no: :growl::growl::growl:

    ඔක්කෝම කරලා ඉවර උනාට පස්සේ ෆුල් කන්ට්‍රෑක්ට් එකක් දීලා නම් ඒකටත් 15%ක්ද කොහේද බද්දක් ගහනවා.බදු ගෙවන උන්ට පොඩි සහනයක් තියෙනවා.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    ඔය ටැක්ස් එක වදින්න අවම පඩිය කීයක් වෙන්න ඕනිද බන්?

    ලස්ස දෙකට වඩා පඩි ගන්න එකෙක් අනිවා පහළොස් දාහට වඩා payee ගෙවනවා
    මම දන්න සමහරු ඉන්නවා තිස්දාහක් විතර මාසෙට payee tax ගෙවන උන්..
    උන් මහා සල්ලි කාරයෝ නෙමෙයි මහන්සියෙන් ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දේ යොදවල වැඩකරලා මාසේ පඩිය ගන්න උන්...
     
    Similar threads