වාර්ෂික_ආදායම ලක්ෂ 12 ට අඩු නම් බදුවලින් නිද&#
ලබන 25 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දේශීය ආදායම් පනත් කෙටුම්පත මගින් වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12ට අඩු කිසිවෙකුට බදු ගෙවීමට සිදුනොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.
අදාළ පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
ලංකාදීප/අදhttp://www.ada.lk/article/271235/ආද...--මංගල?utm_source=dlvr.it&utm_medium=facebook