වාරියපොල අක්කා 2

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    වාරියපොල අක්කා 2

    වාරියපොල අක්කා අංක 02 – ‘තෝ ඇදල දානවා පාරට’ කියමින් තරුණියක් ත්රීරෝද රියදුරුට නැවු ගුටි දෙයි.
     
    • Like
    Reactions: djnick

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol: මොන උත්තක් ද බන් මේ...ගෑනුන්ට තරහ ගියාම ඔහොම තමා..ඒ උනාට පාරක් සැරට වැදුනොත් මිනිහෙක් අතින් සොරි තමා...අන්තිමේ ඌටත් හිරේ ලගින්න වෙනවා..ගෑනුන්ට අත උස්සල පොන්නය කියල අහගන්නත් වෙනවා...එකයි ඔය ගොඩක් උන් ගෑනුන්ට ගහන්න යන්නේ නැත්තේ,,,

    මේක නම් මේ විහිළුවක් වගේ...පවුල් සීන් එකක් ද කොහෙද...එක්කෝ හොර ගෑනියෙක්...:yes: