ගනිකාවන් වෙනුවෙන් මාත් පෙනී සිටිනවා.නමුත් මේක ගනිකා කේස් එකක් නෙවෙයි. මේක මොකක් හරි රගපෑමක්.


ගනිකාවන් වෙනුවෙන් මාත් පෙනී සිටිනවා.නමුත් මේක ගනිකා කේස් එකක් නෙවෙයි. මේක මොකක් හරි රගපෑමක්.


ඈ! සොරි උඹ පොනස් කෙනෙක් කියලා දැනං උනනේ නැහැ....ගනිකාවන් වෙනුවෙන් මාත් පෙනී සිටිනවා.නමුත් මේක ගනිකා කේස් එකක් නෙවෙයි. මේක මොකක් හරි රගපෑමක්.

මේවාව් හෙන විහළු වැඩ......පෙනී ඉන්න මොකෙක්වත් නෑ කිය කිය හමෝම ඒ කොල්ල වෙනුවෙන් කතා කරනව, එක තමයි පට්ට සිද්දිය.![]()
පෙනී ඉන්නවා කියන්නේ බන් facebook 1කේ අරහේ මෙහෙ පොස්ට් දමදමා ඉන්න 1ක නෙවේ බන් . අඩුම තරමේ උ වෙනුවෙන් මුලික අයිතිවාසිකම් කඩ වෙලාවත් කියලා නීති මගින් කටයුතු කරන්ඩ කව්ද ඉදිරිපත් වෙලා ඉන්නේ



she had courage to stand up for herself.
She isn't just a keyboard hero who hides behind a interface and give all the 'lorry' talks.


1000%agreed..
yes: