වාරියපොල අම්මන්ඩිගේ අලුත් සෙල්ලම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගනිකාවන් වෙනුවෙන් මාත් පෙනී සිටිනවා.නමුත් මේක ගනිකා කේස් එකක් නෙවෙයි. මේක මොකක් හරි රගපෑමක්.

    :rofl::rofl:
     
    Nov 29, 2011
    354
    30
    0
    ගනිකාවන් වෙනුවෙන් මාත් පෙනී සිටිනවා.නමුත් මේක ගනිකා කේස් එකක් නෙවෙයි. මේක මොකක් හරි රගපෑමක්.
    ඈ! සොරි උඹ පොනස් කෙනෙක් කියලා දැනං උනනේ නැහැ....:oo:

    ..නයි නලඟන මතකද...අන්න එක මතක් කරගන්නකො.......යුටියුබ් එකට කියක් නම් අප්ලොඩ් කරනවාද බං.....මේ වාගේ..ෆෙස් බුක් හොඳටම ඇති ප්‍රොමොට් වෙන්න.........:rolleyes:මේවාව් හෙන විහළු වැඩ......
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    හෙනගහපන්, ගණන් බලාපන් කීවලු. :rofl: NGO නඩ හොඳට සලකනව වගේ. :P
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    පෙනී ඉන්න මොකෙක්වත් නෑ කිය කිය හමෝම ඒ කොල්ල වෙනුවෙන් කතා කරනව, එක තමයි පට්ට සිද්දිය. :rofl:

    පෙනී ඉන්නවා කියන්නේ බන් facebook 1කේ අරහේ මෙහෙ පොස්ට් දමදමා ඉන්න 1ක නෙවේ බන් . අඩුම තරමේ උ වෙනුවෙන් මුලික අයිතිවාසිකම් කඩ වෙලාවත් කියලා නීති මගින් කටයුතු කරන්ඩ කව්ද ඉදිරිපත් වෙලා ඉන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෙනී ඉන්නවා කියන්නේ බන් facebook 1කේ අරහේ මෙහෙ පොස්ට් දමදමා ඉන්න 1ක නෙවේ බන් . අඩුම තරමේ උ වෙනුවෙන් මුලික අයිතිවාසිකම් කඩ වෙලාවත් කියලා නීති මගින් කටයුතු කරන්ඩ කව්ද ඉදිරිපත් වෙලා ඉන්නේ

    ඔහොම දෙයක් අනිවාර්යෙන් වෙයි බන්, අර කව්ද ලොයර් කෙනෙකුත් මාඩ්‍ය ප්‍රකාශනයක් කරල තිබුනෙ. දැන් හැදීගෙන එන ට්‍රෙන්ඩ් එක ඔය කොල්ලනෙ බන්.අර මැරිච්ච ළමයට වඩා දැන් ට්‍රෙන්ඩ් එක තියෙන්නෙ ඔය කොල්ලගෙ පැත්තට.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka pissu wedak, oya youtube karana ekkena mona channel ekeda, danma email ekak yawanne one oya wage bahubootha womens rights gena kianne meyawa one nehe, anith roles models la innawa meya hera.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔහොම දෙයක් අනිවාර්යෙන් වෙයි බන්, අර කව්ද ලොයර් කෙනෙකුත් මාඩ්‍ය ප්‍රකාශනයක් කරල තිබුනෙ. දැන් හැදීගෙන එන ට්‍රෙන්ඩ් එක ඔය කොල්ලනෙ බන්.අර මැරිච්ච ළමයට වඩා දැන් ට්‍රෙන්ඩ් එක තියෙන්නෙ ඔය කොල්ලගෙ පැත්තට.

    :P:P:P
     
    White Hat

    Member
    Apr 4, 2011
    9
    0
    0
    මේකිගෙන් පොල්කඩන එකා ඇහුවේම ඇයි නංගි ඇදුමේ හිල් කියලා.
    මේ හු** එකට තමයි ඇරුට ගැහුවේ.නිවේදිකා හංසමාලීත් ශෂිට ගැහුවනේ නුගෙගොඩ පාලම යටදී,අත දීගැරලා ගහන එක තමා නිවෙදිකාවකට හොදම සුදුසු කම කියලා හිතලා මෙකීව ගන්න ඇති.
    මෙකී දැනුත් ඇදලා ඉන්නේ හිල් තියෙන බ්ලවුස් එකක්.මෙකීට ශෝඔෆ් වෙන්න පුදුම අමාරුවක් තිබිලා තියෙන්නෙ.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    tumblr_nd8o2hYs1T1s8c9jeo1_250.gif