වාරියපොල බස් නැවතුම් පොලේදී තිළිණි අමල්කාල සෙල්වා නම් තරුණයෙකුට පහර දුන් සිද්ධිය මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට ලක් විය.
ඒ අනුව වාරියපොල පොලිසියට කරනු ලැබූ පැමිණිල්ල පසුගිය අවුරුද්දක කාලයක් තිස්සේ විභාග වීමෙන් පසුව අවසන් තීන්දුව 2015 සැප්තැම්බර් 02 වන දින, එනම් ඉකුත් බදාදා වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයේදී ලබා දෙනු ලැබීය.
එහිදී චූදිතයා වූ සෙල්වා නම් පුද්ගලයා එහිදී වැරදිකරු වූ අතර ඔහුට මාස 6ක බරපතල වැඩ සහිතව සිර දඩුවමක් සහ දඩ මුදලක් නියම කරන ලදි.
කෙසේ වුවද එම තරුණයා ස්වයං වින්දනයේ යෙදෙන ආකාරයේ අභිනයන් කරමින් ඇයට ලිංගික ඇසුරකට එන්න යැයි කර තිබෙන ඇරයුම අවසානයේ ඇයව දැඩි කෝපයට යොමු කිරීම හේතුවෙන් තිලිණි මෙම තරුණයාට පහරදීමක් සිදු කළ බව අද පැවති මාධ්‍ය හමුවේදී තිළිණි අමල්කාල පැවසුවාය.