වාලම්පුරි

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93

    ලන්කාවෙ වාලම්පුරි ලග තියගන්න තහනම්ද? තහනම් නම් මොකක්ද හෙතුව? යකො ලන්කවෙ එකෙක්ට වැලක් බලන්න බෑ.. ජොකා නතුව සිවිල් පිට පාරෙ යන්න බෑ.. මාර නිති නෙ බන් තියෙන්නෙ

    දන්න කෙනෙක් කියන්න
     
    • Like
    Reactions: kinkon and NRTG

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 31 වගන්තියට අනුව බෙල්ලන් විශේෂ 30ක් ඒවායේ සජීවී හෝ අජීවී කොටස් කිසිවක් ඇල්ලීම, එකරැස් කිරීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය මෙන්ම අලෙවි කිරීම සපුරා තහනම් වේ.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 31 වගන්තියට අනුව බෙල්ලන් විශේෂ 30ක් ඒවායේ සජීවී හෝ අජීවී කොටස් කිසිවක් ඇල්ලීම, එකරැස් කිරීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය මෙන්ම අලෙවි කිරීම සපුරා තහනම් වේ.
    එතකොට බන් ඔය මන්ජුල පිරිස් තව කෙන්රද කරයො වලම්පුරි එලිපිට විකුනන්නෙ කොහොමද බන්? :confused: :confused:
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    මේ ඔක්කොම අර අහිංසකයට ටික දවසක් පුටව බෙරගන්නනේ බ්‍රෝ
     
    • Like
    Reactions: jusi and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113
    එතකොට බන් ඔය මන්ජුල පිරිස් තව කෙන්රද කරයො වලම්පුරි එලිපිට විකුනන්නෙ කොහොමද බන්? :confused: :confused:
    Only the clockwise ones are prohibited as i know
     
    • Like
    Reactions: jusi and NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    66c1d60b-69c0-4373-a646-7d54dfdc55ec-removebg-preview.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    එතකොට බන් ඔය මන්ජුල පිරිස් තව කෙන්රද කරයො වලම්පුරි එලිපිට විකුනන්නෙ කොහොමද බන්? :confused: :confused:

    Only the clockwise ones are prohibited as i know

    ඒ විකුන්නනෙ ආටිෆිශල් ඒව
     
    • Like
    Reactions: jusi and NRTG

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    673
    908
    93
    දැන් නම් දෙයක් වෙනවා වගේ දැනෙනවා නේද සිංහලු :P

    ආන්න ඒ හැගීම දිගටම තියා ගනිල්ලා
     
    • Like
    Reactions: jusi and NRTG

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Ubalata kiyannam Lankawa kiyanna kochchara gobbayo inna ratakda kiyala.
    mage main business eka widiyata thibune 2013-2017 wenakal waalampuri wikunana eka thamai. man eBay eken order karla gannawa customs eken ahuwenne nathiwenna kramayak dala. Aragana mehe inna modayanta bara ganan walata wikunanawa. Lankawe aya Dana Laxmi walampuri kiyanne americawe florida muhudu werale ananthawth hambena "Lightning whelk" kiyana muhudu bellan, idala hitala triton eawath set wenawa poddak ganan, eath eawage bara ganak hoyanna puluwan ekak wikkath.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ලැබුන විදිය ඔප්පු කරන්න පුළුවන් නම් ගැටළුවක් නෑ. ලියා පදිංචි කරලා කරගෙන යන ව්‍යාපාර තියෙනවා.එත් නියම සිනිට්‍රල් ටර්බුනේල්ලපියුරම් නෑ. බොගස් ඒව තමා තිය්ර්න්නේ.මම අනන්ත අප්‍රමාන දැකල තියනවා පොලිසිය ගොනාට ඇඳලා ඇල්ලුවා කියල ප්‍රවුර්ති වලටත් පෙන්නනවා. කිසිම දෙයක් හරියට ඉගෙන ගත්තේ නැති ගොන්නු හදපු නීතියක්/අද්යාපනයක් ඇතුලේ පොලිසියේ ගොන්නු නැතුව මිනිස්සු ඉන්න බෑනේ
     
    • Like
    Reactions: jusi and NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 31 වගන්තියට අනුව බෙල්ලන් විශේෂ 30ක් ඒවායේ සජීවී හෝ අජීවී කොටස් කිසිවක් ඇල්ලීම, එකරැස් කිරීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය මෙන්ම අලෙවි කිරීම සපුරා තහනම් වේ.
    Lagna tiya ganna puluwan bn , විකුණන්න be
     
    • Like
    Reactions: jusi and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තහනම් වාලම්පුරි අරන් ගිහින් උබ දියුනු වෙලා සල්ලි කාරයෙක් උනොත් නිති විරොදී වත්කම් රැස් කිරිම් වෙනවා. එහෙම උනොත් උබට හිරේ යන්න වෙනවා. එක හින්දා තහනම්.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    තහනම් වාලම්පුරි අරන් ගිහින් උබ දියුනු වෙලා සල්ලි කාරයෙක් උනොත් නිති විරොදී වත්කම් රැස් කිරිම් වෙනවා. එහෙම උනොත් උබට හිරේ යන්න වෙනවා. එක හින්දා තහනම්.
    thahanam waalampuri kiyanne mokakda? eka thama man ahanne.. owaye wadawime tharjanayata lakwechcha muhudu bellan marala gannawada? marunu muhudu sathek ge awashesha kotasak thiyaganna thahanam wenna bane?marala gannawanam waradi kiyanna puluwan... anika beach ekata giyama gal mal kali bellan onatharam hoyaganna puluwan ne.. his ewa ona tharam labenawa
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    thahanam waalampuri kiyanne mokakda? eka thama man ahanne.. owaye wadawime tharjanayata lakwechcha muhudu bellan marala gannawada? marunu muhudu sathek ge awashesha kotasak thiyaganna thahanam wenna bane?marala gannawanam waradi kiyanna puluwan... anika beach ekata giyama gal mal kali bellan onatharam hoyaganna puluwan ne.. his ewa ona tharam labenawa

    තහනම් බන් ටයිටන් වාලම්පුරි ඔය කට්ටෙ දුබුරු පාට එක තමා. ඔකෙ සයිඩ් එකක් තියෙනව වම ද දකුන ද මට මතක නෑ එක සයිඩ් එකකට කැරකුන උන දුර්ලබයි. එකෙ තමා ඔය බලයක් තියෙනවා කියන්නෙ.

    මල් පොහොට්ටු දාපුවාම පිපෙනවා
    හාල් අස්සෙ ගහපුවම උඩට එනවා
    ඔය බෙල්ලා කනේ තිබ්බාම මුහුදේ සද්ද එනවා

    කියනවා, ඉතින් ඔය බෙල්ලො දැන් වද වෙලා කට්ට ගන්න මරන හින්දා එකයි ඔය තහන්ම් කරලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: jusi and NRTG