ලන්කාවෙ වාලම්පුරි ලග තියගන්න තහනම්ද? තහනම් නම් මොකක්ද හෙතුව? යකො ලන්කවෙ එකෙක්ට වැලක් බලන්න බෑ.. ජොකා නතුව සිවිල් පිට පාරෙ යන්න බෑ.. මාර නිති නෙ බන් තියෙන්නෙ
දන්න කෙනෙක් කියන්න
එතකොට බන් ඔය මන්ජුල පිරිස් තව කෙන්රද කරයො වලම්පුරි එලිපිට විකුනන්නෙ කොහොමද බන්?වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 31 වගන්තියට අනුව බෙල්ලන් විශේෂ 30ක් ඒවායේ සජීවී හෝ අජීවී කොටස් කිසිවක් ඇල්ලීම, එකරැස් කිරීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය මෙන්ම අලෙවි කිරීම සපුරා තහනම් වේ.

Only the clockwise ones are prohibited as i knowඑතකොට බන් ඔය මන්ජුල පිරිස් තව කෙන්රද කරයො වලම්පුරි එලිපිට විකුනන්නෙ කොහොමද බන්?![]()
![]()
එතකොට බන් ඔය මන්ජුල පිරිස් තව කෙන්රද කරයො වලම්පුරි එලිපිට විකුනන්නෙ කොහොමද බන්?![]()
![]()
Only the clockwise ones are prohibited as i know

Lagna tiya ganna puluwan bn , විකුණන්න beවන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 31 වගන්තියට අනුව බෙල්ලන් විශේෂ 30ක් ඒවායේ සජීවී හෝ අජීවී කොටස් කිසිවක් ඇල්ලීම, එකරැස් කිරීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය මෙන්ම අලෙවි කිරීම සපුරා තහනම් වේ.
thahanam waalampuri kiyanne mokakda? eka thama man ahanne.. owaye wadawime tharjanayata lakwechcha muhudu bellan marala gannawada? marunu muhudu sathek ge awashesha kotasak thiyaganna thahanam wenna bane?marala gannawanam waradi kiyanna puluwan... anika beach ekata giyama gal mal kali bellan onatharam hoyaganna puluwan ne.. his ewa ona tharam labenawaතහනම් වාලම්පුරි අරන් ගිහින් උබ දියුනු වෙලා සල්ලි කාරයෙක් උනොත් නිති විරොදී වත්කම් රැස් කිරිම් වෙනවා. එහෙම උනොත් උබට හිරේ යන්න වෙනවා. එක හින්දා තහනම්.
thahanam waalampuri kiyanne mokakda? eka thama man ahanne.. owaye wadawime tharjanayata lakwechcha muhudu bellan marala gannawada? marunu muhudu sathek ge awashesha kotasak thiyaganna thahanam wenna bane?marala gannawanam waradi kiyanna puluwan... anika beach ekata giyama gal mal kali bellan onatharam hoyaganna puluwan ne.. his ewa ona tharam labenawa