වාශියක් වුනා😍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොඳ වාශියක් වුනා මිට්ටනි. ටීමු එකෙන් ඕඩ කරපු භාන්ඩ වගයක් ආවේ නෑ කියල උන් රිෆන්ඩ් කරා. අද ඒ ටික ඇවිල්ලලු.
    පනශ් දාහක විතර වාශියක්
    😉
     
    Last edited:
    • Love
    Reactions: Kalegana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පවුලෙ අයට කන්න අරන් දෙනවද ඔය සල්ලි වලින් ?
    මේ පාර නෑ. ගෙදර කෙනෙක් එකෝ ශෝ එකේ සික්‍රීන් එක ක්‍රැක් කරලා, පොඩි එකා 17" ලැපේ ස්ක්‍රින් එක වද්දලා කැඩිල නැතත් අමුතු එලියක් එනවා ෆ්‍රේම් එක තැලිලා තදවෙලා, ඒක හදන්න ඕන, මගේ ගිම්බල් එකටත් කෙලවුනා.

    දෙයියෝ ඉතින් තොගේකට කෙලවලා එකක් දෙනවා හිතේ අමාරුව අඩු වෙන්න😐
     
    • Like
    Reactions: ZeeEch88

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,128
    36,123
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ පාර නෑ. ගෙදර කෙනෙක් එකෝ ශෝ එකේ සික්‍රීන් එක ක්‍රැක් කරලා, පොඩි එකා 17" ලැපේ ස්ක්‍රින් එක වද්දලා කැඩිල නැතත් අමුතු එලියක් එනවා ෆ්‍රේම් එක තැලිලා තදවෙලා, ඒක හදන්න ඕන, මගේ ගිම්බල් එකටත් කෙලවුනා.

    දෙයියෝ ඉතින් තොගේකට කෙලවලා එකක් දෙනවා හිතේ අමාරුව අඩු වෙන්න😐

    tawa monada ban aul wechcha item tiyenne ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ebay එකේ ඔහොම සීන් එකක් වෙලා. seller ව contact කරල මම සල්ලි දැම්ම.
    ඕක වාසියක් වගේ පේනවා නම් ඉතිං අවුල්.

    සති දෙකක් බලන් ඉඳලා, පරක්කු නිසා උන්ම රිෆන්ඩ් කරලා, බඩු ටික ආවොත් ටීමු එකෙන් ත්‍යාගයක් හැටියට තියාගන්න කියල කිව්වම තව මොනවද මම කරන්න ඕන🤔

    tawa monada ban aul wechcha item tiyenne ?
    ගිය සතියට මෙච්චරයි.😐
    ඊට ඉස්සෙල්ලා සතිය ගැන කතා නොකර ඉමු.
    ------ Post added on Sep 2, 2024 at 3:15 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    සති දෙකක් බලන් ඉඳලා, පරක්කු නිසා උන්ම රිෆන්ඩ් කරලා, බඩු ටික ආවොත් ටීමු එකෙන් ත්‍යාගයක් හැටියට තියාගන්න කියල කිව්වම තව මොනවද මම කරන්න ඕන🤔

    ඉතිං එක අපි දන්නෙ නෑ නෙ. උබට thread එකේ කියන්න තිබ්බ නෙ.
    උබ thread එක දාල ඒකට මේ වගේ comments ටිකක් වැටුනම quote කරල දාන්න හිතන් නේද thread එක දැම්මෙ හොර ගෙඩිය.

    :)

    normally වෙන්නෙ අර විදිය. ලංකාවේ කාලකන්නි පො*නයො සෙට් එකක් ඉන්නවා ඕක professionally කරන.
    ගොඩක් sellers ල ලංකාව කියල දැක්ක ගමන් ship කරන්නෙ නෑ or shipping to sri lanka අයින් කරනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතිං එක අපි දන්නෙ නෑ නෙ. උබට thread එකේ කියන්න තිබ්බ නෙ.
    උබ thread එක දාල ඒකට මේ වගේ comments ටිකක් වැටුනම quote කරල දාන්න හිතන් නේද thread එක දැම්මෙ හොර ගෙඩිය.

    :)

    normally වෙන්නෙ අර විදිය. ලංකාවේ කාලකන්නි පො*නයො සෙට් එකක් ඉන්නවා ඕක professionally කරන.
    ගොඩක් sellers ල ලංකාව කියල දැක්ක ගමන් ship කරන්නෙ නෑ or shipping to sri lanka අයින් කරනවා.
    මමත් දන්නේ නෑ බං, වයිෆුයි දුවයි එකතුවෙලා ටිමු එකෙන් දාපු පලවෙනි ඕඩ එක. මට නං ඕකෙන් බඩු ගන්න ආසාවක් තිබුනෙම නෑ එන්න ගොඩක් කල් යන නිසා.
    දුව නං ගොඩක් සතුටින් නිකන්ම ලට්ට ලොට්ට ටිකක් හම්බුනාට

    මම ඒත් බැලුවා මුං ඊයා, ශිකේ ගානකොට මොකක් හරි මගේ අවුලක්ද කියල
    🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    ලඟදි ගත්ත දෙයක් ආවේ නෑ කියල 240€ refund එකක් ගත්තා. මාසෙකට විතර පස්සේ පහල ගෙදර මිට්ටා package එක උස්සන් ඇවිත් දුන්න courier එකා ඌට දීල ගියා කියල. ඊට පස්සේ ඕක ගත්ත company එකේ customer support එකට කතා කරලා සිද්දිය කියල payment link එකක් ඉල්ලන් අපහු pay කරා.