මේ පාර නෑ. ගෙදර කෙනෙක් එකෝ ශෝ එකේ සික්‍රීන් එක ක්‍රැක් කරලා, පොඩි එකා 17" ලැපේ ස්ක්‍රින් එක වද්දලා කැඩිල නැතත් අමුතු එලියක් එනවා ෆ්‍රේම් එක තැලිලා තදවෙලා, ඒක හදන්න ඕන, මගේ ගිම්බල් එකටත් කෙලවුනා.පවුලෙ අයට කන්න අරන් දෙනවද ඔය සල්ලි වලින් ?
මේ පාර නෑ. ගෙදර කෙනෙක් එකෝ ශෝ එකේ සික්‍රීන් එක ක්‍රැක් කරලා, පොඩි එකා 17" ලැපේ ස්ක්‍රින් එක වද්දලා කැඩිල නැතත් අමුතු එලියක් එනවා ෆ්‍රේම් එක තැලිලා තදවෙලා, ඒක හදන්න ඕන, මගේ ගිම්බල් එකටත් කෙලවුනා.
දෙයියෝ ඉතින් තොගේකට කෙලවලා එකක් දෙනවා හිතේ අමාරුව අඩු වෙන්න![]()
ebay එකේ ඔහොම සීන් එකක් වෙලා. seller ව contact කරල මම සල්ලි දැම්ම.
ඕක වාසියක් වගේ පේනවා නම් ඉතිං අවුල්.
ගිය සතියට මෙච්චරයි.tawa monada ban aul wechcha item tiyenne ?
සති දෙකක් බලන් ඉඳලා, පරක්කු නිසා උන්ම රිෆන්ඩ් කරලා, බඩු ටික ආවොත් ටීමු එකෙන් ත්‍යාගයක් හැටියට තියාගන්න කියල කිව්වම තව මොනවද මම කරන්න ඕන![]()

මමත් දන්නේ නෑ බං, වයිෆුයි දුවයි එකතුවෙලා ටිමු එකෙන් දාපු පලවෙනි ඕඩ එක. මට නං ඕකෙන් බඩු ගන්න ආසාවක් තිබුනෙම නෑ එන්න ගොඩක් කල් යන නිසා.ඉතිං එක අපි දන්නෙ නෑ නෙ. උබට thread එකේ කියන්න තිබ්බ නෙ.
උබ thread එක දාල ඒකට මේ වගේ comments ටිකක් වැටුනම quote කරල දාන්න හිතන් නේද thread එක දැම්මෙ හොර ගෙඩිය.
normally වෙන්නෙ අර විදිය. ලංකාවේ කාලකන්නි පො*නයො සෙට් එකක් ඉන්නවා ඕක professionally කරන.
ගොඩක් sellers ල ලංකාව කියල දැක්ක ගමන් ship කරන්නෙ නෑ or shipping to sri lanka අයින් කරනවා.