මමත් දන්නේ නෑ බං, වයිෆුයි දුවයි එකතුවෙලා ටිමු එකෙන් දාපු පලවෙනි ඕඩ එක. මට නං ඕකෙන් බඩු ගන්න ආසාවක් තිබුනෙම නෑ එන්න ගොඩක් කල් යන නිසා.
දුව නං ගොඩක් සතුටින් නිකන්ම ලට්ට ලොට්ට ටිකක් හම්බුනාට
![]()
එහෙමද. එහෙනම් මේක දාල දීපන්.
https://us.shein.com/
වයිපරේ ව ඇදුම් ගන්න එක්කන් යන්නෙ නෑ ඒකි දවසම ඕකෙ.
සති දෙකෙන් එනව. ගානත් හෙන අඩුයි. ඇදුම් පට්ට quality.