වාශියක් වුනා😍

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මමත් දන්නේ නෑ බං, වයිෆුයි දුවයි එකතුවෙලා ටිමු එකෙන් දාපු පලවෙනි ඕඩ එක. මට නං ඕකෙන් බඩු ගන්න ආසාවක් තිබුනෙම නෑ එන්න ගොඩක් කල් යන නිසා.
    දුව නං ගොඩක් සතුටින් නිකන්ම ලට්ට ලොට්ට ටිකක් හම්බුනාට

    🤣

    එහෙමද. එහෙනම් මේක දාල දීපන්.
    https://us.shein.com/
    වයිපරේ ව ඇදුම් ගන්න එක්කන් යන්නෙ නෑ ඒකි දවසම ඕකෙ. :ROFLMAO:
    සති දෙකෙන් එනව. ගානත් හෙන අඩුයි. ඇදුම් පට්ට quality.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    එහෙම කරන්න එපා පව් නේ....

    ඕක ඔන්න ඔහේ ආපහු ගෙවලා දාන්න. කවුරු හරි කෙනෙක්ට ඕකෙන් පාඩුවක් වෙනවා නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,056
    113
    ඇයි බන් උඹලටම මේ වගේ වැඩ වෙන්නේ. අනුරාධට මේ වගේ වැඩ වෙන්නේ නැත්තේ ඇයි??
    GT කියල ඇත්තේ එහෙම ඒව උන්ට කරන්න එපා කිරීයේ උන්ට වදේ කියල

    ඇයි බන් උඹලටම මේ වගේ වැඩ වෙන්නේ. අනුරාධට මේ වගේ වැඩ වෙන්නේ නැත්තේ ඇයි??
    වැටෙන නුල් ටික

    දැම්ම කියන්න එක නුලයි
    පරක්කුයි කියන්න එකයි.
    උන්ට බැන්න කියන්න එකයි
    බැනපූ එකට උන් බය උනා කියන්න එකයි
    සල්ලි රිෆන්ඩ් කරා කියන්න එකයි
    රිෆන්ඩ් කරපු සල්ලි ගන්න හැටි අහල එකයි
    පාර්සලේ ආව කියන්න එකයි
    සල්ලි දෙන්න බෑ කියන්න එකයි
    දාපු පාටියට තව එකයි
    ආයේ දුක හිතිලා සල්ලි දෙන්නද අහන්න එකයි.
    ...

    ....


    ඔය ඇති මගේ අත රිදෙනවා ඒත් ලිස්ට් එක ඉවර නෑ.
    ------ Post added on Sep 2, 2024 at 3:53 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    වැටෙන නුල් ටික

    දැම්ම කියන්න එක නුලයි
    පරක්කුයි කියන්න එකයි.
    උන්ට බැන්න කියන්න එකයි
    බැනපූ එකට උන් බය උනා කියන්න එකයි
    සල්ලි රිෆන්ඩ් කරා කියන්න එකයි
    රිෆන්ඩ් කරපු සල්ලි ගන්න හැටි අහල එකයි
    පාර්සලේ ආව කියන්න එකයි
    සල්ලි දෙන්න බෑ කියන්න එකයි
    දාපු පාටියට තව එකයි
    ආයේ දුක හිතිලා සල්ලි දෙන්නද අහන්න එකයි.
    ...

    ....


    ඔය ඇති මගේ අත රිදෙනවා ඒත් ලිස්ට් එක ඉවර නෑ.
    අම්මප ඇත්ත කතාව මේක.
    ඕකට ඕව වෙන්නෙම නැති එකමයි හොද..
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙමද. එහෙනම් මේක දාල දීපන්.
    https://us.shein.com/
    වයිපරේ ව ඇදුම් ගන්න එක්කන් යන්නෙ නෑ ඒකි දවසම ඕකෙ. :ROFLMAO:
    සති දෙකෙන් එනව. ගානත් හෙන අඩුයි. ඇදුම් පට්ට quality.
    හම්මෝ ඉවරයක් නෑ ඕක නං. සාපයක් වෙලා තියෙන්නේ.🤣
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඇයි බන් උඹලටම මේ වගේ වැඩ වෙන්නේ. අනුරාධට මේ වගේ වැඩ වෙන්නේ නැත්තේ ඇයි??
    ඇයි ඌ දාන ත්‍රෙඩ් මදි වගේද?
     
    • Haha
    Reactions: Kalegana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම කරන්න එපා පව් නේ....

    ඕක ඔන්න ඔහේ ආපහු ගෙවලා දාන්න. කවුරු හරි කෙනෙක්ට ඕකෙන් පාඩුවක් වෙනවා නේ.
    එහෙම ගෙවන්න විදියක් නෑ.
    බඩු ටික පරක්කු වුන එකෙන් සමහර දේවල් මට වෙනම අරන්දෙන්නත් වුනා ගෙදර අයට.
    ඔහොම වුන එක හොඳයි මරාගන්නේ නැතිව.
     
    • Like
    Reactions: B.Chat

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    සති දෙකක් බලන් ඉඳලා, පරක්කු නිසා උන්ම රිෆන්ඩ් කරලා, බඩු ටික ආවොත් ටීමු එකෙන් ත්‍යාගයක් හැටියට තියාගන්න කියල කිව්වම තව මොනවද මම කරන්න ඕන🤔


    ගිය සතියට මෙච්චරයි.😐
    ඊට ඉස්සෙල්ලා සතිය ගැන කතා නොකර ඉමු.
    ------ Post added on Sep 2, 2024 at 3:15 PM
    ත්රේඩ් එක ගූ වේගෙන එනව කියල දැනගත්තම කතාව වෙනස් කරා නේද කැරිය. තෝ ඔය කරන කැරිකම් හින්දා බස්හෝල්ට් එකක වතුර උගුරක්වත් නැතිව මැරෙන්ඩ වෙන්නෙ හොර වේසිගෙ පුතා.
    මේන් ඉන්ඩිකේටර් පොන්නයා තව හපංකමක් කරල @Lovtus

    UK හිටියත් නියම අමු තට්ට සිංහලයෙක්
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අමු තට්ට අඩු කුලේ සින්හල පවුලකින් නේද එන්නෙ ?.. තව thread එක්කුත් දානවා ඒ මදිවට
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අමු තට්ට අඩු කුලේ සින්හල පවුලකින් නේද එන්නෙ ?.. තව thread එක්කුත් දානවා ඒ මදිවට
    තට්ටත් නෑ අඩු කුළේත් නෙමෙයි. සිංහළ පවුලකින් තමයි එන්නේ. මම දැනං හිටියේ නෑ මිට්ටෝ ඕක ජීවත්වෙන්න කරන දෙයක් කියල. මෙහේ ඕව කරන්න ගියාම දෙතුන්පාරෙන්ම බෑන් කරල දානවා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Uba itin e kale idan kale indicators wikuna wikuna horaa kapu ekane.. oka itin awalk ne horaa kapan..
    පයිඩ්රයිශ් බෙදලා උකෙන් ගියපු ඕල්රයිට්ස් ජෙපි සහෝදරයා ගැන නේද කිව්වේ ?
    ඉන්ඩිගේටර් නං වතිලයි ඕල්රයිටුයි තමයි ඉතින්
    🤣
     
    Last edited: