වාසනා බේකර්ස්.......

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කේක් කඩේ නැගල යනවා
    දැන් එම්තනට අඩු ෆේක් අයි ඩි ටිකක් විතරයි
    ඔන්න මගෙන් බම්ප් එකක්
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තව කේක් ඕඩර් කියනවා නම් තියන්න
    දෙයියනේ කියලා බිස්නස් එකට අත ගැහුවේ
    ඔහොම මේ පැත්තේ නෑවිත් අහක බලන් ගියාම
    හරිද මම අහන්නේ
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පරන් බිස්නස් එක බලන්නත් එපැයි...
    දැන් ඒ පැත්තේ යනවා, හවස් වෙලා ගොඩවෙන්නම්...
    කේක් ඕඩර් ටිකක් තියෙන්න ඕනා
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පරන් බිස්නස් එක බලන්නත් එපැයි...
    දැන් ඒ පැත්තේ යනවා, හවස් වෙලා ගොඩවෙන්නම්...
    කේක් ඕඩර් ටිකක් තියෙන්න ඕනා
    මොකක්ද පරණ බිස්නස් එක :shocked: