වාසනා බේකර්ස්.......

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ මිගාර අයියා මොකක්ද thread එකක් දාලා
    කොහේ හරි ගිහින් වෙන්න ඇති
    කස්ටර්මර්ස් ලා බලාගෙන ඉන්නවා පෝලිමේ
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    seljpc.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මංගල කේක් එක කේක් කඩේ
    නියම ප්‍රගතිය කියලා වැඩක් නෑ
    මංගල කේක් එක රිප්ලයි 100 පසු
    :lol::lol::lol:
    wedak neee mehema giyoth nxr yr bday ekata cake eka hadanna order eka denna wenne
    mee awurudde bday ekedi :P
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    hadhala iwara wela watawela kela gilinawa athi....:lol::P
    ඔව් ෂුවර් නැනේ ඕව කරන්න ගිහින් මේක බංකොලොත් වෙයි
    අඩු වකට තියෙන්නේ මෙයාගේ අතිජාත මිත්‍රයා පෙරේරා අයියා නැති එක විතරයි
    එයා වලි හින්දා බිසී ඇති
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    wedak neee mehema giyoth nxr yr bday ekata cake eka hadanna order eka denna wenne
    mee awurudde bday ekedi :P
    කෝ අපිටම දෙන්න මෙයාට බැරි නම් මම වෙන කෙනෙකුට කියලා හදවල දෙන්නම්
    කස්ටර්මස් ලා මිස් වෙන්න දෙන්න බැනේ