වාසනා මුට්ටිය බිඳමු...

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    දැන් ගොළුබෙල්ලට මොකද්ද කියන්නේ 🥴🥴
    ප ක යා

    කනාට කනා කියන ඒක අවමානයක් නං මුන්ව හදන්න බෑ. දඟලල වැඩකුත් නෑ.
    ------ Post added on Apr 9, 2024 at 12:22 PM
     
    • Sad
    Reactions: Candid-B

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Nama venas kalaama minissunge kuthuhalaya athivela aabadaya gana avadaaney vadi venna puluvan.
    Could be counterproductive. :rolleyes:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් එතකොට වාසනාලගේ හිත් රිදෙන්නේ නැද්ද?? රටේ සියළුම වාසනාලා මේකට විරුද්දව නැගිසිටින්න ඕන 😂😂