වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    2#

    මෙහෙමයි මචං වාස්තු ශාස්ත්‍රයේ කිසිම පොතක වැසිකිලිය ගැන සඳහන් වෙන්නෙ නැ,හෙතුව පුරාණ වාස්තු ශාස්ත්‍රයේ වැසිකිලිය ගෙදරක අංගයක් උනු නැති නිසා,නමුත් නුතනයෙදි අපි වාස්තු භාවිතා කරනකොට ඊසාන කොටස ඇරලා අනික් කොටස් වල තමයි වැසිකිලි හදන්නෙ,වැසිකිලි වල උනත් ඊසාන පැත්තට හරිම නරකයි,සාමන්‍යන් අපි දැන් කියන්නෙ නිරිත,බස්නාහිර සහ වයඔට වැසිකිලි දාන්න කියලා,නැගෙනහිර උනත් ගැටලුවක් නැ,වැසිකිලි හදනකොට Center Point/Gravitational Center එක නැත්තන්ම් ඔය බ්‍රහම පාදය කියන කොටසට අහු වෙන්නෙ හොඳ නැ,ගෙදර කොන් වලට වැටෙන්නත් හොඳ නැ,තව ඉතින් වැසිකිලියෙන් එන ස්ථානිය දොශ තියනවා,තව එකක් තියනවා මංගල බිත්තියට අල්ලලා වැසිකිලි තියෙන්නෙ හොඳ නැ කියලා එ මතය එක්ක නම් මම ලොකු එකඟතාවයක් නැ.

    ස්තුත්යි මචං මම මේක පෙන්නනම්
    ඒ කියන්නේ නැගෙනහිර අවුලක් නෑ කියල නේද

    මේගොල්ලෝ වස්තු බලලා ඒ පොර වවාගෙන කැමක් කරන්න හදන්නේ මම කිව්වා එපා කියල
     
    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    machan ape gedara hadapu geyak gaththe eke hadapu ekage wisthara walatane gedara aththe.eka mage widiyata hadaganna one e kiyanne uluwahu anan manan wenas wenawane.mama lokuwata danne na case eka.kiyala denna
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    ස්තුත්යි මචං මම මේක පෙන්නනම්
    ඒ කියන්නේ නැගෙනහිර අවුලක් නෑ කියල නේද

    මේගොල්ලෝ වස්තු බලලා ඒ පොර වවාගෙන කැමක් කරන්න හදන්නේ මම කිව්වා එපා කියල

    වාස්තු කාරයෝ වවාගන නම් කනවා,උන් Tv වලට ඇවිත් කියවලා කරන්නෙ බිස්නස් හොයාගන්න එක,උඔට පුලුවන් නම් මචං මට Plan එක එවන්න මම හරියටම බලලා කියන්නම් ඔක නැගෙනහිරට කිව්වට ඊසානට අහු වෙනවද කියලා,අන්න එහෙම උනොත් නම් මචං ඇත්තටම ලොකු දොශයක්,උඔ දිශාව බලනකොට බලන්න ඔනේ Gravitational Center/බ්‍රහම පාදය එකේ ඉඳන් නතුව උඔට ඔන ඔන තැන් වල ඉඳන් නෙමෙයි,හරියට දිශාවට ඇඳපු Plan එකක් තියනවා නම් එවන්න මචං.
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    machan ape gedara hadapu geyak gaththe eke hadapu ekage wisthara walatane gedara aththe.eka mage widiyata hadaganna one e kiyanne uluwahu anan manan wenas wenawane.mama lokuwata danne na case eka.kiyala denna

    #5

    උළුවහු වෙනස් කරන්න ඔනේ නැ මචං,එකාදශ වර්ගය එන නැකත් පොරොන්දම උඔගේ නැකතට සිහුම් කරන්න ඔනේ.එක කරන්න ගෙදරට වර්ග ඵලය වඩු රියන් වලින් ගන්න ඔනේ,ගොඩක් වාස්තු කරන අය වඩු රියන ගන්නෙ "බ්‍රහ්ම වඩු රියනට" බ්‍රහම වඩු රියනට අඟල් 31 තියනවා,සමහරු මහේෂ්වර වඩු රියනට ගන්නවා එකට අඟල් 32 තියනවා,ඉස්සර අය විෂ්ණු වඩුරියනටත් ගන්නවා එකට අඟල් 33 තියනවා,බොහොම ඉස්සර නම් ඔය මිම්ම හදාගත්තෙ අයිතිකාරයාගේ මැද ඇඟිල්ලෙන් මිම්මක් අරන්,එක ගැන මම මෙතන දිර්ඝව කියන්න යන්නෙ නැ,මොකද දැන් එක භාවිතා වෙන්නෙ නැ.උඔගේ නැකතට දැන් තියන ගෙදරේ නැකත ගැලපෙනවද බලන්න,ගැලපෙන්නෙ නැත්නම්,ගෙදරට පොඩි කොටසක් එකතු කරන්න වෙනවා,ඔක නම් මචං ඉතින් එච්චර අවුලක් නැ කලත් නැතත්,ඉස්සෙල්ලා බලන්න ප්‍රධාන වාස්තු ගැටලු ගෙදර තියනවාද කියලා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    වාස්තු කාරයෝ වවාගන නම් කනවා,උන් Tv වලට ඇවිත් කියවලා කරන්නෙ බිස්නස් හොයාගන්න එක,උඔට පුලුවන් නම් මචං මට Plan එක එවන්න මම හරියටම බලලා කියන්නම් ඔක නැගෙනහිරට කිව්වට ඊසානට අහු වෙනවද කියලා,අන්න එහෙම උනොත් නම් මචං ඇත්තටම ලොකු දොශයක්,උඔ දිශාව බලනකොට බලන්න ඔනේ Gravitational Center/බ්‍රහම පාදය එකේ ඉඳන් නතුව උඔට ඔන ඔන තැන් වල ඉඳන් නෙමෙයි,හරියට දිශාවට ඇඳපු Plan එකක් තියනවා නම් එවන්න මචං.

    මචන් දිශාව බලන හරි විදිහත් කියල දෙන්නකෝ
    ගෙයි හැරීමද compass එකක් තියල බලන එකද ?
     
    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    37 යි
    අක්කගේ වයස 56යි
    අක්කගේ දුවගේ වයස 26
    උබේ වයස කියාද ?

    අපේ පවුල් වල නාකි වෙනකන් ළමයි ගෙවල් වල තියාගන්නේ නෑ මම බැන්දේ 25න්
    බොරු කයිවාරු නැති උනාට අපි එහෙමයි ජාතිය ගොඩනගන්නේ

    Huකලා තියෙන්නේ...... අහගත්තනේ කට්ටියම ලුණු ඇඹුල් එක්ක..
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    මචන් දිශාව බලන හරි විදිහත් කියල දෙන්නකෝ
    ගෙයි හැරීමද compass එකක් තියල බලන එකද ?

    ඔව් මචං මැද ඉඳන් තමයි,හැබැයි ගෙදර හරි හත‍රැස් / සමචතුරස්‍ර නෙමෙයි නම් ගෙදර මුල්ලෙන් මුලට කතිරයක් ගහලා මැද හොයාගන්න බැ,දැන් ඉන්න වාස්තු කාරයෝ නම් කරන්නෙ එහෙම,එහෙම උනාම ගෙදර එලියෙනුත් කැල්ලක් අරන් ගෙදර හත‍රැස් කරලා මැද හොයන්නෙ එ අය,මේක ගොඩක් අය කරන්නෙ ලෙසියට නමුත් මේක වැරදියි,අපි බ්‍රහම පාදයේ තියන බ්‍රහම බිංදුව හොයාගන්න ඔනේ ගෘහ පිණ්ඩයට අයත් කොටසේ නැතුව එලියේ කොටසුත් එකතු කරලා නෙමෙයි,අපි බ්‍රහම බිංදුව නැත්තම් Gravitational Point එක එහෙම ගෙදරක ගන්න ඔනේ Plumb Line Method එක භාවිතා කරලා,එක හොයන්න සරලම ක්‍රමය තමයි එක,ඉට වඩා සංකිර්ණ ගණිතමය ක්‍රමත් තියනවා ඔක කරන්න,අපිට Plumb Line Method එක භාවිතා කරන්න CAD වලින් ඇඳපු හරි හමන් Plan එකකුත් ඔනේ.දැන් නම් මම හිතන්නෙ CAD වලින්ම Gravitational Point එක ගන්නත් පුලුවන්.
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මගේ ගෙදර වැඩ තවම ඉවර නෑ. ස්ලැබ් එක දාල පල්ලෙහා පදිංචි වෙලා ඉන්නේ. උඩ හදල අපි ඒකට ගිහින් පල්ලෙහා වෙනම ගෙයක් විදිහට කුලියට දෙන්න හිතාගෙන ඉන්නේ. ඔරිජිනල් ප්ලැන් එකේ විදිහට ගේ ඇතුලෙන් පඩි පෙළ දාල ප්‍රධාන දොර බස්නාහිරට. කුස්සියේ දොර උතුරට දාල තියෙන්නේ. හිතාගෙන ඉන්නේ ඇතුලේ පඩි පෙළ වහල ඒ ඉඩත් උඩට එකතු කර ගන්න. එතකොට උඩට එන්නේ එළියෙන් දාන පඩි පෙලකින්. මේ ප්ලැන් එක හොදද? එහෙම කරනකොට උඩ තට්ටුවේ ප්‍රධාන දොර මොන දිශාවටද එන්න ඕනෙ? අදහසක් දෙන්න පුළුවන් ද?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    ඇමෙරිකාව
    ජපානය
    චීනය
    එංගලන්තයේ සහ අනික් රටවල
    මිනිස්සු ගෙවල් හදද්දි මේව බලපු නැති නිසාද උන් අපිට වැඩිය
    ආතල් එකේ ඉන්නෙ කියල දැනගන්න පුළුවන්ද?

    #6

    මෙහෙමයි මචං පැලැන් එක බලන්නෙ නැතුව එක පාරටම කියන්න බැ,දොර කොයි පැත්තට දැම්මත් පාද බෙදලා සුභ පාදයකට එන්න දාන්න ඔනේ,අනික නිවාස වර්ගිකරණයෙදි (වඩුරියන් වර්ගයට) අනුව "ආය" කියලා වර්ග 8 බෙදනෙවා.එ 8න් කොයි එකටද ඔයාගේ ගෙදර වැටෙන්න කියලා මම දන්නෙ නැ,එතකොට එ කොටස් 8 ට පැති තියනවා වෙන් උනු ප්‍රධාන දොර තියන්න ඔන,"ආය" කොයි එක උනත් සුභ පාදයක් හොයලා එකට ප්‍රධාන දොර තිබ්බොත් හොඳයි.කුස්සියේ දොර උතුරට තියනවා කියලා කියපු නිසා අහන්නෙ,මචං උඔගේ කුස්සිය තියෙන්නෙ ඊසාන පැත්තටද ? එක නම් බොහොම නරකයි වාස්තු වලට අනුව.
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    ඇමෙරිකාව
    ජපානය
    චීනය
    එංගලන්තයේ සහ අනික් රටවල
    මිනිස්සු ගෙවල් හදද්දි මේව බලපු නැති නිසාද උන් අපිට වැඩිය
    ආතල් එකේ ඉන්නෙ කියල දැනගන්න පුළුවන්ද?

    උන් කොහෙද බං ආතල් එකේ උන්ට මොන තරම් ප්‍රශ්න තියනවාද.ගෘහස්ත ප්‍රශ්න කොච්චර උන්ට තියනවාද..
    අනික ජපානය සහ චිනයේ උන්ටම ගැලපෙන වාස්තු ක්‍රම තියනවා.
    මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න නෙමෙයි මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ මචං,එක නිසා මම මේ ගැන ආයෙත් කත කරන්නෙ නැ,එකයි මම මුලින්ම කියලා තියෙන්නෙ.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    #6

    මෙහෙමයි මචං පැලැන් එක බලන්නෙ නැතුව එක පාරටම කියන්න බැ,දොර කොයි පැත්තට දැම්මත් පාද බෙදලා සුභ පාදයකට එන්න දාන්න ඔනේ,අනික නිවාස වර්ගිකරණයෙදි (වඩුරියන් වර්ගයට) අනුව "ආය" කියලා වර්ග 8 බෙදනෙවා.එ 8න් කොයි එකටද ඔයාගේ ගෙදර වැටෙන්න කියලා මම දන්නෙ නැ,එතකොට එ කොටස් 8 ට පැති තියනවා වෙන් උනු ප්‍රධාන දොර තියන්න ඔන,"ආය" කොයි එක උනත් සුභ පාදයක් හොයලා එකට ප්‍රධාන දොර තිබ්බොත් හොඳයි.කුස්සියේ දොර උතුරට තියනවා කියලා කියපු නිසා අහන්නෙ,මචං උඔගේ කුස්සිය තියෙන්නෙ ඊසාන පැත්තටද ? එක නම් බොහොම නරකයි වාස්තු වලට අනුව.

    ප්ලෑන් image එක PM කරන්නන් මචන්.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් මට පොඩි problem එකක් තියනවා . මගේ ඉඩම හතෙරස් . එවුනට මම පස්සේ තව ඉඩන් කැල්ලක් පිටිපස්සෙන් ගත්තා . දැන් දෙකම එක ඉඩම විදිහට පාවිචි කරන්නේ . දැන් මචන් මුළු ඉඩමේ හැඩය හතරැස් නෙමෙයි . දැන් මේකට මම මොකද කරන්ඩ ඕන .
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    මචන් මට පොඩි problem එකක් තියනවා . මගේ ඉඩම හතෙරස් . එවුනට මම පස්සේ තව ඉඩන් කැල්ලක් පිටිපස්සෙන් ගත්තා . දැන් දෙකම එක ඉඩම විදිහට පාවිචි කරන්නේ . දැන් මචන් මුළු ඉඩමේ හැඩය හතරැස් නෙමෙයි . දැන් මේකට මම මොකද කරන්ඩ ඕන .

    7#

    මම ඉන්න ඉඩමත් හරි හත‍රැස් නෙමෙයි මචං,ඔවා ගැන නම් මම වැඩිය හිතන්නෙ නැ නමුත් මට හැඩය කියන්න ඇඳලා හරි කමක් නැ,මම කියන්නම් මොකක්ද කරන්න ඔනේ කියල,හිතට අවුල් නම්.
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    දැනට Offline යනවා,‍රැ වෙලා එන්නම්,තියන ප්‍රශ්නයක් අහලා තියන්න ඇවිත් උත්තර දෙන්නම්.ස්තුතියි.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    plan.png
    machan meka thama plan eka .oke 1 kiyanne geth eka idama. 2 kiyanne aluthin gattha idama

    plan.png
    plan.png
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දැන් තියන ගෙදරක මම කාමරයක් ලොකු කරන්න හිතන් ඉන්නවා . ඒක ප්‍රධාන අත්තිවාරමෙන් පිටට යන වැඩක්. එහෙම දෙයක් කරද්දි මම බලන්න ඕනේ දේවල් මොනවද ? කාමරේ තියෙන්නෙ නැගෙනහිර පැත්තට මුණ දාල. දොරවල්, ජනෙල් ගාන වෙනස් වෙන එක එහෙමත් අව්ලක්ද ?