බ්රදර් ඔයාගේ තෙඩ් එක off යනවා
ඉක්ක්මනට රිප්ලයි දන්න
ඔක්කොටම උත්තර දුන්න සහෝ.

බ්රදර් ඔයාගේ තෙඩ් එක off යනවා
ඉක්ක්මනට රිප්ලයි දන්න

2#
මෙහෙමයි මචං වාස්තු ශාස්ත්රයේ කිසිම පොතක වැසිකිලිය ගැන සඳහන් වෙන්නෙ නැ,හෙතුව පුරාණ වාස්තු ශාස්ත්රයේ වැසිකිලිය ගෙදරක අංගයක් උනු නැති නිසා,නමුත් නුතනයෙදි අපි වාස්තු භාවිතා කරනකොට ඊසාන කොටස ඇරලා අනික් කොටස් වල තමයි වැසිකිලි හදන්නෙ,වැසිකිලි වල උනත් ඊසාන පැත්තට හරිම නරකයි,සාමන්යන් අපි දැන් කියන්නෙ නිරිත,බස්නාහිර සහ වයඔට වැසිකිලි දාන්න කියලා,නැගෙනහිර උනත් ගැටලුවක් නැ,වැසිකිලි හදනකොට Center Point/Gravitational Center එක නැත්තන්ම් ඔය බ්රහම පාදය කියන කොටසට අහු වෙන්නෙ හොඳ නැ,ගෙදර කොන් වලට වැටෙන්නත් හොඳ නැ,තව ඉතින් වැසිකිලියෙන් එන ස්ථානිය දොශ තියනවා,තව එකක් තියනවා මංගල බිත්තියට අල්ලලා වැසිකිලි තියෙන්නෙ හොඳ නැ කියලා එ මතය එක්ක නම් මම ලොකු එකඟතාවයක් නැ.
ස්තුත්යි මචං මම මේක පෙන්නනම්
ඒ කියන්නේ නැගෙනහිර අවුලක් නෑ කියල නේද
මේගොල්ලෝ වස්තු බලලා ඒ පොර වවාගෙන කැමක් කරන්න හදන්නේ මම කිව්වා එපා කියල
machan ape gedara hadapu geyak gaththe eke hadapu ekage wisthara walatane gedara aththe.eka mage widiyata hadaganna one e kiyanne uluwahu anan manan wenas wenawane.mama lokuwata danne na case eka.kiyala denna
වාස්තු කාරයෝ වවාගන නම් කනවා,උන් Tv වලට ඇවිත් කියවලා කරන්නෙ බිස්නස් හොයාගන්න එක,උඔට පුලුවන් නම් මචං මට Plan එක එවන්න මම හරියටම බලලා කියන්නම් ඔක නැගෙනහිරට කිව්වට ඊසානට අහු වෙනවද කියලා,අන්න එහෙම උනොත් නම් මචං ඇත්තටම ලොකු දොශයක්,උඔ දිශාව බලනකොට බලන්න ඔනේ Gravitational Center/බ්රහම පාදය එකේ ඉඳන් නතුව උඔට ඔන ඔන තැන් වල ඉඳන් නෙමෙයි,හරියට දිශාවට ඇඳපු Plan එකක් තියනවා නම් එවන්න මචං.
37 යි
අක්කගේ වයස 56යි
අක්කගේ දුවගේ වයස 26
උබේ වයස කියාද ?
අපේ පවුල් වල නාකි වෙනකන් ළමයි ගෙවල් වල තියාගන්නේ නෑ මම බැන්දේ 25න්
බොරු කයිවාරු නැති උනාට අපි එහෙමයි ජාතිය ගොඩනගන්නේ
මචන් දිශාව බලන හරි විදිහත් කියල දෙන්නකෝ
ගෙයි හැරීමද compass එකක් තියල බලන එකද ?
මගේ ගෙදර වැඩ තවම ඉවර නෑ. ස්ලැබ් එක දාල පල්ලෙහා පදිංචි වෙලා ඉන්නේ. උඩ හදල අපි ඒකට ගිහින් පල්ලෙහා වෙනම ගෙයක් විදිහට කුලියට දෙන්න හිතාගෙන ඉන්නේ. ඔරිජිනල් ප්ලැන් එකේ විදිහට ගේ ඇතුලෙන් පඩි පෙළ දාල ප්රධාන දොර බස්නාහිරට. කුස්සියේ දොර උතුරට දාල තියෙන්නේ. හිතාගෙන ඉන්නේ ඇතුලේ පඩි පෙළ වහල ඒ ඉඩත් උඩට එකතු කර ගන්න. එතකොට උඩට එන්නේ එළියෙන් දාන පඩි පෙලකින්. මේ ප්ලැන් එක හොදද? එහෙම කරනකොට උඩ තට්ටුවේ ප්රධාන දොර මොන දිශාවටද එන්න ඕනෙ? අදහසක් දෙන්න පුළුවන් ද?
ඇමෙරිකාව
ජපානය
චීනය
එංගලන්තයේ සහ අනික් රටවල
මිනිස්සු ගෙවල් හදද්දි මේව බලපු නැති නිසාද උන් අපිට වැඩිය
ආතල් එකේ ඉන්නෙ කියල දැනගන්න පුළුවන්ද?
#6
මෙහෙමයි මචං පැලැන් එක බලන්නෙ නැතුව එක පාරටම කියන්න බැ,දොර කොයි පැත්තට දැම්මත් පාද බෙදලා සුභ පාදයකට එන්න දාන්න ඔනේ,අනික නිවාස වර්ගිකරණයෙදි (වඩුරියන් වර්ගයට) අනුව "ආය" කියලා වර්ග 8 බෙදනෙවා.එ 8න් කොයි එකටද ඔයාගේ ගෙදර වැටෙන්න කියලා මම දන්නෙ නැ,එතකොට එ කොටස් 8 ට පැති තියනවා වෙන් උනු ප්රධාන දොර තියන්න ඔන,"ආය" කොයි එක උනත් සුභ පාදයක් හොයලා එකට ප්රධාන දොර තිබ්බොත් හොඳයි.කුස්සියේ දොර උතුරට තියනවා කියලා කියපු නිසා අහන්නෙ,මචං උඔගේ කුස්සිය තියෙන්නෙ ඊසාන පැත්තටද ? එක නම් බොහොම නරකයි වාස්තු වලට අනුව.
ප්ලෑන් image එක PM කරන්නන් මචන්.
මචන් මට පොඩි problem එකක් තියනවා . මගේ ඉඩම හතෙරස් . එවුනට මම පස්සේ තව ඉඩන් කැල්ලක් පිටිපස්සෙන් ගත්තා . දැන් දෙකම එක ඉඩම විදිහට පාවිචි කරන්නේ . දැන් මචන් මුළු ඉඩමේ හැඩය හතරැස් නෙමෙයි . දැන් මේකට මම මොකද කරන්ඩ ඕන .