වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමෙරිකාව
    ජපානය
    චීනය
    එංගලන්තයේ සහ අනික් රටවල
    මිනිස්සු ගෙවල් හදද්දි මේව බලපු නැති නිසාද උන් අපිට වැඩිය
    ආතල් එකේ ඉන්නෙ කියල දැනගන්න පුළුවන්ද?


    අදාල නෑ.
    උඹට ඕක ලංකාවෙ මිනිස්සු කරන ඕනෙ දේකට කිව්වෑකි
    උඹේ සරල නිරීක්ශණය ලංකාව දියුණු නෑ එංගලන්තෙ දියුණුයි
    ඉතිං උඹට ලංකාවෙ මිනිස්සු කරන මොකක් හරි විවචේනය කරන්න ඕනෙ නං සරලවම කරන්න තියෙන්නෙ ඒක එංගලන්තෙ මිනිස්සු කරන්නෑ ඒක නිසා තමයි උන් දියුණු කියල කියන එක
    ඕක අඩුම ගානෙ තර්කයක්වත් නෙමේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කොහෙංද වාස්තු ඉගෙන ගත්තෙ ?
    ඕකෙ රටෙං රටට වෙනස් ප්‍රබේද තියෙනවද ?
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    අදාල නෑ.
    උඹට ඕක ලංකාවෙ මිනිස්සු කරන ඕනෙ දේකට කිව්වෑකි
    උඹේ සරල නිරීක්ශණය ලංකාව දියුණු නෑ එංගලන්තෙ දියුණුයි
    ඉතිං උඹට ලංකාවෙ මිනිස්සු කරන මොකක් හරි විවචේනය කරන්න ඕනෙ නං සරලවම කරන්න තියෙන්නෙ ඒක එංගලන්තෙ මිනිස්සු කරන්නෑ ඒක නිසා තමයි උන් දියුණු කියල කියන එක
    ඕක අඩුම ගානෙ තර්කයක්වත් නෙමේ

    අරෑගෙන් ප්‍රශ්න අහන්න එපා කිව්වනෙ එහෙනම් දැන් උඹ කියපන්
    ටවුන් වල කොහොමද ඕව කරන්නෙ කියල
    ටොයිලට් එක අර පැත්තෙ ඇද මේ පැත්තෙ අරව මේව
    දොර තියන පැත්ත
    මොකද ටවුන් තියෙන්නෙ කොටුවටනෙ :lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අරෑගෙන් ප්‍රශ්න අහන්න එපා කිව්වනෙ එහෙනම් දැන් උඹ කියපන්
    ටවුන් වල කොහොමද ඕව කරන්නෙ කියල
    ටොයිලට් එක අර පැත්තෙ ඇද මේ පැත්තෙ අරව මේව
    දොර තියන පැත්ත
    මොකද ටවුන් තියෙන්නෙ කොටුවටනෙ :lol::lol:

    උත්තරේ උඹම දීල තියෙන්නෙ
    ටවුන් වල ඕව කරන්න බෑ
    ගම් වලත් ඕව කරන්න ඕන්නෑ ඕනෙ නං කරපං එච්චරයි
    හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලනවනෙ
    මං කියල තියෙන්නෙ උඹ ඒ ඉදිරිපත් කරල තියෙන තර්කෙ වාස්තු බොරු කියන්න වලංගු තර්කයක් නෙමේ කියන එක
    මම වාස්තු ඇත්ත කිව්වද ? නෑ
    මම වාස්තු බොරු කිව්වද ? ඒත් නෑ
    මම වාස්තු බලන්න කිව්වද ? ඒත් නෑ
     

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    plan.png
    machan meka thama plan eka .oke 1 kiyanne geth eka idama. 2 kiyanne aluthin gattha idama

    plan.png
    plan.png

    මේක දැන් විෂම චතුරස්‍රාකාර ඉඩමක් මචං,විෂම චතුරස්‍රාකාර ඉඩම් "භුමි වර්ගිකරණයෙදි" වාස්තු විද්‍යවේ අයහපත් කියලා සලකන්නෙ නැ.නමුත් ගෙදර හැදුවේ ඉඩමේ පාද බෙදලා නම් එවා වෙනස් වෙලා ඇති,එක එච්චර ගනන් ගන්න එපා,ඉඩමේ දොශයක් නැ.එක ඉතින් වෙනම ඉඩමක් හැටියට තියාගන්නත් පුලුවන් ක්‍රම තියනවා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,379
    113
    සංහිද ලග බාරයට කිරි ඉතිරීම
    කෙම්මුර දවස්වල පහනින් සැරසීම
    කොළ අතු කඩා ගස් දෙබලක වැටීම
    මා නොකෙරුවත් නොකරමි ඒ ගැරහීම




    එංගලන්තෙත් සමහර පති වල ගෙවල් 10ට විතර එක black magic / healing කරන රුමේනියන් ගැනු ඉන්නවා
     

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    දැන් තියන ගෙදරක මම කාමරයක් ලොකු කරන්න හිතන් ඉන්නවා . ඒක ප්‍රධාන අත්තිවාරමෙන් පිටට යන වැඩක්. එහෙම දෙයක් කරද්දි මම බලන්න ඕනේ දේවල් මොනවද ? කාමරේ තියෙන්නෙ නැගෙනහිර පැත්තට මුණ දාල. දොරවල්, ජනෙල් ගාන වෙනස් වෙන එක එහෙමත් අව්ලක්ද ?

    8#

    මෙහෙමයි එහෙම වෙනස් කරනවා නම් ගෘහ පිණ්ඩය හොඳ ගණනකට ගන්න ඔනේ,එ ගෘහ පිණ්ඩය ඔයාගේ නැකතටත් හොඳ වෙන්න ඔනේ,දොරවල් ජනෙල් ගනන් නම් මචං ඔය මැත කාලිනව වාස්තු වලට ආපු එකක් කියලයි මගේ හැඟිම නමුත් මතය නම් දොරවල්+ජනෙල් වල එකතුව ඔත්තේ සංඛාවක් වෙන්න ඔනේ,වාස්තු වල ද්වාර කියල ගනන් ගන්නෙ දොරවල් වලට නෙමෙයි උළුවහු වලට,උළුවහ්හුවක් තියනවා නම් ගෙදර දොරක් නැති එකත් වාස්තු විද්‍යවේ ගනන් ගන්නෙ දොරක් හැටියට.ඉතින් දොරවල්+ජනෙල් වල එකතුව ඔත්තේ සංඛාවක් වෙන්න ඔනේ වගේම මෙහෙම මතයකුත් තියනවා උළුවහු ගාන ඔත්තෙ වෙන්න ඔනේ,ජනෙල් ගාන ඉරට්ටෙ වෙන්න ඔනෙ,මෙහෙදි ජනෙල් කියන්නෙ ජනෙල් පියන් වලට නෙමෙයි,එක සෙට් එකකකට,සෙට් එකක ජනෙල් 5 තිබ්බත් එක 1 ජනෙල්ලයක් හැටියට සලකන්නෙ.
     

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    උඹ කොහෙංද වාස්තු ඉගෙන ගත්තෙ ?
    ඕකෙ රටෙං රටට වෙනස් ප්‍රබේද තියෙනවද ?

    මම වාස්තු ඉගනගත්තෙ එක්කෙනෙක් ගෙන් නෙමෙයි,ගොඩක් වාස්තු ශිල්පියෝ එක්ක කතා බහ කරලා තියනවා,සමහරු Tv වලට පවා එනවා,පොත් පතුත් පරිශිලනය කරලා තියනවා,ලංකාවේ ගොඩක් වාස්තු ශිල්පියෝ ගුරු කර ගන්නෙ හරමානිස් අප්පුහාමි මහත්තයාගේ පොත,එක හැබැයි කියවන එක ලෙසි නැ,ඔව් ප්‍රබේද කියන්නෙ මෙහෙමයි වෛදික වාස්තු ගැන නේ අපි කතා කරන්නෙ,එතකොට ලංකාවේ ගෙබිම් ශාස්ත්‍රය ලියන්නත් එවම තමයි පදනම් වෙලා තියෙන්නෙ නමුත් පොඩි පොඩි වෙනස් කම් තියනවා,ඉන්දියාවේ උනත් එක එක පැති වල පොඩි වෙනස් කම් වෛදික වාස්තු වල ඇති වෙලා තියනවා,තව මේ ශාස්ත්‍රයට පෞද්ගලික මත ඇතුල් වෙලත් තියනවා.
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මේක දැන් විෂම චතුරස්‍රාකාර ඉඩමක් මචං,විෂම චතුරස්‍රාකාර ඉඩම් "භුමි වර්ගිකරණයෙදි" වාස්තු විද්‍යවේ අයහපත් කියලා සලකන්නෙ නැ.නමුත් ගෙදර හැදුවේ ඉඩමේ පාද බෙදලා නම් එවා වෙනස් වෙලා ඇති,එක එච්චර ගනන් ගන්න එපා,ඉඩමේ දොශයක් නැ.එක ඉතින් වෙනම ඉඩමක් හැටියට තියාගන්නත් පුලුවන් ක්‍රම තියනවා.
    අන්නේ දෙය්යෝ මට දැන ගන්ඩ ඔන්නෙත් ඔන්න ඔය ක්‍රම කීපයක් තමා . එකෙක් කිවා තබ කම්බියක් වලලපන් කියලා . මගේ මොලේ කචල් වෙලා තියෙන්නේ . කොහොමද කරන්නේ කියලා . ගොඩක් පින් උබට
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මගේ ගෙදර දිසාව උතුරත් ඊශානත් අතර, ඊශානත් නැගෙනහිරත් අතර දිශාවට කුස්සිය ත්යෙන්නේ. ගෙදරට ආපු දවසේ සිටන් නිරන්තර කරදර ඇති වෙන නිසා වාස්තු විද්‍යා දැනුමක් තියෙන අයෙකුගෙන් උපදෙස් ගන්න බලාපොරොත්තු වෙනවා.


    මචං , අව්ලක් නැත්තන් උඹට ආව ප්‍රශ්න මොනාද කියල ටිකක් කියපන් කො ඕක නිසා ?
    දැ.ගැ.පි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,379
    113
    මට තව ප්‍රශ්නයක් තියෙනවා දැන් හිතමු මගේ ගෙදර ඊශාන පැත්තේ බත්රුම් ටොයිලට් පිට මුකුත් නැ එත් අල්ලපු ගෙදර ටොයිලට් පිට එක තියෙන්නේ මගේ ඊශාන පැත්තට එතකොට මොකද වෙන්නේ . මොකද අපි බලන්නේ මාලිමා දිශාව නිසා
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මචන්,

    ගෙදරක, ඉඩමේ වතුර බහින දිශාව කියන්නේ හෙනම serious වස්තු case එකක්ද ?

    නැත්නම් එච්චර අදාල නැද්ද?

    ගෙදර ඉස්සරහ උතුරැ දිශාව .......... පස්ස දකුණු දිශාව ...........

    වතුර පිටිපස්සට බැහැල බස්නාහිරින් පොඩි drain එකකින් එලියට යනවා .........

    වැඩේ case ද ? can be ignored ද ?

    හොඳම විදිහ මොකද්ද ?

    තැන්ක්ස් මචන්
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    2#

    මෙහෙමයි මචං වාස්තු ශාස්ත්‍රයේ කිසිම පොතක වැසිකිලිය ගැන සඳහන් වෙන්නෙ නැ,හෙතුව පුරාණ වාස්තු ශාස්ත්‍රයේ වැසිකිලිය ගෙදරක අංගයක් උනු නැති නිසා,නමුත් නුතනයෙදි අපි වාස්තු භාවිතා කරනකොට ඊසාන කොටස ඇරලා අනික් කොටස් වල තමයි වැසිකිලි හදන්නෙ,වැසිකිලි වල උනත් ඊසාන පැත්තට හරිම නරකයි,සාමන්‍යන් අපි දැන් කියන්නෙ නිරිත,බස්නාහිර සහ වයඔට වැසිකිලි දාන්න කියලා,නැගෙනහිර උනත් ගැටලුවක් නැ,වැසිකිලි හදනකොට Center Point/Gravitational Center එක නැත්තන්ම් ඔය බ්‍රහම පාදය කියන කොටසට අහු වෙන්නෙ හොඳ නැ,ගෙදර කොන් වලට වැටෙන්නත් හොඳ නැ,තව ඉතින් වැසිකිලියෙන් එන ස්ථානිය දොශ තියනවා,තව එකක් තියනවා මංගල බිත්තියට අල්ලලා වැසිකිලි තියෙන්නෙ හොඳ නැ කියලා එ මතය එක්ක නම් මම ලොකු එකඟතාවයක් නැ.

    Machan Nirithata wasikili wala danna OK kiyana eka source ekakin confirm karanna puluwanda?

    Thawa gedara konata wasikili wala dameemen athiwana naraka balapaama mokadda?
     

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    මට තව ප්‍රශ්නයක් තියෙනවා දැන් හිතමු මගේ ගෙදර ඊශාන පැත්තේ බත්රුම් ටොයිලට් පිට මුකුත් නැ එත් අල්ලපු ගෙදර ටොයිලට් පිට එක තියෙන්නේ මගේ ඊශාන පැත්තට එතකොට මොකද වෙන්නේ . මොකද අපි බලන්නේ මාලිමා දිශාව නිසා

    9#

    ඉස්සර ගෙවල් හදනකොට ගව් ගනන් ඇතින් හැදුවේ,එතකොට ඉස්සර ක්‍රමයක් තිබ්බ එ ලොකු ඉඩම් වල කොටසක ගල් වැටියක් හෝ වෙන මොකක් හරි ක්‍රමයකින් වෙන කරලා එ ඉඩම් කොටසේ පාද බේදලා ගෙදර හදන්න,නමුත් දැන් එහෙම ලොකු ඉඩම් නැති නිසා බොහෝ විට වර්චස්ථාන වේද දෝෂය කියන (ටෝයිලට් දොශ) එනවා අල්ලපු ගෙදරින්ම වෙලාවකට ඔකට එකම පිලියම බැම්මක් බැඳලා තමුන්ගේ කොටස ආරක්ෂ කිරිම විතරයි,එතකොට වැඩේ හරි.
     
    Last edited:

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    49bbbed8daccfb4456da8f1808e7ccda--independent-house-vastu-shastra.jpg



    වාස්තු ගැටලු තියනවා නම් අහන්න,මම මේ විශය සම්බන්ධයෙන් ප්‍රමානික බුද්ධිමතෙක් නෙමෙයි,මම මේ සාස්තරේ හදාරන්න ගත්තෙ මගේ ගෙදර හදනකොට එක එක වාස්තු කාරයෝ එක එක කතන්දර කිව්ව නිසා,5 දෙනෙක් කියන්නෙ පහක්,එ අතර හැමොම කියන පොදු දෙවලුත් තියනවා,කොහොම නමුත් මම ලැස්ති නැ මේ සාස්තරේ බොරුද ඇත්තද කියන එවට උත්තර දෙන්න,එවා මගෙන් අහන්න එපා,කවුරුන් හෝ වාස්තු ශාස්ත්‍රය විශ්වාස කරනවා නම් යම් කිසි ගැටලුවක් තියනවා නම් අහන්න මම දන්නවා නම් මට පුලුවන් විදියට කියලා දෙන්නම්.

    Plan එක උනත් බලලා එකේ තියන දොශ,වර්ගඵලයේ දොශ ගැන උනත් කියන්න පුලුවන්-උවමනා නම්.



    බුදු පිලිමය තියන්න දිශාවක් තියනවද?
    කොයි පැත්තට මූනලාද තියන්න ඕනෙ?

    _/\_
     

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    Machan Nirithata wasikili wala danna OK kiyana eka source ekakin confirm karanna puluwanda?

    Thawa gedara konata wasikili wala dameemen athiwana naraka balapaama mokadda?


    10#


    නිරිතට වැසිකිලි කමක් නැ,නමුත් ගෙදර ඇතුලට වැසිකිලි වලවල් ගන්න එපා.ඊසානට තමයි හොඳම නැත්තෙ.හරි මම ඔයාට Source එවන්න බලන්නම්.
     

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    මචන්,

    ගෙදරක, ඉඩමේ වතුර බහින දිශාව කියන්නේ හෙනම serious වස්තු case එකක්ද ?

    නැත්නම් එච්චර අදාල නැද්ද?

    ගෙදර ඉස්සරහ උතුරැ දිශාව .......... පස්ස දකුණු දිශාව ...........

    වතුර පිටිපස්සට බැහැල බස්නාහිරින් පොඩි drain එකකින් එලියට යනවා .........

    වැඩේ case ද ? can be ignored ද ?

    හොඳම විදිහ මොකද්ද ?

    තැන්ක්ස් මචන්

    මේක ලොකු ගැටලුවක් කියලා මම හිතන්නෙ නැ මචං,එත් පොඩ්ඩක් බලන්න ඔනේ.
     
    Last edited:

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    බුදු පිලිමය තියන්න දිශාවක් තියනවද?
    කොයි පැත්තට මූනලාද තියන්න ඕනෙ?

    _/\_

    එක මම 3 වෙනි උත්තරයේ දිලා තියනවා


    3#

    ඊසාන කොටසේ තමයි වන්දනා මාන කරන්න ගන්න හොඳම කොටස,බුදු හාමුදුරුවෝ කොයි පැත්ත බලාගනද තියන්නෙ කියන එක වැදගත් නැ, ඊසාන පැත්තෙ බුදු පිළිමේ තියන්න,නැගෙනහිරට බුදු හාමුදුරුවන්ගේ මුහුණ දමනවා නම් හොඳයි.