මචන්,
1. box type ගෙවල් ගැන (වහලයක් නැතිව slab එකක් වහලේ විදියට තියනවනම්) වාස්තු විද්‍යාවෙ මොනවද කියල තියෙන්නේ?
2. උඩ තට්ටුවේ කොටසක් open තියනවනම් හොඳ දිසා නරක දිසා කියල තියනවද? open තැන් දෙකක් වගේ තියනවනම් අවුල්ද?
සම චතුරස්‍ර හෝ ඍජු කෝණාස්ර ගෙවල් තමයි වාස්තු හැටියට කොහොමත් හදන්න කියන්නෙ,නමුත් එහෙම ගෙවල් දැන් හැදෙනවා අඩුයි,පැති වල කැලි අඩු වුනාම අංග හින දොශ එනවා,නමුත් එවා දැන් වැඩිය සලකන්නෙ නැ නවින වාස්තු හැටියට,එ ගැන කතා කරනවා නම් ගොඩක් දෙවල් තියනවා කතා කරන්න,බොක්ස් ටයිප් ගෙවල් වරදක් නැ කියලා තමයි මුලිකවම කියන්න තියෙන්නෙ,ස්ලැබ් එකක් දැම්මට කවදා හෝ උඩින් වහලයක් ගහන්න වාස්තු වලට අනුව නිවසකට වහලයක් අවශ්‍යයි.ඔපන් තියනවා නම් හොඳම ඊසාන,වයඔ ටත් නරකක් නැ,නිරිත ලොකුවට ඔපන් කරන්න එපා,මොකද නිරිතේ තමයි ඊසානෙන් එන ශක්තිය (Cosmic Energy) ගබඩා කරගන තියාගන්නෙ.

