සුජුකෝණාස්ර හැඩයක් තියෙන්නේ. ඉඩම තියෙන්නේ උතුරට. තවම ගෙයක් හෙදුවෙ නෑ.විස්තර ටිකක් කියන්න.
වාස්තු වේදයට අනුව ඔබේ ඉඩම ආයතාකාර භූමියකි
වාසයට ඉතා සුබ බවත් නිරෝගි සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබීමටත් හේතුවේ
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල
සුජුකෝණාස්ර හැඩයක් තියෙන්නේ. ඉඩම තියෙන්නේ උතුරට. තවම ගෙයක් හෙදුවෙ නෑ.විස්තර ටිකක් කියන්න.
http://www.elakiri.com/forum/attachment.php?attachmentid=48364&stc=1&d=1382705694
meka balanna..me dan hadana gedara paln eke upstr ekath thyenaw..me ground flor eke map eka,,scale ekata neme ande..nikan paint walin...khmda thathwe
මං ඉන්න ඉඩම වාසයට ඉතා සුබ, නිරෝගි සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබීමට හේතුවන බව මට හැඟේ
මං ඉන්න ඉඩම වාසයට ඉතා සුබ, නිරෝගි සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබීමට හේතුවන බව මට හැඟේ


ඊසාන දිග ඉතාසුදුසුයි -geta mulgal thiyaddi kothana mulgalada palamuwa thibeema sudusu
machan ape gerada eliyata yana dorawal 5k tiyanawa.(yata floor ake 4i uda 1i.).mata porak keewa eka hoda ne kiyala..attada ban..?
machan mage gedara predana dora tienne nudun uluwass kelin.ae wagema tama anek sadi aeke janelekut a hariytama set wanawa.anek aeka tama mulu gedarama gattoth thun hulasa hedayak tama penne.
1. prsne tama mama ude hemada negitinakota mage p@$ya kelin wela
2.aneka tama kohe hari wedagath ganak yanna lesti wela parata aenna hadankota bokak set wenawamai.
me prasna walata wastu vidyawata anuwa pehadili kirimak karanna puluwanda
good

so oyada ethakota eha gedara inna bathali![]()

මේකෙ රන්ඩු එපා
ඔව් ඒක ඇත්තක්
දොරවල් 4 තියෙන්නේ 4 පැත්තටනම් ඉතා අසුබයි
දොරවල් 4 තියෙන්නේ 4 පැත්තටනම් ඉතාම ඉක්මනින් වෙනස් කරගන්න
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල