වාස්තු පාඩම අරඹමු

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    සුජුකෝණාස්ර හැඩයක් තියෙන්නේ. ඉඩම තියෙන්නේ උතුරට. තවම ගෙයක් හෙදුවෙ නෑ. :D විස්තර ටිකක් කියන්න.

    වාස්තු වේදයට අනුව ඔබේ ඉඩම ආයතාකාර භූමියකි
    වාසයට ඉතා සුබ බවත් නිරෝගි සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබීමටත් හේතුවේ

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මං ඉන්න ඉඩම වාසයට ඉතා සුබ, නිරෝගි සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබීමට හේතුවන බව මට හැඟේ
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    machan ape gerada eliyata yana dorawal 5k tiyanawa.(yata floor ake 4i uda 1i.).mata porak keewa eka hoda ne kiyala..attada ban..?
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    machan mage gedara predana dora tienne nudun uluwass kelin.ae wagema tama anek sadi aeke janelekut a hariytama set wanawa.anek aeka tama mulu gedarama gattoth thun hulasa hedayak tama penne.

    1. prsne tama mama ude hemada negitinakota mage p@$ya kelin wela

    2.aneka tama kohe hari wedagath ganak yanna lesti wela parata aenna hadankota bokak set wenawamai.

    me prasna walata wastu vidyawata anuwa pehadili kirimak karanna puluwanda
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    machan ape gerada eliyata yana dorawal 5k tiyanawa.(yata floor ake 4i uda 1i.).mata porak keewa eka hoda ne kiyala..attada ban..?

    ඔව් ඒක ඇත්තක්

    දොරවල් 4 තියෙන්නේ 4 පැත්තටනම් ඉතා අසුබයි
    දොරවල් 4 තියෙන්නේ 4 පැත්තටනම් ඉතාම ඉක්මනින් වෙනස් කරගන්න
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    machan mage gedara predana dora tienne nudun uluwass kelin.ae wagema tama anek sadi aeke janelekut a hariytama set wanawa.anek aeka tama mulu gedarama gattoth thun hulasa hedayak tama penne.

    1. prsne tama mama ude hemada negitinakota mage p@$ya kelin wela

    2.aneka tama kohe hari wedagath ganak yanna lesti wela parata aenna hadankota bokak set wenawamai.

    me prasna walata wastu vidyawata anuwa pehadili kirimak karanna puluwanda

    වාස්තු පිළිබද ගැටළුවක් නොවේ මානසික වෛද්‍ය උපදෙස් විමසන්න

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මේකෙ රන්ඩු එපා

    hondamai.mata samawenna.
    mata danaganna puluwanda obathuma waasthu vidyaawa igena gaththe kohenda kiyala.shubai,ashubai wage kiyaddi hariyata kendara wagene.mokadda waasthu vidyaawa kiyanne?thaman waasaya karana sthaanaye kendara baleema wage deyakda?
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    mata poddak wasthu vidyawa gana kiyanawada?
    e kiyanne mokakada me wasthu vidyawa
    mokak mathada meka padanam wela thiyenne
    kagen ena ekakada
    meka hadahan ekka sambandada
    poddak wisthara karannako
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    ඔව් ඒක ඇත්තක්

    දොරවල් 4 තියෙන්නේ 4 පැත්තටනම් ඉතා අසුබයි
    දොරවල් 4 තියෙන්නේ 4 පැත්තටනම් ඉතාම ඉක්මනින් වෙනස් කරගන්න
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    machan mama ahala thiyena widiyata dorawal 4 hathara paththata dana eka subai kiyala