වාස්තු පාඩම අරඹමු

sampat1980

Banned
Mar 25, 2013
515
51
0
මචන් වාස්තු,පුකේ මය්ල් එන එකය් වාස්තු විද්‍යාවය් අතර සම්බන්දයක් තියෙනවද

මම සම්පත්
කොට්ටාව
 
Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ගෙදර ප්‍රධාන දොර කෙලින් ගේට්‍ටුව දාන්න හොද නෑ කියන්නෙ ඇත්තද:confused:

    මම
    ලෝඩින්
    එළකිරි ඩොට් කොම්
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    kodiyei porowei wenasa mokakada?
    porawath hodaida?

    කදිම පැනයකි
    ඔබ ඉඩම හා නිවස වෙන්කොට හදුනාගන්න
    වාස්තුවේදයේදී ජත්‍රාකාර ඉඩම සුබ පල සහිත ඉඩමක් වන අතර පොරව ගෙය අසුබ පල සහිත පිහිටීමකි පොරව ගෙය මිස පොරව ඉඩමක් වාස්තුවේදයේදී දක්වා නැත
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ගෙදර ප්‍රධාන දොර කෙලින් ගේට්‍ටුව දාන්න හොද නෑ කියන්නෙ ඇත්තද:confused:

    මම
    ලෝඩින්
    එළකිරි ඩොට් කොම්

    වාස්තුවේදයට අනුව නිවසක ප්‍රධාන උලුවස්ස පවතින රේඛාවේම ගේට්ටුව පිහිටීම අසුබ පල සහිත පිහිටීමකි එය සුළු වෙනස් කිරීමකින් නිවැරදි කලහැකි පිහිටීමකි
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    • Like
    Reactions: Loading...

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මචන් වාස්තු,පුකේ මය්ල් එන එකය් වාස්තු විද්‍යාවය් අතර සම්බන්දයක් තියෙනවද

    මම සම්පත්
    කොට්ටාව

    නැත
    මම ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    වාස්තුවේදයට අනුව නිවසක ප්‍රධාන උලුවස්ස පවතින රේඛාවේම ගේට්ටුව පිහිටීම අසුබ පල සහිත පිහිටීමකි එය සුළු වෙනස් කිරීමකින් නිවැරදි කලහැකි පිහිටීමකි
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    ස්තූතියි..

    මම
    ℒ☺@ⅾ☤ᾔℊ ▣ ▣ ▣
    රෙප් දුන්න
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ආසිරිවාස්තු ඔයාගේ බත්තරමුල්ලේ පොට් එක කඩලා නේද? ඇයි එකේ වාස්තු දෝසයක්ද?
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අපේ ගෙදර ප්‍රධාන දොරෙන් ඇතුල් වුන ගමන් , එකියන්නේ මුනලා තියෙන්නේ pond එක. ගොඩක් අය කියනවා මෙනිසා සල්ලි වතුරේ යනවා වගේ කියල එක ඇත්තද ? එකට මොකක්ද කරන්න ඕන ?
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අපේ ගෙදර ප්‍රධාන දොරෙන් ඇතුල් වුන ගමන් , එකියන්නේ මුනලා තියෙන්නේ pond එක. ගොඩක් අය කියනවා මෙනිසා සල්ලි වතුරේ යනවා වගේ කියල එක ඇත්තද ? එකට මොකක්ද කරන්න ඕන ?

    ප්‍රධාන දොර මුහුනලා ඇති දිශාව ඇතුලත් නිවසේ දල සටහනක් සමග විමසන්න
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ආසිරිවාස්තු ඔයාගේ බත්තරමුල්ලේ පොට් එක කඩලා නේද? ඇයි එකේ වාස්තු දෝසයක්ද?

    මගේ තාර්යාලය කඩා නැත
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගේ ගෙදර මුදුන් ලීය ලිඳ කෙලින් ඇවිත් තියෙන්නේ. එක දෝෂ සහිතයි කියල දන්නා කෙනෙක් කිව්වා. ඒ ගැන මට ටිකක් පැහැදිලි කරන්න පුලුවනිද ?
    මම ගේ හදල තියෙන්නේ මගේ තාත්තගේ ඉඩමේ. ඒ කියන්නේ මහා ගෙදර ඉඩමේම කොටසක. කවද හරි දවසක ගෙවල් දෙක වෙන් කරන්න තාප්පයක් බැඳලා මගේ ඉඩමට ප්‍රධාන ගේට්ටුවක් වෙනම තියල ඉඩම් දෙක අතරේ යන්න එන්න පොඩි ගේට්ටුවක් දාන එක දෝෂ සහිතයිද? එහෙම කරාම මගේ ඉඩමට සහ මහා ගෙදර ඉඩමට ගේට්ටු දෙකක් ගානේ වෙනවා.
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මගේ ගෙදර මුදුන් ලීය ලිඳ කෙලින් ඇවිත් තියෙන්නේ. එක දෝෂ සහිතයි කියල දන්නා කෙනෙක් කිව්වා. ඒ ගැන මට ටිකක් පැහැදිලි කරන්න පුලුවනිද ?
    මම ගේ හදල තියෙන්නේ මගේ තාත්තගේ ඉඩමේ. ඒ කියන්නේ මහා ගෙදර ඉඩමේම කොටසක. කවද හරි දවසක ගෙවල් දෙක වෙන් කරන්න තාප්පයක් බැඳලා මගේ ඉඩමට ප්‍රධාන ගේට්ටුවක් වෙනම තියල ඉඩම් දෙක අතරේ යන්න එන්න පොඩි ගේට්ටුවක් දාන එක දෝෂ සහිතයිද? එහෙම කරාම මගේ ඉඩමට සහ මහා ගෙදර ඉඩමට ගේට්ටු දෙකක් ගානේ වෙනවා.

    ගෙදර මුදුන් ලීය ලිඳ කෙලින් ඇවිත් තියෙන්නේ. එක දෝෂ සහිතයි කියල දන්නා කෙනෙක් කිව්වා-ඔවු ඒ කීම නිවැරදයි.වාස්තුවේදයට අනුව ගෙදර මුදුන් ලීය ලිඳ කෙලින් ඇවිත්නම්
    1-සියලු බලාපොරොත්තු නොසිතූ අයුරින් බීදීයෑම
    2-නෑදෑයන්ගෙන් බාදා හිරිහැර
    3- නීතිමය පීඩා
    4-ධන හානි
    ආදිය විපාක ලෙස දැක්විය හැක
    කලහොද පස්සෙන් පන්නන හා උදවු ගත් අය පිටුපෑම තදින් සිදුවෙනු නියතයි

    2වන පැනය එතරම් බරපතල නැත (එම ස්ථානය කඩුල්ලකි
    1වන දෝෂය හැකි ඉක්මනින් ඉවත් කරගැනීම යහපත්වේ
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල