kodiya hade idamak hodai da?
kodiyei porowei wenasa mokakada?ගෙයක් හදන්න හුගක්ම හොද ඉඩමක හැඩයක් ලෙස සැළකේ
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල
kodiyei porowei wenasa mokakada?
porawath hodaida?
ගෙදර ප්රධාන දොර කෙලින් ගේට්ටුව දාන්න හොද නෑ කියන්නෙ ඇත්තද
මම
ලෝඩින්
එළකිරි ඩොට් කොම්
මචන් වාස්තු,පුකේ මය්ල් එන එකය් වාස්තු විද්යාවය් අතර සම්බන්දයක් තියෙනවද
මම සම්පත්
කොට්ටාව
වාස්තුවේදයට අනුව නිවසක ප්රධාන උලුවස්ස පවතින රේඛාවේම ගේට්ටුව පිහිටීම අසුබ පල සහිත පිහිටීමකි එය සුළු වෙනස් කිරීමකින් නිවැරදි කලහැකි පිහිටීමකි
මම
ආසිරි වාස්තු
බත්තරමුල්ල
ආසිරිවාස්තු ඔයාගේ බත්තරමුල්ලේ පොට් එක කඩලා නේද? ඇයි එකේ වාස්තු දෝසයක්ද?
අපේ ගෙදර ප්රධාන දොරෙන් ඇතුල් වුන ගමන් , එකියන්නේ මුනලා තියෙන්නේ pond එක. ගොඩක් අය කියනවා මෙනිසා සල්ලි වතුරේ යනවා වගේ කියල එක ඇත්තද ? එකට මොකක්ද කරන්න ඕන ?
ආසිරිවාස්තු ඔයාගේ බත්තරමුල්ලේ පොට් එක කඩලා නේද? ඇයි එකේ වාස්තු දෝසයක්ද?
මගේ ගෙදර මුදුන් ලීය ලිඳ කෙලින් ඇවිත් තියෙන්නේ. එක දෝෂ සහිතයි කියල දන්නා කෙනෙක් කිව්වා. ඒ ගැන මට ටිකක් පැහැදිලි කරන්න පුලුවනිද ?
මම ගේ හදල තියෙන්නේ මගේ තාත්තගේ ඉඩමේ. ඒ කියන්නේ මහා ගෙදර ඉඩමේම කොටසක. කවද හරි දවසක ගෙවල් දෙක වෙන් කරන්න තාප්පයක් බැඳලා මගේ ඉඩමට ප්රධාන ගේට්ටුවක් වෙනම තියල ඉඩම් දෙක අතරේ යන්න එන්න පොඩි ගේට්ටුවක් දාන එක දෝෂ සහිතයිද? එහෙම කරාම මගේ ඉඩමට සහ මහා ගෙදර ඉඩමට ගේට්ටු දෙකක් ගානේ වෙනවා.