වාස්තු - විද්‍යාවක්ද මිථ්‍යාවක්ද?

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    පරම්පරා 2ක් එකම වහලක් යට ප්‍රශනයක් නැතුව ඉන්නවා නම් එහෙම තැනක ඉන්න හම්බෙන එක ඔයාගේ කර්ම ශක්තිය. අද කාලයට ගැලපෙන්නේ නැහැ කියන්නේ පරණ නිසාද? එටකොට බුදු දහමත් ඒ ගොඩටම දාන්න පුළුවන්නේ? පින් පවු, පිරිත් වල බලේ එහෙම අද කාලේ මොන මානේටද අහු වෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙවිවරු තව නොපෙනෙන ජීවින් මොන මානේටද අහු වෙන්නේ? නවීන විද්‍යාව කියන්නේ තවමත් දිවුණු වෙමින් පවතින දෙයක්. 1900-2000 වෙනකම් කොයි තරම් වෙනස් කම් වෙලා ඇද්ද? එදා හිටපු මනුස්සයෙකුට අද තියන දේවල් හීනෙකින් වත් පෙනිලා ඇද්ද? තව අවුරුදු 100 කින් එහෙමම තියේවි. එත් දැන් තියන විද්‍යාව තවමත් මාන 4කින විතරයි නිගනනෙකට එන්නේ. එත් ඊට වඩා මානයන් තියෙන්න පුළුවන් කියලා විද්‍යානයොත් විස්වාස කරනවා. පුරාන ඉර්ශි වරුන්ට යම් තරමකට ගෝචර උනා. ඒ නිසා ඒ දේවල් පහදලා දුන්නා. ලෝකේ යහපතට. පුළුවන් කමක් තියනවා නම් ඔය උඩින් කිවුව ගණනය කිරීම කරලා බලන්න.

    මම කාගෙවත් මතේට හෝ විශ්වාසයට විරුද්ධ වෙන්නේ නෑ. ඔහොම ඉදල ඔබට හරි ගියා නම් හරි. මගේ මේ ජිවිතේ ඔය මොන මගුලක් වත් නැතුව ජිවත් වෙනවා. එක මම අත් දකින දෙයක්. නිශ්චිතයක්. නිගමනයක් නෙමෙයි. ඔබ එක තැනක කියල තියනවා සමහර ගෙවල් වලට ගියාම ගෘහමුලිකයා මැරෙන කතාවක් ටික කලකින්. ඒ මැරෙන්නෙත් ඔහුට ඊට අදාළ අකුසල් විපාකයකට අනුව. එතකොට ඔය අදාල නිවසට යාමෙන් ඔහුගේ ශක්ති මට්ටම් මොකක් හෝ වෙනස් වීමක් තුල ඒ අකුසලය ඉක්මනට විපාක දෙනවා කියමුකෝ. එත් අංග සම්පුර්න නිවසක් තුලත් ඔහුගේ අකුසලය විපාක දෙන්න පුළුවන් නේද? නැත්තම් ඔය කර්ම විපාක වෙන අකාරය වැරදි වෙනවා. එහෙම පොඩි වෙනසකින් තමන්ගේ කුසල් අකුසල් වලින් පලා යන්න පුලුවන්නම්. ඔබම කරලා බලන්න එක අවුරුද්දක් ඔය මුකුත් නැතුව ඉන්න. බෞද්ධ විදිහට. ඔබම කරල බලන්න. හරි වැරැද්ද හොයන්න අපි ශ්‍රිෂි වරුන්ගේ මට්ටමට එන්නේ නැනේ. කරලම බලන්න. නිවසකට මේක අදාල නෑ එත් ඔබ පොඩ්ඩක් හොයල බලන්න ඔය කේන්දරේ බලල මාරක තියනවා කියල ඒවා අයින් කරගත්ත ය ඉන්නවා, එත් ඔවුන්ගේ ජිවිතේ අන්තිම කලේ බලන්න. හෙන වද විදලා මැරෙන්නේ. එහෙම දන්නා කෙනෙක් ඉන්නවා. අවුරුදු 16 තිබ්බ මාරකයක් ඔය මොනවද පුජා වගයක් කරලා අයින් කරගෙන එත් ඇය ඊට පස්සේ 35 අනතුරකින් මැරුණා. ඔබට උනත් මට උනත් ඒවායින් අයින් වෙන්න බෑ. ඔබ බෞද්ධ නම් අපිට කියල තියෙන්නේ දානයේ ශීලයේ හැසිරෙන්න. කුසල් කරන්න දැන් දෙන්න පරණ අකුසල් විපාක යටපත් වෙයි.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    දැන් මට කියපන් කතෝලිකය මුස්ලිම් මිනිහා ඕව බලනවද?
    අයි මේ බෞද්ධයෝන්ට විතරක් ඔය මානසික ලෙඩ.
    උබ බුද්ධාගම අදහනවානම් උබට ඕනේ විදිහට ගේ ගහපන් අතේ තියන ගානට. ඒ කිව්වේ හැදුවයින් පස්සෙත් අතේ ගානක් ඉතිරි වෙන විදිහට. ඊට පස්සේ හදල ගෙදර පිරිතක් කියපන් . මම දන්නවා වියදම් යනවා කියල. එත් බෞද්ධ විදිහට ඕක කරන්න.
    මගේ ඇත දැකීමක් කියන්නම්. අපි ඉන්න ගේ හදල තියෙන්නේ අපේ සියා, තාත්තාගේ තාත්තා. එය වස්තු බලලා නෑ. තව මුස්ලිම් බසුන්නාහැ කෙනෙක් එයාගේ දැනුමට අනුව හදල තියෙන්නේ . හැබැයි අපේ තාත්තා ටිකක් මානසිකව දුර්වලයි ඔය මිත්‍යා ප්‍රශ්නේ යනවා. පහුගිය දවසක ගෙදර renovation එකෙක්ට තාත්තා ප්‍රසිද්ද එකෙක් ගෙනත් බැලුව වස්තු. උ තැන 10 විතර ලකුණු කරලා කිව්වා මේවා වෙනස් කරන්න මේවා වෙනස් කරන්න කියල. මට කොහොමත් ඕව අදාල නෑ මම බෞද්ධ නිසා. මම උගෙන් ඇහුවේ ඔය මුකුත් බලන්නේ නැතුව හදපු ගෙදර කිසි කරදර යක් නැතුව අපේ සීයයි ආච්චි අවුරුදු 80 වැඩ හිටියා හොදට. ඒගොල්ලන්ට මුකුත් උනේ නැනේ. අයි දැන් වෙන්නේ. උට මල පැන්න. අපේ ගෙදර එවුන්ටත් මල පැන්න.
    ඕකයි යථාර්තය අපේ මිනිස්සු බයයි. මහා ලොකුවට බෞද්ධ කිව්වට තමුන්ගේ ආගම ගැන හෝ ආගමක් අදහන්නේ නැත්තම් (Atheist නම්) තමුන් ගැන හෝ විශ්වාසයක් නෑ. ඕව විකාර බන්.
    නිකන් උබම හිතපන් උබේ දියුණු හෝ පරාජය උබම කරන මානසික ක්‍රියාවලියක ප්‍රතිපලයක් විදිහට එන්නේ. එතකොට ඔය භ්‍රක්ම පාද මගුල් වැඩක් නෑ. උබ බෞද්ධානම් බුදුන් දේශනා කරලා නැනේ නිශ්චිත විදිහක් එහෙම නම් එවිදිහට ඉන්න.
    එතකොට වෙනත් රටවල එවුන්ට ඕක බලපාන්නේ නැද්ද? විකාරනේ ඕයි.

    Niyama bauddayek.
    Theruwan saranai.!!!
    Ow kiwwata wadk ne bn gon bauddayoth innawa.athaarala dapan.budu hamuduruwo owta kiwwe thirisan dharma kiyala (thirastheena dharma).owa passe yana gon aththa kawadanm sansarayen galaweemakda.
    Matanm Theruwan sarana hara an saranak nomatha.
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    වාස්තු විද්යාව කියන්නෙ උපාදියක් ගන්න පුලුවන් විශයක්.ජෝතිශ‍‍ය කියන්නෙ වාස්තු විද්යාව නෙවෙයි.වාස්තු විද්යාවට ජෝතිශය අදාල නෑ..

    ඔක්කොම බලන්න
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,474
    113
    ගෙයක් හදනකොට හරි හදපු ගෙයක් ගන්නකොට හරි වාස්තු බලනවනේ හැමෝම වගේ. නමුත් මේකත් අර වගේ වෙනම මිථ්‍යා විශ්වාසයන් ටිකක් කියලා හිතෙන්නේ නැද්ද? හැමෝම වාස්තු බලනවා අනිත් අය බලනවට වගේ කියලා හිතෙන්නෙ නැද්ද? උදාහරනයක් විදිහට වාස්තු අවුල් ගෙයක් කියලා හිතමු. ඒක අයිති කෙනා ඒ හේතුව නිසා ගෙදර rent කරනවා. Rent එකට ගන්න එවුන් වාස්තු බලන් නෑ නේ උන් සාමාන්‍ය විදිහට ඉන්නවා. එතකොට වාස්තු හරියටම බලපාන්නේ ගෙදර අයිති එකාට විතරයිද.

    ජනෙල් ඔත්තේ වෙන්න ඕනෙලු. දොරවල් ඉරට්ටේ වෙන්න ඕනෙලු. (මේකේ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්. මට හරියට මතක නෑ) හරි එහෙම වෙන්න ඕනේ නම් හේතුවත් කියන්න ඕන නේ. කවුරුවත් එහෙම පැහැදිලි කිරීමක් කරලත් නෑ.

    මන් හිතනවා මිත්‍යා නොවන සාමාන්‍ය දේවල්, ඉර එලිය වැටෙන දිශාව, වතුර බහින විදිහ, පසෙහි පිහිටීම වගේ ඒවා හරියටම බලලා ගෙයක් හැදුවා නම් වාස්තු කියලා ආයි අමුතුවෙන් බලන්න අවශ්‍ය නෑ. හඳහන්, ජොය්‍ය්තිශ්‍ය, ගෙවල් ආරක්ශා කරන ඒවා, වාස්තු මම නම් සිරාවට මේ දේවල් විශ්වාස කරන් නෑ. මේ දේවල් හරි නම් මේවා අදාල සිංහල මිනිස්සුන්ට විතරක්ද? හරි මෙහෙම ශාස්ත්‍රයක් ඉස්සර තිබ්බා කියමු. නමුත් මේ වෙනකොට ඔක්කොම තත්වය වෙනස් නේ. හද්ද පරන concepts අපි තාම පාවිච්චි කරනවා වගේ දෙයක් නේ.

    ගොඩක් එවුන් කියන කතාවක් තමයි, "මන් නම් එච්චර ඕවා විශ්වාස කරන් නෑ, නමුත් දෙමව්පියෝ කිව්ව නිසා බලනවා." වගේ කතා. (හැම එකකටම අදාලයි) උනුත් කාලෙකහරි තනියෙන් decision ගන්න කාලෙක ඔය දේවල් බලනවා. "මේ දේවල් බලන්න ඕනේ අපෙ දෙමව්පියොත් ඕවා බැලුවා කියලා." උන්ගෙත් ලමයි ඉන්න කාලෙක ඔය story එකම තමා.

    උඹලා මොකද හිතන්නේ මේ ගැන?

    උඹ කියන එක හරියටම හරි, වාස්තු කියල කරන එකේ ඉර එලිය වැටෙන දිශාව, වතුර බහින විදිහ, වගේ අදාළ දේවල් කීපයක් තියෙන්නව, එත් බයිලා වැඩියි, මම නං කියන්නේ හරි 10 යි පඩ 1000 යි කියල. ඕව පස්සේ යන ගොඩක් උන්ට අන්තිමේ තමුන්ට ඕන විදිහට ගේ හදා ගන්න බෑ.

    මම ගෙයක් හැදුව , මොන වාස්තුවක් වත් බැලුවෙ නෑ,
    ස්ට්‍රක්චරල් ඉන්ජෙක් ට කියල ප්ලෑන එකේ කොලම්ස් බීම්ස් ඇඳ ගත්ත. ගේ හොඳට තියෙනවා.
    :D

    මම දන්න සිද්ධි තියෙනව වාස්තු කාරයො නිසා අම්බානක මිනිස්සු පරිප්පු කන, එකෙක් හදපු ගෙයි ප්‍රධාන දොර ගලෝල වෙන පැත්තකට දැම්ම ඒක හොඳ නෑ කියල, දැන් දොර තිබ්බ තැන තියෙන්නේ ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් , හැමෝම යන්නෙ එන්නේ එකෙන් , මොකද දොරට අයිඩියල් ම තැන තමා ඒක :P

    තව ගෙදරක සල්ලි රඳන්නේ නෑ කියල වාස්තු බුවෙක් කියල ගෙයි මැද තියෙන කනුව ගලෝල අයින් කරන්න කියල, දැන් වහලේ ඇද වෙලා :D:D පව් ඒ මිනිස්සු.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    දැන් ඉන්න වැඩිහරියක් මිනිස්සුන්ව බය කරලා තමන්ගේ බඩ වඩා ගන්න එක තමයි කරන්නේ.
    වාස්තුවල විද්‍යාත්මකව ගතයුතු දෙයක් අරගෙන ඉතුරුවා නෙසලකා ඉන්න එක තමයි ක‍රන්න ඕනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තමන්ගේ මතය ප්‍රසිද්ද මතයම වෙන්න ඕනේ නැහැනේ නේද? ;)

    Haa mathaya kiyamuko. Onna e mathaya gana kattiya liyala tyenawa udin yatin.
    Adahasa liyanna keamaty nm e ayage facts walata.
    Gotrika adahasakne gedara plan eke aula nisa gruha mulikaya maruna kiwwama..
    .:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වාස්තු ලොජික් :baffled:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල තියෙනව + ගෙදර ඉන්න මිනිස්සු කිසි කරදරයක් නැතුව ඉන්නව - දැක්කනේ වාස්තු වල බලේ මහත්තය පේනව නේද ගෙදර වාසනාව හින්ද තමා ඔය ඔක්කොම :yes:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල නෑ + ගෙදර ඉන්න මිනිස්සු කිසි කරදරයක් නැතුව ඉන්නව - මහත්තය සෑහෙන පින් කරලා තියෙනව, කර්ම ශක්තිය බලවත් ඒකයි ඔය නැත්තන් ඔහොම ඉන්න බෑ ඔය ගෙදර :no:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල තියෙනව + ගෙදර ඉන්න මිනිස්සුන්ට හැමදාම කරදර - ගෙදර මිනිස්සුන්ගේ කරුමේ තමා මහත්තය ඕව වලක්කන්න බෑ ගෙදර කොහොම හැදුවත් :no:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල නෑ + ගෙදර ඉන්න මිනිස්සුන්ට හැමදාම කරදර - ගෙදර වාස්තු නොබලා හදපු එකේ විපාක, අපි කිව ඕව හදද්දී කෝ ඇහුවෙ නෑ නෙ.:no:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඉස්සර ඕව බැලුවේ ඒ කාලේ තිබුන තාක්ෂනේට සාපේක්ෂව. කුරුසේ එන්න හොඳ නෑ කියනවා, මුදුන් ලීයට මෙහෙම වෙන්න හොඳ නෑ කියනවා, ඒවගේ දේවල් වල ගත යුත්තක් තිබුන. ඒකෙන් කාටවත් අද්භූත බලපෑමක් වෙන්නෙ නෑ. බිල්ඩින් එකේ කල්පැවැත්මට ඒකෙන් රුකුලක් තිබුන. ගං ගොඩේ මෝඩ මිනිස්සු ඒවා තේරුම් ගත්තේ වෙන විදිහකට. ඒකට අමුතු බලයක් ආරෝපණය කරා.

    දැන් තියන තාක්ෂනේ වෙනස්, බිල්ඩින් මටීරියල් වෙනස් ඒ හින්ද ඔය යල් පැනපු අදහස් අද කාලෙට ගැලපෙන්නේ නෑ. මම ගෙයක් හැදුව ඔය කිසි දෙයක් බැලුවේ නෑ.
    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වාස්තු ලොජික් :baffled:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල තියෙනව + ගෙදර ඉන්න මිනිස්සු කිසි කරදරයක් නැතුව ඉන්නව - දැක්කනේ වාස්තු වල බලේ මහත්තය පේනව නේද ගෙදර වාසනාව හින්ද තමා ඔය ඔක්කොම :yes:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල නෑ + ගෙදර ඉන්න මිනිස්සු කිසි කරදරයක් නැතුව ඉන්නව - මහත්තය සෑහෙන පින් කරලා තියෙනව, කර්ම ශක්තිය බලවත් ඒකයි ඔය නැත්තන් ඔහොම ඉන්න බෑ ඔය ගෙදර :no:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල තියෙනව + ගෙදර ඉන්න මිනිස්සුන්ට හැමදාම කරදර - ගෙදර මිනිස්සුන්ගේ කරුමේ තමා මහත්තය ඕව වලක්කන්න බෑ ගෙදර කොහොම හැදුවත් :no:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල නෑ + ගෙදර ඉන්න මිනිස්සුන්ට හැමදාම කරදර - ගෙදර වාස්තු නොබලා හදපු එකේ විපාක, අපි කිව ඕව හදද්දී කෝ ඇහුවෙ නෑ නෙ.:no:
    ඔන්න ඕකයි තත්වේ...:yes:
    ඔය වාස්තු සීන් එකට පිටකොන්ද දෙන්න යූස් කරන්නේ බුද්ධාගම.:angry:
    පිනයි කර්මයයි ඇදලා දානවා ...:lol:
    බුද්ධ දර්ශනය ෆලෝ කරන කෙනෙකුට නම් ඔය මනස්ගාත මිථ්‍යා බව පැහැදිලි වෙනවා.. වැඩේ කියන්නේ දැන් ඉන්නෙත් බහුතර හින්දු බෞද්ධයෝනේ.:rolleyes:
    පිටකොන්ද අඩුයි ඉතින් :yes:
     
    • Like
    Reactions: KingCM

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ඕකයි තත්වේ...:yes:
    ඔය වාස්තු සීන් එකට පිටකොන්ද දෙන්න යූස් කරන්නේ බුද්ධාගම.:angry:
    පිනයි කර්මයයි ඇදලා දානවා ...:lol:
    බුද්ධ දර්ශනය ෆලෝ කරන කෙනෙකුට නම් ඔය මනස්ගාත මිථ්‍යා බව පැහැදිලි වෙනවා.. වැඩේ කියන්නේ දැන් ඉන්නෙත් බහුතර හින්දු බෞද්ධයෝනේ.:rolleyes:
    පිටකොන්ද අඩුයි ඉතින් :yes:
    දැන් කාලේ ඕන සාස්තරකාරයෙක්, කෙන්දරකාරයෙක් බිස්නස් එක කරන්නෙ බුද්ධාගමට පූට්ටුව ගහගෙන, හරි ලේසියි නෙ වැරදුනාම කරුමේ තමා මහත්තය කියල බේරෙන්න. :yes:

    අර පලිඟු මැණිකේ කතාවේ සුරසෙනත් අන්තිමට දුවල ගිහින් හැංගුනෙ පන්සලේ නෙ. පොලිසිය උනත් එන්න බය තැන නෙ පන්සල කියන්නේ.
     
    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    oke thiyena vidyawa avidyawata badda karalane thiyenne. ekane othana awula. ara kiwwa wage kes ekak awoth buddagame karmata patawala atha hoda gannawa okun.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් කාලේ ඕන සාස්තරකාරයෙක්, කෙන්දරකාරයෙක් බිස්නස් එක කරන්නෙ බුද්ධාගමට පූට්ටුව ගහගෙන, හරි ලේසියි නෙ වැරදුනාම කරුමේ තමා මහත්තය කියල බේරෙන්න. :yes:

    අර පලිඟු මැණිකේ කතාවේ සුරසෙනත් අන්තිමට දුවල ගිහින් හැංගුනෙ පන්සලේ නෙ. පොලිසිය උනත් එන්න බය තැන නෙ පන්සල කියන්නේ.
    ඔය පන්සලේ ගිහින් හැන්ඟෙන එකේන් ව්‍යංගයෙන් තව අදහසක් එනවා. අපරාධකාරයෙක් උනත් පන්සලට ආවම හාමුදුරුවන්ට එයා තවත් උපාසකයෙක්. කඩේක ගිහින් හැඟුනොත් කඩේ අයිතිකරයා පොලිසියට කියනවා. හැබැයි පංසල තුල ඉන්න කිසිම අනන්‍යතාවයක් අනවශ්‍යයි හරියට ගත්තොත්. පංසල තුල කරන කියන දේ අනූවයි හාමුදුරුවොන්ට අදාළ වෙන්නේ. පොලීසිය අවිල්ලා පන්සල තුළ ඉන්න ඇබිත්තියෙක් අල්ලන එකට විරුද්ධ වෙන්න හාමුදුරුවන්ටත් බෑ. පංසලේ හාමුදුරුවන්ට අයත් වෙන්නේ අපරාධකාරයෙක් උනත් මොකෙක් උනත් බණ කියලා යහමගට ගන්න එක. නීතියෙන් ගලවාගැනීම හාමුදුරුවොන්ට අයිති දෙයක් නෙවෙයි... බුද්ධ පුත්‍රයින්ට..

    දැන් නම් ඉතින් හාමුදුරුවොත් ඉස්සෙල්ලම කරන්නේ දේවාලයක් හදලා කපුවෙක් ගෙනල්ල දාන එකනේ..
    සූරසේනලා කපුවෝ වෙනවා. කපුවෝ සූරසේනලා වෙනවා.
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    දැන් මේ වාස්තු හරිහටම බලලා හදනවනම් ඔක්කොම ගෙවල් එකම විදියක් වෙන්න ඕනෙ නේද ?

    ලංකාවෙම ගෙවල් වල උළුවහු එකම දිශාවකට, කුස්සි එකම දිශාවකට වගේ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් මේ වාස්තු හරිහටම බලලා හදනවනම් ඔක්කොම ගෙවල් එකම විදියක් වෙන්න ඕනෙ නේද ?

    ලංකාවෙම ගෙවල් වල උළුවහු එකම දිශාවකට, කුස්සි එකම දිශාවකට වගේ...
    dishaa deka thunakata wage wenna one.

    makkama patta balan wandinawa wage :lol::lol::lol:
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    වාස්තු ලොජික් :baffled:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල තියෙනව + ගෙදර ඉන්න මිනිස්සු කිසි කරදරයක් නැතුව ඉන්නව - දැක්කනේ වාස්තු වල බලේ මහත්තය පේනව නේද ගෙදර වාසනාව හින්ද තමා ඔය ඔක්කොම :yes:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල නෑ + ගෙදර ඉන්න මිනිස්සු කිසි කරදරයක් නැතුව ඉන්නව - මහත්තය සෑහෙන පින් කරලා තියෙනව, කර්ම ශක්තිය බලවත් ඒකයි ඔය නැත්තන් ඔහොම ඉන්න බෑ ඔය ගෙදර :no:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල තියෙනව + ගෙදර ඉන්න මිනිස්සුන්ට හැමදාම කරදර - ගෙදර මිනිස්සුන්ගේ කරුමේ තමා මහත්තය ඕව වලක්කන්න බෑ ගෙදර කොහොම හැදුවත් :no:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල නෑ + ගෙදර ඉන්න මිනිස්සුන්ට හැමදාම කරදර - ගෙදර වාස්තු නොබලා හදපු එකේ විපාක, අපි කිව ඕව හදද්දී කෝ ඇහුවෙ නෑ නෙ.:no:

    මේකම තමා මගේ මතෙත්..හරියටම හරි :):):):):):)
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    වාස්තු ලොජික් :baffled:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල තියෙනව + ගෙදර ඉන්න මිනිස්සු කිසි කරදරයක් නැතුව ඉන්නව - දැක්කනේ වාස්තු වල බලේ මහත්තය පේනව නේද ගෙදර වාසනාව හින්ද තමා ඔය ඔක්කොම :yes:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල නෑ + ගෙදර ඉන්න මිනිස්සු කිසි කරදරයක් නැතුව ඉන්නව - මහත්තය සෑහෙන පින් කරලා තියෙනව, කර්ම ශක්තිය බලවත් ඒකයි ඔය නැත්තන් ඔහොම ඉන්න බෑ ඔය ගෙදර :no:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල තියෙනව + ගෙදර ඉන්න මිනිස්සුන්ට හැමදාම කරදර - ගෙදර මිනිස්සුන්ගේ කරුමේ තමා මහත්තය ඕව වලක්කන්න බෑ ගෙදර කොහොම හැදුවත් :no:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල නෑ + ගෙදර ඉන්න මිනිස්සුන්ට හැමදාම කරදර - ගෙදර වාස්තු නොබලා හදපු එකේ විපාක, අපි කිව ඕව හදද්දී කෝ ඇහුවෙ නෑ නෙ.:no:

    100% හරි මචන්
     
    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0

    අඩෝ මටත් බලපු එකා ඕකම කිව්ව
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    100% TRUE

    දැන් මට කියපන් කතෝලිකය මුස්ලිම් මිනිහා ඕව බලනවද?
    අයි මේ බෞද්ධයෝන්ට විතරක් ඔය මානසික ලෙඩ.
    උබ බුද්ධාගම අදහනවානම් උබට ඕනේ විදිහට ගේ ගහපන් අතේ තියන ගානට. ඒ කිව්වේ හැදුවයින් පස්සෙත් අතේ ගානක් ඉතිරි වෙන විදිහට. ඊට පස්සේ හදල ගෙදර පිරිතක් කියපන් . මම දන්නවා වියදම් යනවා කියල. එත් බෞද්ධ විදිහට ඕක කරන්න.
    මගේ ඇත දැකීමක් කියන්නම්. අපි ඉන්න ගේ හදල තියෙන්නේ අපේ සියා, තාත්තාගේ තාත්තා. එය වස්තු බලලා නෑ. තව මුස්ලිම් බසුන්නාහැ කෙනෙක් එයාගේ දැනුමට අනුව හදල තියෙන්නේ . හැබැයි අපේ තාත්තා ටිකක් මානසිකව දුර්වලයි ඔය මිත්‍යා ප්‍රශ්නේ යනවා. පහුගිය දවසක ගෙදර renovation එකෙක්ට තාත්තා ප්‍රසිද්ද එකෙක් ගෙනත් බැලුව වස්තු. උ තැන 10 විතර ලකුණු කරලා කිව්වා මේවා වෙනස් කරන්න මේවා වෙනස් කරන්න කියල. මට කොහොමත් ඕව අදාල නෑ මම බෞද්ධ නිසා. මම උගෙන් ඇහුවේ ඔය මුකුත් බලන්නේ නැතුව හදපු ගෙදර කිසි කරදර යක් නැතුව අපේ සීයයි ආච්චි අවුරුදු 80 වැඩ හිටියා හොදට. ඒගොල්ලන්ට මුකුත් උනේ නැනේ. අයි දැන් වෙන්නේ. උට මල පැන්න. අපේ ගෙදර එවුන්ටත් මල පැන්න.
    ඕකයි යථාර්තය අපේ මිනිස්සු බයයි. මහා ලොකුවට බෞද්ධ කිව්වට තමුන්ගේ ආගම ගැන හෝ ආගමක් අදහන්නේ නැත්තම් (Atheist නම්) තමුන් ගැන හෝ විශ්වාසයක් නෑ. ඕව විකාර බන්.
    නිකන් උබම හිතපන් උබේ දියුණු හෝ පරාජය උබම කරන මානසික ක්‍රියාවලියක ප්‍රතිපලයක් විදිහට එන්නේ. එතකොට ඔය භ්‍රක්ම පාද මගුල් වැඩක් නෑ. උබ බෞද්ධානම් බුදුන් දේශනා කරලා නැනේ නිශ්චිත විදිහක් එහෙම නම් එවිදිහට ඉන්න.
    එතකොට වෙනත් රටවල එවුන්ට ඕක බලපාන්නේ නැද්ද? විකාරනේ ඕයි.

    APE ADI KALE MINISSU HADATA GAL GEHUWA KIYALA APITH GAHANNA ONE NANE, BUDHUN SARANA HARIYATA YANA MANUSSAYA OYA MAGUL PASSE DUWANNE, KARUME KIYANNE PANSALUTH DAN BHUDDAGAMA AMATHAKA KARALA.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වාස්තු ලොජික් :baffled:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල තියෙනව + ගෙදර ඉන්න මිනිස්සු කිසි කරදරයක් නැතුව ඉන්නව - දැක්කනේ වාස්තු වල බලේ මහත්තය පේනව නේද ගෙදර වාසනාව හින්ද තමා ඔය ඔක්කොම :yes:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල නෑ + ගෙදර ඉන්න මිනිස්සු කිසි කරදරයක් නැතුව ඉන්නව - මහත්තය සෑහෙන පින් කරලා තියෙනව, කර්ම ශක්තිය බලවත් ඒකයි ඔය නැත්තන් ඔහොම ඉන්න බෑ ඔය ගෙදර :no:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල තියෙනව + ගෙදර ඉන්න මිනිස්සුන්ට හැමදාම කරදර - ගෙදර මිනිස්සුන්ගේ කරුමේ තමා මහත්තය ඕව වලක්කන්න බෑ ගෙදර කොහොම හැදුවත් :no:

    ගෙදර වාස්තු විද්‍යාවට අනුව හදල නෑ + ගෙදර ඉන්න මිනිස්සුන්ට හැමදාම කරදර - ගෙදර වාස්තු නොබලා හදපු එකේ විපාක, අපි කිව ඕව හදද්දී කෝ ඇහුවෙ නෑ නෙ.:no:

    මගෙ ගේ උදාහරනෙට අරගෙන මම ඕවට හිනා උනාම ඌ කියනව ඒකලු මම ගේ හැදුවට ඒකෙ ඉන්න පින් නැතුව රටෙත් නැත්තෙ. මම කිවුව රටේ හිටියනම් ගේත් නෑනෙ කියල. ඌ කියනව මහත්තය වගේ අය එක්ක කතා කරල වැඩක් නැතිලු.
    :lol:
     
    • Like
    Reactions: CONCORDE777