මචං ඔය කියන විදියට විද්‍යාත්මක පසු බිමක් තියනවා ගෙයක් හදද්දී.එක අපේ මිනිස්සු නිර්වචනය කරන විදියේ තමයි වෙනස තියෙන්නේ.ගෙයක් හදන්න කලින් බලන්න ඕනි කරුණු කරණා විශාල ප්‍රමාණයක් තියනවා.මොකද අපි ගෙයක් හදද්දී එක හදන්නේ අපිට බොහෝ විට ජීවිත කාලයම ජීවත් වෙන්න.
ඉඩම තියන තැන ඉදලා වටේ පිටේ ඉන්න මිනිස්සු, ඒ සමාජ පසුබිම,ජල බැස්ම,විදුලිය,පසේ ස්වභාවය,ඉතින් ගෙය හදද්දී ගෙදර ජීවත් වෙන මිනිස්සු ප්‍රමාණය සහ ඒ අයගේ අවශ්‍යතාවය ( අපි හිතමු වයසක දෙමව්පියෝ ඉන්නවනම් පඩි පෙළ සහිත තට්ටු නිවාසද,නැත්නම් තනි තට්ටුවේ නිවාසද,නාන කාමර ටයිල් කරනවද නැද්ද කියන වගේ දේවල්)
තව බොහෝ දේවල් තියනවා
මේ දේවල් පිළිබඳව විදිමත්ව කරන එක තමයි මේ වස්තු විද්‍යාව කියල කියන්නේ.ඉතින් ඒක වවාගෙන කන උන් ඉන්නවා.ඉතින් පොඩ්ඩක් පරිස්සම් වෙයන්.හදපු ගේ සැලැස්මක් නැතුව හැදුව එකනම් කොහෙත්ම පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි,ඒ කියන්නේ බොහෝ දුරට ගෙදර දෝෂ ඇති.
බිත්තියක් උනත් අපිට ඕන විදියට බදින්න බෑ.ඒකෙ බර දරාගැනීමේ හැකියාව පාදමත් එක්ක වෙනස් වෙනවා.බල බෙදීමක් උනත් වෙනස් වෙන්න පුළුවන්.
දන්නා විදියට සමහර ගෙවල් තියනවා කිසි දියුණුවක් නෑ.හැමදාම ලෙඩ.ගෙවල් වල වලි,සතුටක් නෑ.මේ කියන දේවල් වක්‍ර ආකාරයෙන් ජීවිත වලට බලපෑම් කරනවා.
මේ මම මට හිතෙන දේ කිව්වේ.මමනම් ඒවා පිලිගන්නවා.හැබැයි බොරු පදනමේ ඉදල නෙමෙයි.මම අධ්‍යනය කරලා.

Last edited:
oka thamai machan godak wasthu karana un kiyawana book eka man danna tharamin
. එක කියවන්න පුළුවන් නම් පට්ට දැනුමක් ගන්න පුළුවන් බන්. මන් ගාව තියනවා. එත් එක කියවන එක කසාය බොනවා වගේ. එපා වෙනවා සාහිත්‍ය බෂාවෙන් කියවන්න ගිහාම. අනික ඒ දැනුම නැත්තම් තේරුම ගන්න විදිහත් වෙනස් වෙනවා. මනස්ගාත නැතුව හොඳ පැහැදිලි කිරීම් එක්ක තියන ලිපි ටිකක් තමා ඉස්සල්ල දැම්මේ. වස්තු වල දැනගන්න ඕනේ අත්‍යවශ්‍ය මුලධර්ම ඔක්කොම තියනවා.