ane manda ban nopenena mokak hari seen ekak athi owaye,
salli tikak ekathu karala karana deyak karapan , thawa kelawaganne nathuwa .
salli tikak ekathu karala karana deyak karapan , thawa kelawaganne nathuwa .
ඉඩමක් කොච්චර ලොකු වෙන්න ඔනද වාස්තු බලපාන්න ? පර්චස් - 40
එහෙම නියමයක් නැහැ පුරාන සම්මතය පරිදි සත්රියන තමයි භූමියක් කොටස් කරපු කුඩාම ප්‍රමාණය එම භුමියේ වාස්තු නියමයන්ට අනුකුලව නිවස ගොඩනගල තියනවාඉඩමක් කොච්චර ලොකු වෙන්න ඔනද වාස්තු බලපාන්න ? පර්චස් - 40
ඔව් මචන් එක තමා කරන්න වෙන්නෙ.ප්‍රශ්න එනකොට වැල නොකැඩි එනව.සල්ලි නැතිවුනත් කමක් නෑ හිතේ සතුට තියෙනවනම්.ඒක නැතිවෙනකොටයි කලකිරීමක් ඇතිවෙන්නෙane manda ban nopenena mokak hari seen ekak athi owaye,
salli tikak ekathu karala karana deyak karapan , thawa kelawaganne nathuwa .
තමන්ගේ කියාලා හිමිකමක් සම්මතේ තියන ඉඩමක් ගෙයක් තියනවා නම් වෙනසක් නැහැ මචන්. ප්‍රමාණය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.



තමන්ගේ කියාලා හිමිකමක් සම්මතේ තියන ඉඩමක් ගෙයක් තියනවා නම් වෙනසක් නැහැ මචන්. ප්‍රමාණය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
එහෙම නියමයක් නැහැ පුරාන සම්මතය පරිදි සත්රියන තමයි භූමියක් කොටස් කරපු කුඩාම ප්‍රමාණය එම භුමියේ වාස්තු නියමයන්ට අනුකුලව නිවස ගොඩනගල තියනවා
එතකොට මචන් ඉඩමක පෙරෙත පාදයේ, බ්‍රහ්ම පාදයේ අහුවෙන්න ගෙවල් හදන්න හොද නෑ කියනව නේද?
සරලව කිවුවොත් ඉඩමක් මැද ඉදන් පටන් ගෙන යන යන ලොකුවෙලා ඉවර වෙන කොටු 4 කට බෙදුවොත් මුල්ම පදය බ්‍රහ්ම පදය දෙවන කොටුව දේව පදය තුන් වෙනි කොටුව මනුස්ස පාදය, හතරවෙනි කොටුව පෙරේත පාදය. සාමාන්යෙන් ගෙදරක් හදන්න හොඳ දේව සහ මනුස්ස පාද අහුවෙන කොටසේ විතරයි. උඹ කියන කතාව හරි. නමුත් අද පර්චස් පොඩි ගානක හදන ගෙදරක ඕක ටිකක් කරන්න අමාරුයි. නමුත් අඩුම ගානේ ප්‍රේත පාදේ වත් ඇරලා ගෙවල් හදනවා නම් හොඳයි. අනික බහිරව හෝ ගෙවල් ආරක්ෂවකදී සාමාන්යෙන් ප්‍රේත පාදය පොඩි පටියක් හරි ඉතුරු වෙන්න තමා දැනමුත්තෝ නම් දාන්නේ.





වාස්තු විද්‍යාවේ දෝස අරින්න බිත්ති කඩන්න බිදින්නම ඕනේ නැහැ මම දන්නා විදිහට නම්.
ඔය බිත්ති කඩන එකේ මුලධර්මය මෙහෙමයි එන්නේ. බිත්තියක් තියනවා නම් ඔකේ සමාන කොටස් වලට බෙදනවා පාද බෙදනවා කියලා. නන්දා රික්ටා ජයා පුර්ණා.... ඔය වගේ. මට හරියටම මතක නැහැ පිළිවෙල. එහෙම බෙදුවහම ඕකෙන් පාද දෙකක් විස පාද අනික්වා හොඳ පාද. ඔහොම තමා වැටෙන්නේ. ඉතින් බිත්තියක් පටන් ගන්න තැනක් විස අනික් බිත්තියේ විස පාදෙකින් පටන් ගන්න බැහැ. ඒ වගේම උලුඅහු එහෙම බිත්තියේ විස පාද වල තියෙන්න බැහැ. හරියට කරනවා නම් බිත්තිය තමා අයින් කරන්න ඕනේ විස පාද වල තියනවා නම්. එත් ටිකක් මොලේ ඇති මිනිස්සු වියදමකින් කරගන්න පුළුවන් වෙනස්කම් කියනවා. ඒ කියන්නේ අර වගේ විස පාද වලට අහු වෙච්ච බිත්ති වලට අහුවෙන්න ගෙට පිටින් අත්තිවාම් කෑලි දාල අර විස පාද තියන බිත්ති සුබ පාද වලට ගන්නවා.
ඒ වගේම ගෙදර ප්‍රදාන දෝස එන තැනක් කියන්නේ ගෙදර වහලය. ගෙදර වහලය හරියට නැත්තම් බොහොම නරක විදිහට ගෙදර අයට බලපානවා කියලා තම අහලා තියෙන්නේ. එක නිසා ටිකක් වදිපුර එක බලා ගන්න.
මම පහලින් දාන්නම් උඹට වස්තු කරන කෙනා එක්ක කතා කරලා ප්‍රශ්න විසදගන්න පුළුවන් උබටත් අදහසක් පොරට දාන්න පුළුවන් වෙන විදිහට දැනුම ගන්න පුළුවන් ලිපි ටිකක්. ඒ වගේම මේ දේවල් මෙච්චර කාලෙකට කියවපු පොතකින්වත් හම්බෙලා නැහැ. ලිපි ටික සඟරාවේ අන්තිම හරියේ තියෙන්නේ. කියවලා අවභෝධ කර ගනින්. හොඳට වැඩේ කරගන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්. ජය!
බහිරව දෝශ තියනවා කියනවා නම් රුපියල් 50,000 විතර යියදම් කරලා කට්ටඩින්ට බොන්න දීලා කරන්න ඕනේ නැහැ. මම රුපියල් 1000 කට වඩා අඩුවෙන් කරගන්න පුළුවන් ප්රත්යක්ෂ පිලියමක් කියන්නම්. කැමති නම් P.M එකක් දාපන්.
මෙච්චර දිගට දැම්මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන වංචාකාරයෝ වැහි වහලා නිසා.
http://www.youblisher.com/p/1044401-hbp-38/
http://www.youblisher.com/p/1092462-hbp-41/
http://www.youblisher.com/p/1111677-hbp-42/
http://www.youblisher.com/p/1134432-hbp-43/
http://www.youblisher.com/p/1158345-hbp-44/
http://www.youblisher.com/p/1172336-hbp-45/
http://www.youblisher.com/p/1190344-hbp-46/
http://www.youblisher.com/p/1220246-hbp-47/
http://www.youblisher.com/p/1240500-hbp-48/
http://www.youblisher.com/p/1280775-hbp-49/
http://www.youblisher.com/p/1280803-hbp-50/
http://www.youblisher.com/p/1344655-hbp-51/
http://www.youblisher.com/p/1344664-hbp-52/
http://www.helabodhupiyuma.net/mag
ඕක හිතේ ලෙඩක් මම නං කියන්නෙ, ප්‍රශ්න එන්නෙ ගෙදර වැරද්දක් නෙවේ ගෙදර ඉන්න මිනිස්සුන්ගේ වැරැද්දට, වියදන් අඩු කරල ගෙදර මිනිස්සු එකතුවෙලා කතාකරලා ප්‍රශ්න විසදගනින්.



ඕක හිතේ ලෙඩක් මම නං කියන්නෙ, ප්‍රශ්න එන්නෙ ගෙදර වැරද්දක් නෙවේ ගෙදර ඉන්න මිනිස්සුන්ගේ වැරැද්දට, වියදන් අඩු කරල ගෙදර මිනිස්සු එකතුවෙලා කතාකරලා ප්‍රශ්න විසදගනින්.
අනෙක තමා ගෙදර plan අනුව ගෙයක් හදලා නැත්තම් ඒක ගෙයක් නොවෙි,ගෙදර අයගේ කේන්දර වෙලාව අනුවත්,architector අදින ප්ලැන් අනුවත්,නගර සභාවෙන් පාස් කරලා ගේ හදන්න ඔිනා,හොද ඉන්ජිනෙරැවෙක්ගේ උපදෙස් ඇතුව සහ කන්ටැකටර් බාස්ලා ලවා හොදට ගේ හදාගන්නත් ඔිනා..තමන් හිතන හිනෙ විදියට ගෙවල් හදන්න බැහැ, හොද නැහැ..Lazy Lizard කියන දේත් ඇත්ත..මොනවා කලත් වැඩක් නැහැ ගෙදර මින්ස්සු හරියට අවධබෝධයෙන් ඉවසිමෙන් එකමුතුව ජිවත් වෙන්නෙ නැත්තමි..දුප්පත් පැල්පත් වලට ප්ලැන් හදලද තියෙන්නෙ,නැහැ.ඔක්කොටම මුල මෙි හිතයි..මෙි හිත හදාගන්නවනමි,සිත,කය,වචනය සංවර කරගන්නවානමි අපිට මාලිගවල නොවෙි,පැල්පතක,කලැවක ඊට වඩා අපායක උනත් අගහගකමි තිබුනත්,අපිට සතුටින් එකමුතුව සහයොගෙන්,ජිවත් වෙන්න පුලුවන්..අපි හිතින් හිතලා කරන කියන හොද නරක දේවල් වලින් අපට ප්‍රශ්න ඇතිවෙන්නෙ,හොද නරක ප්‍රතිපල ලැබෙන්නෙ..මොලේ කල්පනා කරලා,ඉවසිමෙන් යහපත්ව කටයුතු කරන්න..හොද architector කෙනෙකුට කියලා ගේ බලවගන්න..විශ්ව ශක්ති,සාස්තර,කෙන්දර,දේවාල,අරවා මෙිවා පස්සේ යන්න එපා.සල්ලි නාස්ති කරගන්න එපා..පුලුවන් තරමි මිනිස්සුන්ට උදවි උපකාර කරන්න,පිං දහමි කරන්න..පන්සල් යන්න..බෝධි පුජා,දාන මාන,පිරිත්,ගෙදර හාමුදුරැවෝ වඩමිවලා පිරිත් ,ධර්මදේශනා කරන්න,ගෙදර රේඩියෝ volume එක වැඩි කරලා පිරිත් සද්දෙ ඇහෙන්න දාන්න ගෙදර ඇතුල,එලියට ඇහෙන්න.බන අහන්න,උදේ හවා බුදුන් වදින්න,පිරිත් කියවන්න..ආගමක් ධර්මයක් අවබෝධයක් නැතිවුනාමත් ගෙදර ප්‍රස්න ඇතිවෙනවා,ධර්මය අනුව ජිවත් වෙන්න,යහපත් ක්‍රියා කරන්න..ජය..!![]()
..මොනවා කලත් වැඩක් නැහැ ගෙදර මින්ස්සු හරියට අවධබෝධයෙන් ඉවසිමෙන් එකමුතුව ජිවත් වෙන්නෙ නැත්තමි..දුප්පත් පැල්පත් වලට ප්ලැන් හදලද තියෙන්නෙ,නැහැ.ඔක්කොටම මුල මෙි හිතයි..මෙි හිත හදාගන්නවනමි,සිත,කය,වචනය සංවර කරගන්නවානමි අපිට මාලිගවල නොවෙි,පැල්පතක,කලැවක ඊට වඩා අපායක උනත් අගහිගකමි තිබුනත්,අපිට සතුටින් එකමුතුව සහයොගෙන්,ජිවත් වෙන්න පුලුවන්..අපි හිතින් හිතලා කරන, කියන හොද නරක ක්‍රියා වලින් අපට ප්‍රශ්න ඇතිවෙන්නෙ,හොද නරක ප්‍රතිපල ලැබෙන්නෙ..මොලේ කල්පනා කරලා,ඉවසිමෙන්, යහපත්ව කටයුතු කරන්න..
හිත තමා ඔක්කොටම, පැල්පතේ හිටියත් හිත හොඳ මිනිස්සු සතුටෙන් ජීවත්වෙනව තියෙන දෙයක් කාල. වාස්තු දෝෂ අරව මෙව ගැන නං මම දන්නේ නෑ ඇත්තටම, එත් මෙතන මට පෙන්නේ ප්‍රශ්නේ වැරදි තැනකින් අල්ලගෙන වගේ. වැරැද්දේ මුලට බෙහෙත් නොකර වෙන වෙන දේවල් පස්සේ යනව වගේ පෙන්නේ. ...මට මෑතකදි ඉඳන් හිතේ ප්‍රශ්න කීපයක්ම තියෙනවා.එ තමයි ඇත්තටම අපි මේ ගේ හැදුවට ඒකට සෑහෙන්න කාලයක් ගියා.එත් එක්කම අද වෙනතුරු හම්බ කල දෙයක් කියල කිසිම දෙයක් හෝ ඉතුරුවක් නෑ.අදටත් ගන්න පඩිය මදි වියදමට.කිසිම ඉතුරුවක් කරන්න බෑ.මොන විදියෙන් හරි වියදමක් එනවා.ඒත් එක්කම මචන් අපේ ගෙදර නිත නිතර රන්ඩු.ඒව මම ඒ දවස්වල නම් ඒ තරම් ගනන් ගත්තෙ නෑ.ඒත් දැන් හිතෙනවා මචන්ල මොකක් හරි ගෙදර අවුලක් කියල.ඒ මදිවට ගෙදර අයට නිතර නිතර ලෙඩ වෙනවා.ඔය වගේ ප්‍රශ්න කිපයක්ම තිබුණා.කිසි දියුණුවක් නෑ...
ඇත්තහිත තමා ඔක්කොටම, පැල්පතේ හිටියත් හිත හොඳ මිනිස්සු සතුටෙන් ජීවත්වෙනව තියෙන දෙයක් කාල. වාස්තු දෝෂ අරව මෙව ගැන නං මම දන්නේ නෑ ඇත්තටම, එත් මෙතන මට පෙන්නේ ප්‍රශ්නේ වැරදි තැනකින් අල්ලගෙන වගේ. වැරැද්දේ මුලට බෙහෙත් නොකර වෙන වෙන දේවල් පස්සේ යනව වගේ පෙන්නේ.
අපේ වැරදි වලට හේතුව අපි නෙවේ පිට අය කියල හිතන එක මනුස්සයාගේ ස්වභාවය ලු. විභාගේ ෆේල් උනත් පේපර් බලපු එකා තමයි වැරදි, අනතුරක් උනත් අනිත් වාහනේ එකා තමයි වැරදි, මෙතනත් ගෙදර වාස්තු දෝෂ නිසා කියල ප්‍රශ්නෙ වැරැද්ද ගෙදර බිත්ති ටිකට පටවල ගෙදර මිනිස්සු අතපිහද ගන්න වැඩක් වෙන්නෙ. වාස්තු දෝෂ බලන්න කියල ගෙදරට ගෙන්නගත්තම කවුරුත් කියන්නෙ නෑ කිසි ප්‍රශ්නයක් නෑ කියල. මොකක්හරි පොඩි ඇදයක් හරි පෙන්නල ගානක් ගන්නයි බලන්නේ. කස්ටමර් ව ලේසියෙන් අතාරින්නෙ නෑ ඇද කිය කිය තව තව වැඩේ දිග්ගස්සනයි බලන්නේ. අනික 100% දෝෂ නැති ගෙවල් හදන්නත් බෑ දැන් කාලේ. ඉතිං ගෙදර කඩලා හදන්න තවත් වියදන්, අර මනුස්සයටත් ගානක් දෙන්න ඕනේ. කඩල හදපු ගෙයක් කොහොමත් පිළිවෙලකට එන්නෙ නෑ, ඉතිං හිතට හරි නෑ. ප්‍රශ්නේ එහෙමමයි.
හම්බ කරන දේවල් වල ඉතුරුවක් නැත්තේ සල්ලි හරියට කළමනාකරණය කරලා වියදන් කරන්න දන්නේ නැති කමින්, නැත්තන් ඇත්තටම හම්බකරන ගාන මදි හින්ද, කවුරුත් සාක්කුවෙන් සල්ලි අතුරුදහන් කරන්නෙ නෑ නෙ. අපිම තමා පර්ස් එකෙන් අරන් වියදන් කරන්නෙ. එකට ගෙදර බිත්ති පලි නෑ. ගෙදර ඇතිවෙන රණ්ඩුත් ඒ වගේ. එකට ඉන්න බැරි දෙන්නෙක් නං පැල්පතේ හිටියත් මාලිගාවක හිටියත් රණ්ඩු වෙනව. හොඳම දේ දෙන්න කතාබහ කරල ඉවසීමෙන් ප්‍රශ්න විසඳගන්න එක. වැඩිපුර තරහ යන කෙනෙක් නං එකට ප්‍රතිකාර කරන්න පුළුවන් දොස්තර කෙනෙක් හම්බෙන එක. ලෙඩ වෙන එකත් එහෙමයි. හරිහමන් දොස්තර කෙනෙක් ගාවට නොගිහින් ගෙදර බිත්ති කැඩුව කියල ලෙඩ හොඳ වෙන්නෙ නෑ නෙ. දියුණු වෙන්න බැරිකමත් එහෙමයි, පැල්පත් වල මුඩුක්කු වල ඉඳන් මහන්සිවෙල වැඩ කරලා දියුණු වෙච්ච අය ඔනෙතරන් ඉන්නවනෙ.










