වාස්තු විද්‍යාව ගෙදරට බලපෑම සම්බන්ධව උපද

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ane manda ban nopenena mokak hari seen ekak athi owaye,
    salli tikak ekathu karala karana deyak karapan , thawa kelawaganne nathuwa .
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉඩමක් කොච්චර ලොකු වෙන්න ඔනද වාස්තු බලපාන්න ? පර්චස් - 40

    තමන්ගේ කියාලා හිමිකමක් සම්මතේ තියන ඉඩමක් ගෙයක් තියනවා නම් වෙනසක් නැහැ මචන්. ප්‍රමාණය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ඉඩමක් කොච්චර ලොකු වෙන්න ඔනද වාස්තු බලපාන්න ? පර්චස් - 40
    එහෙම නියමයක් නැහැ පුරාන සම්මතය පරිදි සත්රියන තමයි භූමියක් කොටස් කරපු කුඩාම ප්‍රමාණය එම භුමියේ වාස්තු නියමයන්ට අනුකුලව නිවස ගොඩනගල තියනවා
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ane manda ban nopenena mokak hari seen ekak athi owaye,
    salli tikak ekathu karala karana deyak karapan , thawa kelawaganne nathuwa .
    ඔව් මචන් එක තමා කරන්න වෙන්නෙ.ප්‍රශ්න එනකොට වැල නොකැඩි එනව.සල්ලි නැතිවුනත් කමක් නෑ හිතේ සතුට තියෙනවනම්.ඒක නැතිවෙනකොටයි කලකිරීමක් ඇතිවෙන්නෙ
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    තමන්ගේ කියාලා හිමිකමක් සම්මතේ තියන ඉඩමක් ගෙයක් තියනවා නම් වෙනසක් නැහැ මචන්. ප්‍රමාණය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
    :yes::yes::yes:
     
    thari_on

    Junior member
  • Dec 9, 2011
    103
    2
    18
    තමන්ගේ කියාලා හිමිකමක් සම්මතේ තියන ඉඩමක් ගෙයක් තියනවා නම් වෙනසක් නැහැ මචන්. ප්‍රමාණය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

    එතකොට මචන් ඉඩමක පෙරෙත පාදයේ, බ්‍රහ්ම පාදයේ අහුවෙන්න ගෙවල් හදන්න හොද නෑ කියනව නේද?
     
    thari_on

    Junior member
  • Dec 9, 2011
    103
    2
    18
    එහෙම නියමයක් නැහැ පුරාන සම්මතය පරිදි සත්රියන තමයි භූමියක් කොටස් කරපු කුඩාම ප්‍රමාණය එම භුමියේ වාස්තු නියමයන්ට අනුකුලව නිවස ගොඩනගල තියනවා

    එතකොට මචන් ඉඩමක පෙරෙත පාදයේ, බ්‍රහ්ම පාදයේ අහුවෙන්න ගෙවල් හදන්න හොද නෑ කියනව නේද?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එතකොට මචන් ඉඩමක පෙරෙත පාදයේ, බ්‍රහ්ම පාදයේ අහුවෙන්න ගෙවල් හදන්න හොද නෑ කියනව නේද?

    සරලව කිවුවොත් ඉඩමක් මැද ඉදන් පටන් ගෙන යන යන ලොකුවෙලා ඉවර වෙන කොටු 4 කට බෙදුවොත් මුල්ම පදය බ්‍රහ්ම පදය දෙවන කොටුව දේව පදය තුන් වෙනි කොටුව මනුස්ස පාදය, හතරවෙනි කොටුව පෙරේත පාදය. සාමාන්යෙන් ගෙදරක් හදන්න හොඳ දේව සහ මනුස්ස පාද අහුවෙන කොටසේ විතරයි. උඹ කියන කතාව හරි. නමුත් අද පර්චස් පොඩි ගානක හදන ගෙදරක ඕක ටිකක් කරන්න අමාරුයි. නමුත් අඩුම ගානේ ප්‍රේත පාදේ වත් ඇරලා ගෙවල් හදනවා නම් හොඳයි. අනික බහිරව හෝ ගෙවල් ආරක්ෂවකදී සාමාන්යෙන් ප්‍රේත පාදය පොඩි පටියක් හරි ඉතුරු වෙන්න තමා දැනමුත්තෝ නම් දාන්නේ.
     
    :(:(:(:(:(
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    බහිරව පූජාවකුත් තියල බලපන්. හැබැයි ඒක ගෙදරට ඇවිත් බෙර ගහල හොඳට කරන්න ඕනා,,,
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    වාස්තු විද්‍යාවේ දෝස අරින්න බිත්ති කඩන්න බිදින්නම ඕනේ නැහැ මම දන්නා විදිහට නම්.
    ඔය බිත්ති කඩන එකේ මුලධර්මය මෙහෙමයි එන්නේ. බිත්තියක් තියනවා නම් ඔකේ සමාන කොටස් වලට බෙදනවා පාද බෙදනවා කියලා. නන්දා රික්ටා ජයා පුර්ණා.... ඔය වගේ. මට හරියටම මතක නැහැ පිළිවෙල. එහෙම බෙදුවහම ඕකෙන් පාද දෙකක් විස පාද අනික්වා හොඳ පාද. ඔහොම තමා වැටෙන්නේ. ඉතින් බිත්තියක් පටන් ගන්න තැනක් විස අනික් බිත්තියේ විස පාදෙකින් පටන් ගන්න බැහැ. ඒ වගේම උලුඅහු එහෙම බිත්තියේ විස පාද වල තියෙන්න බැහැ. හරියට කරනවා නම් බිත්තිය තමා අයින් කරන්න ඕනේ විස පාද වල තියනවා නම්. එත් ටිකක් මොලේ ඇති මිනිස්සු වියදමකින් කරගන්න පුළුවන් වෙනස්කම් කියනවා. ඒ කියන්නේ අර වගේ විස පාද වලට අහු වෙච්ච බිත්ති වලට අහුවෙන්න ගෙට පිටින් අත්තිවාම් කෑලි දාල අර විස පාද තියන බිත්ති සුබ පාද වලට ගන්නවා.

    ඒ වගේම ගෙදර ප්‍රදාන දෝස එන තැනක් කියන්නේ ගෙදර වහලය. ගෙදර වහලය හරියට නැත්තම් බොහොම නරක විදිහට ගෙදර අයට බලපානවා කියලා තම අහලා තියෙන්නේ. එක නිසා ටිකක් වදිපුර එක බලා ගන්න.

    මම පහලින් දාන්නම් උඹට වස්තු කරන කෙනා එක්ක කතා කරලා ප්‍රශ්න විසදගන්න පුළුවන් උබටත් අදහසක් පොරට දාන්න පුළුවන් වෙන විදිහට දැනුම ගන්න පුළුවන් ලිපි ටිකක්. ඒ වගේම මේ දේවල් මෙච්චර කාලෙකට කියවපු පොතකින්වත් හම්බෙලා නැහැ. ලිපි ටික සඟරාවේ අන්තිම හරියේ තියෙන්නේ. කියවලා අවභෝධ කර ගනින්. හොඳට වැඩේ කරගන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්. ජය!

    බහිරව දෝශ තියනවා කියනවා නම් රුපියල් 50,000 විතර යියදම් කරලා කට්ටඩින්ට බොන්න දීලා කරන්න ඕනේ නැහැ. මම රුපියල් 1000 කට වඩා අඩුවෙන් කරගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ පිලියමක් කියන්නම්. කැමති නම් P.M එකක් දාපන්.

    මෙච්චර දිගට දැම්මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන වංචාකාරයෝ වැහි වහලා නිසා.

    http://www.youblisher.com/p/1044401-hbp-38/
    http://www.youblisher.com/p/1092462-hbp-41/
    http://www.youblisher.com/p/1111677-hbp-42/
    http://www.youblisher.com/p/1134432-hbp-43/
    http://www.youblisher.com/p/1158345-hbp-44/
    http://www.youblisher.com/p/1172336-hbp-45/
    http://www.youblisher.com/p/1190344-hbp-46/
    http://www.youblisher.com/p/1220246-hbp-47/
    http://www.youblisher.com/p/1240500-hbp-48/
    http://www.youblisher.com/p/1280775-hbp-49/
    http://www.youblisher.com/p/1280803-hbp-50/
    http://www.youblisher.com/p/1344655-hbp-51/
    http://www.youblisher.com/p/1344664-hbp-52/

    http://www.helabodhupiyuma.net/mag

    mama kiyanna giyeth mekama thama
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඕක හිතේ ලෙඩක් මම නං කියන්නෙ, ප්‍රශ්න එන්නෙ ගෙදර වැරද්දක් නෙවේ ගෙදර ඉන්න මිනිස්සුන්ගේ වැරැද්දට, වියදන් අඩු කරල ගෙදර මිනිස්සු එකතුවෙලා කතාකරලා ප්‍රශ්න විසදගනින්.

    :yes:

    අනෙක තමා ගෙදර plan අනුව ගෙයක් හදලා නැත්තම් ඒක ගෙයක් නොවෙි,ගෙදර අයගේ කේන්දර වෙලාව අනුවත්,architector අදින ප්ලැන් අනුවත්,නගර සභාවෙන් පාස් කරලා ගේ හදන්න ඔිනා,හොද ඉන්ජිනෙරැවෙක්ගේ උපදෙස් ඇතුව සහ කන්ටැකටර් බාස්ලා ලවා හොදට ගේ හදාගන්නත් ඔිනා..තමන් හිතන හිනෙ විදියට ගෙවල් හදන්න බැහැ, හොද නැහැ..Lazy Lizard කියන දේත් ඇත්ත..මොනවා කලත් වැඩක් නැහැ ගෙදර මින්ස්සු හරියට අවධබෝධයෙන් ඉවසිමෙන් එකමුතුව ජිවත් වෙන්නෙ නැත්තමි..දුප්පත් පැල්පත් වලට ප්ලැන් හදලද තියෙන්නෙ,නැහැ.ඔක්කොටම මුල මෙි හිතයි..මෙි හිත හදාගන්නවනමි,සිත,කය,වචනය සංවර කරගන්නවානමි අපිට මාලිගවල නොවෙි,පැල්පතක,කලැවක ඊට වඩා අපායක උනත් අගහිගකමි තිබුනත්,අපිට සතුටින් එකමුතුව සහයොගෙන්,ජිවත් වෙන්න පුලුවන්..අපි හිතින් හිතලා කරන, කියන හොද නරක ක්‍රියා වලින් අපට ප්‍රශ්න ඇතිවෙන්නෙ,හොද නරක ප්‍රතිපල ලැබෙන්නෙ..මොලේ කල්පනා කරලා,ඉවසිමෙන්, යහපත්ව කටයුතු කරන්න..හොද architector කෙනෙකුට කියලා ගේ බලවගන්න..විශ්ව ශක්ති,සාස්තර,කෙන්දර,දේවාල,අරවා මෙිවා පස්සේ යන්න එපා.සල්ලි නාස්ති කරගන්න එපා..පුලුවන් තරමි මිනිස්සුන්ට උදවි උපකාර කරන්න,පිං දහමි කරන්න..පන්සල් යන්න..බෝධි පුජා,දාන මාන,පිරිත්,ගෙදර හාමුදුරැවෝ වඩමිවලා පිරිත් ,ධර්මදේශනා කරන්න.ගෙදර රේඩියෝ volume එක වැඩි කරලා පිරිත් ඇහෙන්න දාන්න ගෙදර ඇතුල,එලියට ඇහෙන්න.බන අහන්න,උදේ හවා බුදුන් වදින්න,පිරිත් කියවන්න..ගෙදඑ ආගමක් ධර්මයක් අවබෝධයක් නැතිවුනාමත් ගෙදර ප්‍රස්න ඇතිවෙනවා,නිීච වෙනවා.ධර්මය අනුව ජිවත් වෙන්න,යහපත් ක්‍රියා කරන්න,දෙවියන් පිහිට වෙයි.ඉබෙිම ප්‍රශ්න විසදෙයි...ජය..!:yes::)
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,469
    1,429
    113
    ඕක හිතේ ලෙඩක් මම නං කියන්නෙ, ප්‍රශ්න එන්නෙ ගෙදර වැරද්දක් නෙවේ ගෙදර ඉන්න මිනිස්සුන්ගේ වැරැද්දට, වියදන් අඩු කරල ගෙදර මිනිස්සු එකතුවෙලා කතාකරලා ප්‍රශ්න විසදගනින්.

    100% True....සහතික ඈත්ත... ක්‍රොස් වෙන්ටිලේශන් තියනවන්, හා ප්‍රරිවසි තියනවන් ඒ අති
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :yes:

    අනෙක තමා ගෙදර plan අනුව ගෙයක් හදලා නැත්තම් ඒක ගෙයක් නොවෙි,ගෙදර අයගේ කේන්දර වෙලාව අනුවත්,architector අදින ප්ලැන් අනුවත්,නගර සභාවෙන් පාස් කරලා ගේ හදන්න ඔිනා,හොද ඉන්ජිනෙරැවෙක්ගේ උපදෙස් ඇතුව සහ කන්ටැකටර් බාස්ලා ලවා හොදට ගේ හදාගන්නත් ඔිනා..තමන් හිතන හිනෙ විදියට ගෙවල් හදන්න බැහැ, හොද නැහැ..Lazy Lizard කියන දේත් ඇත්ත..මොනවා කලත් වැඩක් නැහැ ගෙදර මින්ස්සු හරියට අවධබෝධයෙන් ඉවසිමෙන් එකමුතුව ජිවත් වෙන්නෙ නැත්තමි..දුප්පත් පැල්පත් වලට ප්ලැන් හදලද තියෙන්නෙ,නැහැ.ඔක්කොටම මුල මෙි හිතයි..මෙි හිත හදාගන්නවනමි,සිත,කය,වචනය සංවර කරගන්නවානමි අපිට මාලිගවල නොවෙි,පැල්පතක,කලැවක ඊට වඩා අපායක උනත් අගහගකමි තිබුනත්,අපිට සතුටින් එකමුතුව සහයොගෙන්,ජිවත් වෙන්න පුලුවන්..අපි හිතින් හිතලා කරන කියන හොද නරක දේවල් වලින් අපට ප්‍රශ්න ඇතිවෙන්නෙ,හොද නරක ප්‍රතිපල ලැබෙන්නෙ..මොලේ කල්පනා කරලා,ඉවසිමෙන් යහපත්ව කටයුතු කරන්න..හොද architector කෙනෙකුට කියලා ගේ බලවගන්න..විශ්ව ශක්ති,සාස්තර,කෙන්දර,දේවාල,අරවා මෙිවා පස්සේ යන්න එපා.සල්ලි නාස්ති කරගන්න එපා..පුලුවන් තරමි මිනිස්සුන්ට උදවි උපකාර කරන්න,පිං දහමි කරන්න..පන්සල් යන්න..බෝධි පුජා,දාන මාන,පිරිත්,ගෙදර හාමුදුරැවෝ වඩමිවලා පිරිත් ,ධර්මදේශනා කරන්න,ගෙදර රේඩියෝ volume එක වැඩි කරලා පිරිත් සද්දෙ ඇහෙන්න දාන්න ගෙදර ඇතුල,එලියට ඇහෙන්න.බන අහන්න,උදේ හවා බුදුන් වදින්න,පිරිත් කියවන්න..ආගමක් ධර්මයක් අවබෝධයක් නැතිවුනාමත් ගෙදර ප්‍රස්න ඇතිවෙනවා,ධර්මය අනුව ජිවත් වෙන්න,යහපත් ක්‍රියා කරන්න..ජය..!:yes::)

    architect කෙනෙකුට පෙන්නුවා කියලා මේ thread එක දාපු කෙනාට වැදගත්කමක් නැහැ. නමුත් මුලින් ගෙයක් හදද්දී design එකක් කරගන්න නම් ගොඩක් වටිනවා.

    ඔය අන්තිමට කියලා තියන දෙයින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? නොපෙනෙන ශක්තියකින් (පින් කියමුකෝ) වලින් ජිවිතේ යහපත් කරගන්න නේද? නමුත් ඊට කලින් දේවල් කරන්න දක්ෂ අයගේ අඩුවක් තියෙන්නේ. ඒ වගේම තමන් අදහන ධර්මය මුලිකවම හැරෙන්න ලවුකික ජිවිතයේ එන භාදක මග ඇර ගන්න පිළිගත් විද්‍යාවක් පාවිච්චි කළා කියලා අවැඩක් වෙන්නේ නැහැ. අපි බෙහෙත් ගන්න නමගිය හොඳ වෙදෙක් හොයනවා වගේම, තමන් බලාපොරොත්තු වෙන දේ කරගන්නත් ටිකක් මහන්සි වෙලා හරි හොඳ කෙනෙක් හොයා ගන්න එක තමයි සුදුසු දේ වෙන්නේ.
    තමන් වැඩක් ගන්න යන විද්‍යාව/ශාස්ත්‍රය ගැන යම්කිසි මට්ටමකට හරි දැනුමක් තියනවා නම් රැවටීමකට අහු වෙන්න තියන අවස්ථා ගොඩක් අඩුයි.

    ධර්මයට අනුව ජිවත් වෙනවා කියන එක හරි. තමන්ගේ අයහපත් කර්ම පල දෙන්න තියන පසුබිම ගොඩක් අඩු වෙනවා. නමුත් අද තියන සමාජේ විපරිත වෙලා තියන විදිහට ලවුකික ජීවිතයේදී එහෙම කරන්න පුළුවන් යම් සීමාවක් තියනවා. දවසකට එන රාග ද්වේශ මෝහ සිතුවිලි කොච්චරක්ද කියලා දවසේ අන්තිමට මෙනෙහි කරනවා නම් හිතා ගන්න පුළුවන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ..මොනවා කලත් වැඩක් නැහැ ගෙදර මින්ස්සු හරියට අවධබෝධයෙන් ඉවසිමෙන් එකමුතුව ජිවත් වෙන්නෙ නැත්තමි..දුප්පත් පැල්පත් වලට ප්ලැන් හදලද තියෙන්නෙ,නැහැ.ඔක්කොටම මුල මෙි හිතයි..මෙි හිත හදාගන්නවනමි,සිත,කය,වචනය සංවර කරගන්නවානමි අපිට මාලිගවල නොවෙි,පැල්පතක,කලැවක ඊට වඩා අපායක උනත් අගහිගකමි තිබුනත්,අපිට සතුටින් එකමුතුව සහයොගෙන්,ජිවත් වෙන්න පුලුවන්..අපි හිතින් හිතලා කරන, කියන හොද නරක ක්‍රියා වලින් අපට ප්‍රශ්න ඇතිවෙන්නෙ,හොද නරක ප්‍රතිපල ලැබෙන්නෙ..මොලේ කල්පනා කරලා,ඉවසිමෙන්, යහපත්ව කටයුතු කරන්න..

    ඇත්ත :yes: හිත තමා ඔක්කොටම, පැල්පතේ හිටියත් හිත හොඳ මිනිස්සු සතුටෙන් ජීවත්වෙනව තියෙන දෙයක් කාල. වාස්තු දෝෂ අරව මෙව ගැන නං මම දන්නේ නෑ ඇත්තටම, එත් මෙතන මට පෙන්නේ ප්‍රශ්නේ වැරදි තැනකින් අල්ලගෙන වගේ. වැරැද්දේ මුලට බෙහෙත් නොකර වෙන වෙන දේවල් පස්සේ යනව වගේ පෙන්නේ.

    ...මට මෑතකදි ඉඳන් හිතේ ප්‍රශ්න කීපයක්ම තියෙනවා.එ තමයි ඇත්තටම අපි මේ ගේ හැදුවට ඒකට සෑහෙන්න කාලයක් ගියා.එත් එක්කම අද වෙනතුරු හම්බ කල දෙයක් කියල කිසිම දෙයක් හෝ ඉතුරුවක් නෑ.අදටත් ගන්න පඩිය මදි වියදමට.කිසිම ඉතුරුවක් කරන්න බෑ.මොන විදියෙන් හරි වියදමක් එනවා.ඒත් එක්කම මචන් අපේ ගෙදර නිත නිතර රන්ඩු.ඒව මම ඒ දවස්වල නම් ඒ තරම් ගනන් ගත්තෙ නෑ.ඒත් දැන් හිතෙනවා මචන්ල මොකක් හරි ගෙදර අවුලක් කියල.ඒ මදිවට ගෙදර අයට නිතර නිතර ලෙඩ වෙනවා.ඔය වගේ ප්‍රශ්න කිපයක්ම තිබුණා.කිසි දියුණුවක් නෑ...

    අපේ වැරදි වලට හේතුව අපි නෙවේ පිට අය කියල හිතන එක මනුස්සයාගේ ස්වභාවය ලු. විභාගේ ෆේල් උනත් පේපර් බලපු එකා තමයි වැරදි, අනතුරක් උනත් අනිත් වාහනේ එකා තමයි වැරදි, මෙතනත් ගෙදර වාස්තු දෝෂ නිසා කියල ප්‍රශ්නෙ වැරැද්ද ගෙදර බිත්ති ටිකට පටවල ගෙදර මිනිස්සු අතපිහද ගන්න වැඩක් වෙන්නෙ. වාස්තු දෝෂ බලන්න කියල ගෙදරට ගෙන්නගත්තම කවුරුත් කියන්නෙ නෑ කිසි ප්‍රශ්නයක් නෑ කියල. මොකක්හරි පොඩි ඇදයක් හරි පෙන්නල ගානක් ගන්නයි බලන්නේ. කස්ටමර් ව ලේසියෙන් අතාරින්නෙ නෑ ඇද කිය කිය තව තව වැඩේ දිග්ගස්සනයි බලන්නේ. අනික 100% දෝෂ නැති ගෙවල් හදන්නත් බෑ දැන් කාලේ. ඉතිං ගෙදර කඩලා හදන්න තවත් වියදන්, අර මනුස්සයටත් ගානක් දෙන්න ඕනේ. කඩල හදපු ගෙයක් කොහොමත් පිළිවෙලකට එන්නෙ නෑ, ඉතිං හිතට හරි නෑ. ප්‍රශ්නේ එහෙමමයි.

    හම්බ කරන දේවල් වල ඉතුරුවක් නැත්තේ සල්ලි හරියට කළමනාකරණය කරලා වියදන් කරන්න දන්නේ නැති කමින්, නැත්තන් ඇත්තටම හම්බකරන ගාන මදි හින්ද, කවුරුත් සාක්කුවෙන් සල්ලි අතුරුදහන් කරන්නෙ නෑ නෙ. අපිම තමා පර්ස් එකෙන් අරන් වියදන් කරන්නෙ. එකට ගෙදර බිත්ති පලි නෑ. ගෙදර ඇතිවෙන රණ්ඩුත් ඒ වගේ. එකට ඉන්න බැරි දෙන්නෙක් නං පැල්පතේ හිටියත් මාලිගාවක හිටියත් රණ්ඩු වෙනව. හොඳම දේ දෙන්න කතාබහ කරල ඉවසීමෙන් ප්‍රශ්න විසඳගන්න එක. වැඩිපුර තරහ යන කෙනෙක් නං එකට ප්‍රතිකාර කරන්න පුළුවන් දොස්තර කෙනෙක් හම්බෙන එක. ලෙඩ වෙන එකත් එහෙමයි. හරිහමන් දොස්තර කෙනෙක් ගාවට නොගිහින් ගෙදර බිත්ති කැඩුව කියල ලෙඩ හොඳ වෙන්නෙ නෑ නෙ. දියුණු වෙන්න බැරිකමත් එහෙමයි, පැල්පත් වල මුඩුක්කු වල ඉඳන් මහන්සිවෙල වැඩ කරලා දියුණු වෙච්ච අය ඔනෙතරන් ඉන්නවනෙ.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ඇත්ත :yes: හිත තමා ඔක්කොටම, පැල්පතේ හිටියත් හිත හොඳ මිනිස්සු සතුටෙන් ජීවත්වෙනව තියෙන දෙයක් කාල. වාස්තු දෝෂ අරව මෙව ගැන නං මම දන්නේ නෑ ඇත්තටම, එත් මෙතන මට පෙන්නේ ප්‍රශ්නේ වැරදි තැනකින් අල්ලගෙන වගේ. වැරැද්දේ මුලට බෙහෙත් නොකර වෙන වෙන දේවල් පස්සේ යනව වගේ පෙන්නේ.

    අපේ වැරදි වලට හේතුව අපි නෙවේ පිට අය කියල හිතන එක මනුස්සයාගේ ස්වභාවය ලු. විභාගේ ෆේල් උනත් පේපර් බලපු එකා තමයි වැරදි, අනතුරක් උනත් අනිත් වාහනේ එකා තමයි වැරදි, මෙතනත් ගෙදර වාස්තු දෝෂ නිසා කියල ප්‍රශ්නෙ වැරැද්ද ගෙදර බිත්ති ටිකට පටවල ගෙදර මිනිස්සු අතපිහද ගන්න වැඩක් වෙන්නෙ. වාස්තු දෝෂ බලන්න කියල ගෙදරට ගෙන්නගත්තම කවුරුත් කියන්නෙ නෑ කිසි ප්‍රශ්නයක් නෑ කියල. මොකක්හරි පොඩි ඇදයක් හරි පෙන්නල ගානක් ගන්නයි බලන්නේ. කස්ටමර් ව ලේසියෙන් අතාරින්නෙ නෑ ඇද කිය කිය තව තව වැඩේ දිග්ගස්සනයි බලන්නේ. අනික 100% දෝෂ නැති ගෙවල් හදන්නත් බෑ දැන් කාලේ. ඉතිං ගෙදර කඩලා හදන්න තවත් වියදන්, අර මනුස්සයටත් ගානක් දෙන්න ඕනේ. කඩල හදපු ගෙයක් කොහොමත් පිළිවෙලකට එන්නෙ නෑ, ඉතිං හිතට හරි නෑ. ප්‍රශ්නේ එහෙමමයි.

    හම්බ කරන දේවල් වල ඉතුරුවක් නැත්තේ සල්ලි හරියට කළමනාකරණය කරලා වියදන් කරන්න දන්නේ නැති කමින්, නැත්තන් ඇත්තටම හම්බකරන ගාන මදි හින්ද, කවුරුත් සාක්කුවෙන් සල්ලි අතුරුදහන් කරන්නෙ නෑ නෙ. අපිම තමා පර්ස් එකෙන් අරන් වියදන් කරන්නෙ. එකට ගෙදර බිත්ති පලි නෑ. ගෙදර ඇතිවෙන රණ්ඩුත් ඒ වගේ. එකට ඉන්න බැරි දෙන්නෙක් නං පැල්පතේ හිටියත් මාලිගාවක හිටියත් රණ්ඩු වෙනව. හොඳම දේ දෙන්න කතාබහ කරල ඉවසීමෙන් ප්‍රශ්න විසඳගන්න එක. වැඩිපුර තරහ යන කෙනෙක් නං එකට ප්‍රතිකාර කරන්න පුළුවන් දොස්තර කෙනෙක් හම්බෙන එක. ලෙඩ වෙන එකත් එහෙමයි. හරිහමන් දොස්තර කෙනෙක් ගාවට නොගිහින් ගෙදර බිත්ති කැඩුව කියල ලෙඩ හොඳ වෙන්නෙ නෑ නෙ. දියුණු වෙන්න බැරිකමත් එහෙමයි, පැල්පත් වල මුඩුක්කු වල ඉඳන් මහන්සිවෙල වැඩ කරලා දියුණු වෙච්ච අය ඔනෙතරන් ඉන්නවනෙ.
    :confused::confused::confused::confused::confused:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    අනේ මන්දා කියන හැම දෙයක්ම ඇත්ත මචන්.:yes::yes::yes::yes:
    එත් මම මේ දේවල් හොඳින් තේරුම් අරගෙනයි මේ ත්රේඩ් එක දැම්මේ.උඹල හිතන්න එපා බොරු මතයක් ගොඩනගාගෙන වැඩකට නැතිව සොයනවා කියලා.කාලයක් තිස්සේම මේ දේවල් ගැන මම හොඳ අවධානයකින් ඉඳලයි මේව කිවුවෙ මචන්ල.වියදම් කියන ඒවා වෙනව ඒක හරි.එත් මචන් මම කවදාවත් අනවශ්‍ය විදියට වියදම් කරන කෙනෙක් නෙවෙයි.බොහොම පරිස්සමින් වියදම් කරන කෙනෙක්.කා එක්කවත් ගහ මරා ගන්න කෙනෙකුත් නෙවෙයි.හැම දෙයක්ම බොහොම උපේක්ෂාවෙන් බලන කෙනෙක්.අඩුම තරමේ චුටි සතෙක් වත් හානියක් කරන්නෑ.එහෙම වෙලත් මේ දේවල් වෙන එක මට ලොකු ගැටලුවක්.ඒකයි මම මේ ගැන සොයන්න අදහස් කලේ..:(:(