වාස්තු විද්‍යා ප්‍රශ්නයක් ...

manju798

Well-known member
  • Nov 24, 2006
    1,237
    351
    83
    වාස්තු විද්‍යා ප්‍රශ්නයක් ...

    ගෙදර දොරවල් තුනක් එක පෙලට එන්න හොඳ නැද්ද? හෙට අපේ ගෙදර අලුත් කාමරයක් ගනන්වා. බාස් උන්නැහැ කියනවා එක පෙලට එන්න හොඳ නැ කියල වෙන කරනන් දෙයක් නෑ. දන්න කෙනෙක් කියන්නකෝ..