වාස්තු විද්‍යා වල එන කිරණ

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    වාස්තු විද්‍යා වල එන කිරණ

    මොනාද මචන්ලා මේ වාස්තු විද්‍යාවේ නිතරම කියෙවන විශ්ව ශක්තිය, කිරණ වර්ග? කවුරුත් හරියට උත්තරයක් දෙන්නේ නෑ නේ මේ ගැන. මන් අහන්නේ පොත් පත් වල මෙහෙම සඳහන් උනා වගේ උත්තරයක් නෙමේ. විද්‍යාත්මක පැහැදිලි කිරීමක්. කඩ්ඩ හොඳටම දන්න කෙනෙක් ඉන්නවනම් quora එකේ අහලා බලමු foreign එවුන් මොකද කියන්නෙ කියල?

    https://www.quora.com/
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම වෙන්නේ ඇයි කියන්න හේතුවක් නැතිවුනාම ඔහොම අතින් පයින් හදාගත්ත වචනයක් දානවා :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕවට විද්‍යාත්මක පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙන්න එපා බං එහෙම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දෙන්නත් බෑ. අඩුම ගානෙ කර්මයටවත් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දුන්නහැකිද ? අනික මිනිස්සු දකින්නෙ යථාර්තයක් නෙමේ. කිරණ නිසා අරහෙම වෙනව මෙහෙම වෙනව කියනව තියා අඩුම ගානෙ මේසෙට අතින් තට්ටුවක් දැම්මාම ඇහෙන ශබ්දෙවත් ඇහෙන්නෙ අතින් තට්ටුවක් දැමීම හේතුවෙන් කියල හේතුවවත් අපිට ගෝචර වෙන්නෑ. හේතූන් කියන්නෙම මිනිස්සු නිර්මාණය කරගත්තු සංකල්පයක්. හරියට බැලුවොත් අපි දකින්නෙ සහසම්බන්ධකම්(correlations) විතරයි. වාස්තු විද්‍යාව ජ්‍යෝතිශය ඔය ඔක්කොම සහසම්බන්ධකම් පදනම් කරගෙන නිර්මාණය කරපුව.
     
    Clear මචන්.