වාස්තු විද්‍යා වල එන කිරණ
මොනාද මචන්ලා මේ වාස්තු විද්‍යාවේ නිතරම කියෙවන විශ්ව ශක්තිය, කිරණ වර්ග? කවුරුත් හරියට උත්තරයක් දෙන්නේ නෑ නේ මේ ගැන. මන් අහන්නේ පොත් පත් වල මෙහෙම සඳහන් උනා වගේ උත්තරයක් නෙමේ. විද්‍යාත්මක පැහැදිලි කිරීමක්. කඩ්ඩ හොඳටම දන්න කෙනෙක් ඉන්නවනම් quora එකේ අහලා බලමු foreign එවුන් මොකද කියන්නෙ කියල?
https://www.quora.com/