වාස් ගුණවර්ධන ඇතුළු හයකට පැනවූ මරණ දණ්ඩනය තහවුරු කෙරේ

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,915
    3,426
    113
    mama danna kollek ta thama seen eka une.. SLiit eke.. dig ge putha gedetaa ussan giyaa.. ganith gahalaa adagena gihin thibba.. danan gassalaa.. passe maranda thamayi idala thiyenne poilice ekata dalaa.. drug seen ekak ahu karalaa. anthimata beruna SLIIT eke kollata podi politics hayiyak thibba nisaa.. rata giyaa seen eken passe.. dan nam lankawe da koheda
    Ramanayake kiyana kollawa Ussala pittugala paththe gedarakata aran gihin gahala tibbe. Gahala uge konde kapala, wicket polu walin gahala tibba. Eka karala tiyenne gaaniyi puthai. torture karata passe CCD ekata aran gihin olcott ekka kudu case ekakata sambandayi kiyala statement ekak aragena hirea danna gihin tibbe. Ministerge connection nisa pora beruna.

    E kaale un kiyapu widiyata nam kellekge scene ekakata giyapu waliyak nisa case eka dagattu kollage support ekata mu gema illuwa kiyala tamai muwa ussala tibbe.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    ආණ්ඩුව චන්දෙට වැඩ පටන් අරන් වගේ. මුන්ට දඩුවම් දෙන එක හොදයි, හැබැයි දඩුවම් දුන්න නිසා චන්දෙ දෙන්න හොද නැහැ ,
     
    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Ramanayake kiyana kollawa Ussala pittugala paththe gedarakata aran gihin gahala tibbe. Gahala uge konde kapala, wicket polu walin gahala tibba. Eka karala tiyenne gaaniyi puthai. torture karata passe CCD ekata aran gihin olcott ekka kudu case ekakata sambandayi kiyala statement ekak aragena hirea danna gihin tibbe. Ministerge connection nisa pora beruna.

    E kaale un kiyapu widiyata nam kellekge scene ekakata giyapu waliyak nisa case eka dagattu kollage support ekata mu gema illuwa kiyala tamai muwa ussala tibbe.
    ow kellegge case ekak
     
    • Like
    Reactions: Thiefx

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    slit case eka

    porage puthat slit eke, podi argument ekak giyapu kollek wa ussala uta wada deela hena case ekak une. ammai putai, tatta nam ekata direct involve wela nadda koheda

    aruwa aran gihin, uge puta sarin sare weapon ekakut aran awit kiyanawa lu ubawa thawa tikakin maranawa kiyala.

    welawata ee kollat tikak connection thibba family ekaka ekek, eka nisa uu beruna. ee family eken visthara hoyala connections use karaka hoya gatte. wena ekek nam kalit na.
    uge kakukata gahala knee eke long term case ekak thibba, awidina kota podi limp gathiyak ehemat

    mage hodama yaluwek ge yakuwek ta seen eka une.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591

    ඔය එලියට ආපුව. ආපු නැති ඒවා කොච්චර ඇද්ද. වේස බල්ලො ඕකුන් නන්.
     
    • Like
    Reactions: LZP1992

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    mama danna kollek ta thama seen eka une.. SLiit eke.. dig ge putha gedetaa ussan giyaa.. ganith gahalaa adagena gihin thibba.. danan gassalaa.. passe maranda thamayi idala thiyenne poilice ekata dalaa.. drug seen ekak ahu karalaa. anthimata beruna SLIIT eke kollata podi politics hayiyak thibba nisaa.. rata giyaa seen eken passe.. dan nam lankawe da koheda
    මයින්ද මාත්තය තමයි අන්තිම මොහොතේ කෝල් කරලා කොල්ල බේරාගෙන තිබ්බේ .
     
    • Like
    Reactions: gepa

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    පොර කුරුණෑගල dig වෙලා අවහම පොරගෙ නංගිගේ පුතා අපේ ඉස්කෝලෙට දාලා අපේ පන්තියට වැටුණේ. කැරි අණ්ඩයෙක් අඩු කුලේ වැඩමයි තිබ්බේ. කැරි වාදයක් තිබ්බේ උගෙන් පන්තියට. මොංගල් ඩයල් ඒකක් වගේ වැඩ. වාර දෙකක් විතර ඉන්න ඇති. මෙහෙ එන්න කලින් කොළඹ ඉස්කෝලෙකින් අස් කරලා තිබ්බ මට මතක විදිහට.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    mama danna kollek ta thama seen eka une.. SLiit eke.. dig ge putha gedetaa ussan giyaa.. ganith gahalaa adagena gihin thibba.. danan gassalaa.. passe maranda thamayi idala thiyenne poilice ekata dalaa.. drug seen ekak ahu karalaa. anthimata beruna SLIIT eke kollata podi politics hayiyak thibba nisaa.. rata giyaa seen eken passe.. dan nam lankawe da koheda
    kollage mama e kale minister kenek hari manthri kenek hari.. natnam ekawa maranawa mun
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    පොසිල් කොස්සෙක් ගැනිට අරිද්දි මාට්ටු වෙලා, ඌව මරලා අදටත් තොරතුරක් නෑ... වාස් වහ බීල අමාරුවෙන් බේරුනේ.

    මොන ක්‍රමේට හරි මුන්ට හෙනට සල්ලි, පොතුහැර තට්ටු 3ට පත ගෙයක් ගහලා, තඩි ටොප් ෆ්ලො පූල් එකකුත් එක්ක

    යකෝ ශියාම් කියන්නේ මුලු පිටකොටුවට රබර් සෙරෙප්පු ප්ලාස්ටික් සෙල්ලන්බඩු අනන් මනන් පොඩි පොඩි තොරොම්බල් බඩු ගේන එකාගෙ පුතා මාසෙට උගේ කොන්ටේනර් 50ක් වගේ ලන්කාවට එනවා.
    උන්ට කුඩු සීන් එකක් තියෙනවා... වාස් බැලුවේ බොර දියේ මාළු බාන්න. මයිනා මුලින් සපෝට් කළා, කොටස දුන්න හින්දා. පස්සේ වාස් වාතයක් වුණා හින්දා රනිල්ගේ long term බෝdiගාර්ඩ් ශානි ට කියලා කෙලොලම දැම්මා
    ------ Post added on Aug 9, 2024 at 6:19 AM
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    මේ වාස් ගුණවර්ධන පාතාලෙට ඉස්සර ශොට් එක දුන්නා නේද?

    ඕවා ඉතින් මාධ්‍ය ශෝ ද දන්නේ නෑ
    පුතත් එක්ක ගිහිල්ල තියෙන්නේ පතාලෙට ෂොට් එක දෙන්න වෙන්නැති :D

    ඒ දවස් වල තව Navy එකෙත් හිටිය business කාරයෝ උස්සල කප්පම් ගන්න සෙට් එකක් මු වගේම පොර බේරුනා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    පුතත් එක්ක ගිහිල්ල තියෙන්නේ පතාලෙට ෂොට් එක දෙන්න වෙන්නැති :D

    ඒ දවස් වල තව Navy එකෙත් හිටිය business කාරයෝ උස්සල කප්පම් ගන්න සෙට් එකක් මු වගේම පොර බේරුනා
    පුතා නේද ෂියාම් ට වේඩි තියලා තියෙන්නේ??
    ෂියාම් ව කාර් එකේ අරගෙන ගියපු මහ මොළකාරයා ෂියාම් ගේ යාළුවා ෆවුස් ඩින් කොහොමද බං නඩුවෙන් නිදහස් උනේ..
    ඌ රජයේ සාක්කි කාරයෙක් උනාලු..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    මහින්දගේ කුනු වැඩ කරේ වාස්ලා තමා ඉස්සර , අන්තිමට අස්සට ගියා මහින්දලා ඇහැක් ඇරලා බැලුවේ නෑ.

    අනික පොලිසියේ වෙලා හරියට අහු නොවෙන්න මිනියක් මරන්න දන්නෙත් නෑ තේරුමක් නෑ අනිවාර්යයෙන් ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි