වාසිටි කුරුටු ගී

smsgune

Active member
  • Sep 4, 2014
    300
    30
    28
    වාසිටි කුරුටු ගී

    සොරකු ඉල්ලන්නේ මුදල් හෝ ජීවිතයි
    නමුත් ගැහැනියක් ........
    මේ දෙකම ඉල්ලයි !
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    විභාගය අත ලග
    ශිෂ්‍යය බාවය VC ලග
    පොලීසිය දොර ලග
    ඩ්ග්රිය අරන් එන තුරු
    අම්මා ඉදිකඩ ලග ...................
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    "අතේ සතේ නැතත් අම්මා තාම පුතේ කියයි" මෙක මම ත්‍රිවිල් එහෙක දැක්ක එකක්
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතු
    අම්මා දනී නම් මේ සරසවියේ තතු
    වර බෝල කොලුවෝ යයි දෙනෙතින් කදුළු යුතු
    ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විදින පුතු
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    Sarasavi+Kurutu+Gee+Campus+Kavi+Sri+Lanka+University++8.jpg
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    සිරිපාලගේ දේශනාව
    අපට හරිම වේදනවා
    කිමද ඊට කාරණාව
    මලක් ගැනයි කල්පනාව
    :P:P:P:P
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,112
    661
    113
    Kurunegala
    me tikath balannako
     

    Attachments

    • 1.jpg
      1.jpg
      29.7 KB · Views: 51
    • 2_2.jpg
      2_2.jpg
      26.3 KB · Views: 43
    • 3.jpg
      3.jpg
      26.4 KB · Views: 41
    • 4.jpg
      4.jpg
      23.4 KB · Views: 46
    • Gee%2002.jpg
      Gee%2002.jpg
      56.3 KB · Views: 52

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    නොකියා බැරි කමට මළගම කටත් කියුවා
    හරියට අදට මසක් ඔත්පල වී උන්නා
    කදුලින් පැන් වඩා පිං පෙත් පැමිණෙව්වා
    අපේ පෙම් පුවත ඊයේ මිහිදන් කෙරුවා
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    සුරාවේ ඇති අගයත් .....
    එහි ඇති මනා ගුණයත් .........
    බොන සුදනෝ මිසක් ..........
    නොබොන දුදනෝ නොදනිත් ..........
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොඳුර..
    අඳුර අඳුර..
    අපි කොඳුර කොඳුර..
    සොයමු හොඳම පඳුර..
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    ඉවසන දාන රුපු යුදයට ජය කොඩිය
    මෙය කිව් එකාගේ කට කෑවත් මදිය
    ඉක්මන් උන එකා ලග බඩු හත අටය
    බඩුවක් නැති මේමන් තාමත් තනිකඩය :angry:
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    BUMP එකක් වත් දපල්ලකෝ තව කවි ටිකක් දන්නවත්