වාසිටි කුරුටු ගී සොරකු ඉල්ලන්නේ මුදල් හෝ ජීවිතයි නමුත් ගැහැනියක් ........ මේ දෙකම ඉල්ලයි !
smsgune Active member Sep 4, 2014 300 30 28 Sep 29, 2014 #1 වාසිටි කුරුටු ගී සොරකු ඉල්ලන්නේ මුදල් හෝ ජීවිතයි නමුත් ගැහැනියක් ........ මේ දෙකම ඉල්ලයි ! Reactions: gangst3r.93 and 001flyD
smsgune Active member Sep 4, 2014 300 30 28 Sep 29, 2014 #3 විභාගය අත ලග ශිෂ්‍යය බාවය VC ලග පොලීසිය දොර ලග ඩ්ග්රිය අරන් එන තුරු අම්මා ඉදිකඩ ලග ...................
විභාගය අත ලග ශිෂ්‍යය බාවය VC ලග පොලීසිය දොර ලග ඩ්ග්රිය අරන් එන තුරු අම්මා ඉදිකඩ ලග ...................
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Sep 29, 2014 #4 "අතේ සතේ නැතත් අම්මා තාම පුතේ කියයි" මෙක මම ත්‍රිවිල් එහෙක දැක්ක එකක්
smsgune Active member Sep 4, 2014 300 30 28 Sep 29, 2014 #5 සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතු අම්මා දනී නම් මේ සරසවියේ තතු වර බෝල කොලුවෝ යයි දෙනෙතින් කදුළු යුතු ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විදින පුතු
සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතු අම්මා දනී නම් මේ සරසවියේ තතු වර බෝල කොලුවෝ යයි දෙනෙතින් කදුළු යුතු ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විදින පුතු
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Sep 29, 2014 #7 සියල්ල සමතනැන ලිංගය සියලු තැන
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Sep 29, 2014 #9 ඉක්මන් කරමු අනේ.... මැරුණුදාට පෙට්ටිය යට ජිල් බෝල ගසන උන් කුමටද අපට කර ගහන උන් මිසක........
smsgune Active member Sep 4, 2014 300 30 28 Sep 29, 2014 #10 සිරිපාලගේ දේශනාව අපට හරිම වේදනවා කිමද ඊට කාරණාව මලක් ගැනයි කල්පනාව
RavinduSha Well-known member Aug 24, 2014 1,112 661 113 Kurunegala Sep 29, 2014 #11 me tikath balannako Attachments 1.jpg 29.7 KB · Views: 51 2_2.jpg 26.3 KB · Views: 43 3.jpg 26.4 KB · Views: 41 4.jpg 23.4 KB · Views: 46 Gee%2002.jpg 56.3 KB · Views: 52
smsgune Active member Sep 4, 2014 300 30 28 Sep 29, 2014 #12 නොකියා බැරි කමට මළගම කටත් කියුවා හරියට අදට මසක් ඔත්පල වී උන්නා කදුලින් පැන් වඩා පිං පෙත් පැමිණෙව්වා අපේ පෙම් පුවත ඊයේ මිහිදන් කෙරුවා
නොකියා බැරි කමට මළගම කටත් කියුවා හරියට අදට මසක් ඔත්පල වී උන්නා කදුලින් පැන් වඩා පිං පෙත් පැමිණෙව්වා අපේ පෙම් පුවත ඊයේ මිහිදන් කෙරුවා
smsgune Active member Sep 4, 2014 300 30 28 Sep 29, 2014 #13 සුරාවේ ඇති අගයත් ..... එහි ඇති මනා ගුණයත් ......... බොන සුදනෝ මිසක් .......... නොබොන දුදනෝ නොදනිත් .......... Last edited: Sep 29, 2014
සුරාවේ ඇති අගයත් ..... එහි ඇති මනා ගුණයත් ......... බොන සුදනෝ මිසක් .......... නොබොන දුදනෝ නොදනිත් ..........
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Sep 29, 2014 #17 සොඳුර.. අඳුර අඳුර.. අපි කොඳුර කොඳුර.. සොයමු හොඳම පඳුර..
smsgune Active member Sep 4, 2014 300 30 28 Sep 30, 2014 #18 upulpdn said: සොඳුර.. අඳුර අඳුර.. අපි කොඳුර කොඳුර.. සොයමු හොඳම පඳුර.. Click to expand...
smsgune Active member Sep 4, 2014 300 30 28 Sep 30, 2014 #19 ඉවසන දාන රුපු යුදයට ජය කොඩිය මෙය කිව් එකාගේ කට කෑවත් මදිය ඉක්මන් උන එකා ලග බඩු හත අටය බඩුවක් නැති මේමන් තාමත් තනිකඩය
ඉවසන දාන රුපු යුදයට ජය කොඩිය මෙය කිව් එකාගේ කට කෑවත් මදිය ඉක්මන් උන එකා ලග බඩු හත අටය බඩුවක් නැති මේමන් තාමත් තනිකඩය
smsgune Active member Sep 4, 2014 300 30 28 Sep 30, 2014 #20 BUMP එකක් වත් දපල්ලකෝ තව කවි ටිකක් දන්නවත්