වාසි අවාසි

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචංලා මම මගේ ගෙදරට ටයිල් අල්ලන්නෙ නැතුව concrete එක කපලා terrazzo වගේ කපන්න හැදුවේ.. ඒක ටයිල් වලට වඩා ලාබයි වගේ.. මේව කරන කට්ටිය හරිය ගෙවල්වල කරගත්ත කට්ටිය ඉන්නවා නම් මෙකේ තියෙන වාසි අවාසි කියපල්ලකෝ...

    Polished-Concrete-Floors.jpg


    උදව් කරන ඔක්කොටොම Rep 10++ වලින් සලකන්නම්..
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ටයිල් අල්ලපන් බන්.. අඩි 2×2 ලොකු එක අල්ලපන් ඒක හොදයි.. මේ දවස් වල royal ceramic, lanka tiles sale තියනව..
     
    • Like
    Reactions: nineheart

    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    Wasi Awasinam dan na. Tile allapan machan. dan oka tikak parana nisa. anika oka polish karanda one athi kalen kaleta... 2 x 2 tile lassanai but cost eka wadi.. 16 x 16 allapan. me dawas wala discount ehemath thiyanava ne
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඒ කියන්නෙ මචන් බාස් හරියට කැපුවේ නැති උනොත්ද ඉරි තලන්නෙ?

    Danne naa machan. Mixture eka hariyatama damme nattan wage ewa wenawa athi. Hodama de thamai godak kalin karapu wadak balala contract eka dena eka. Recent ewa balala wadak naa.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ටයිල් අල්ලපන් බන්.. අඩි 2×2 ලොකු එක අල්ලපන් ඒක හොදයි.. මේ දවස් වල royal ceramic, lanka tiles sale තියනව..

    Wasi Awasinam dan na. Tile allapan machan. dan oka tikak parana nisa. anika oka polish karanda one athi kalen kaleta... 2 x 2 tile lassanai but cost eka wadi.. 16 x 16 allapan. me dawas wala discount ehemath thiyanava ne

    Danne naa machan. Mixture eka hariyatama damme nattan wage ewa wenawa athi. Hodama de thamai godak kalin karapu wadak balala contract eka dena eka. Recent ewa balala wadak naa.

    මම ඕවා කරන එකෙකෙකුට කතකරා.. පොර කියන්නේ tile අල්ලනවා වගේම concrete දාලා බදාම කපලා ඊට උඩින් උන්ගේ titanium mix එක layer කරලා කපනවා කියල.. පොර නම් lifetime guarantee දෙනවා crack යන්නෙ නෑ කියලා..පොර කිව්වා මට ගල් වැඩ්ලි සිමෙන්ති දෙන්න පොර concrete දාලා බදාම කපලා උගෙ titanium paste එක දාල කපල polish කර්ලා දෙන්නම් Rs.200යි අඩියට.. ඉතින් බන් ටයිල් ඇල්ලුවොත් කොන්ක්‍රීට් දාල බදාම කපන එක කොහොමත් කරන්න ඕනේ එතකොට 1x1 ටයිල් එකක් 250ක් වෙනවා.. එතකොට තව බාස් කුලිත් එපැයි...

    වර්ග අඩි 1000ක බිමක් නම් මේ විදියට කරොත් cement, වැලි ගල් දුන්නොත් ලක්ශ 2යි..

    ටයිල් ඇල්ලුවොත් cement, වැලි ගල් දාලා ටයිල් වලට ලක්ශ 2.5ක් ටයිල් අලවන ඒවත් එක්ක ලක්ෂ 3ක්වත් වෙයි.. බාස් කුලිත් යයි තව ලක්ශයක් විතර.. එතකොට 4යි.. අර වගෙ දෙගුනයක් ගිහින්නෙ මචං එතකොට...
     
    Last edited:
    • Like
    Reactions: Rummy678 and kinkon

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    මම ඕවා කරන එකෙකෙකුට කතකරා.. පොර කියන්නේ tile අල්ලනවා වගේම concrete දාලා බදාම කපලා ඊට උඩින් උන්ගේ titanium mix එක layer කරලා කපනවා කියල.. පොර නම් lifetime guarantee දෙනවා crack යන්නෙ නෑ කියලා..පොර කිව්වා මට ගල් වැඩ්ලි සිමෙන්ති දෙන්න පොර concrete දාලා බදාම කපලා උගෙ titanium paste එක දාල කපල polish කර්ලා දෙන්නම් Rs.200යි අඩියට.. ඉතින් බන් ටයිල් ඇල්ලුවොත් කොන්ක්‍රීට් දාල බදාම කපන එක කොහොමත් කරන්න ඕනේ එතකොට 1x1 ටයිල් එකක් 250ක් වෙනවා.. එතකොට තව බාස් කුලිත් එපැයි... අඩි 1000ක් නම් මේකෙන් cement, වැලි ගල් දුන්නොත් ලක්ශ 2යි.. ටයිල් ඇල්ලුවොත් cement, වැලි ගල් දාලා ටයිල් වලට ලක්ශ 2.5ක් ටයිල්වි අලවන ඒවත්ත එක්රක ලක්ෂ 3ක්වත් වෙයි.. බාස් කුලිත් යයි තව ලක්ශයක් විතර.. එතකොට 4යි.. අර වගෙ දෙගුනයක් ගිහින්නෙ මචං එතකොට...


    ehenam labayi ban,lassanath ekka mata nam
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,364
    113
    ටයිල් වගේ පාට කාලයක් යනකොට fade වෙන්නෙ නෑලූ.. කකුලට ගලක් වගේ සයින් එකට මැදෙනවලු...

    shine ekata medenne ne TIka kalayak yaddi Matte finish ekak enawa
    Iri Thelenawa, Bas kiyanawanam iri thelenne ne kiyala mama nam danne ne eka
    mokada mama as dekata dekala thiyenawa iri theluna ewa
    1000sqft Kiyanne Tile 250 2X2
    Cost eka 140,000
    Bas kuli 50 per sqft 45th karanawa 50,000
    Yakado Badama kapanna echchara loku cost ekak yanne ne :P
    concrete karalanam a wiyadamath ithurui,
    mama nam kiyanne tile gahapan Space nethuwa 2 X 2
    Tile calculate karaganna meken
    Code:
    https://www.calculator.net/tile-calculator.html?tilewidth=24&tilewidthunit=inch&tilelength=24&tilelengthunit=inch&totalarea=1000&totalareaunit=foot&totalwidth=&totalwidthunit=foot&totallength=&totallengthunit=foot&gapsize=0.05&gapsizeunit=inch&x=96&y=10
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Oke uda polish eka yanawa wax polish karala thiya gaththe naththan. In passe duka thama ranjani :lol:

    shine ekata medenne ne TIka kalayak yaddi Matte finish ekak enawa
    Iri Thelenawa, Bas kiyanawanam iri thelenne ne kiyala mama nam danne ne eka
    mokada mama as dekata dekala thiyenawa iri theluna ewa
    1000sqft Kiyanne Tile 250 2X2
    Cost eka 140,000
    Bas kuli 50 per sqft 45th karanawa 50,000
    Yakado Badama kapanna echchara loku cost ekak yanne ne :P
    concrete karalanam a wiyadamath ithurui,
    mama nam kiyanne tile gahapan Space nethuwa 2 X 2
    Tile calculate karaganna meken
    Code:
    https://www.calculator.net/tile-calculator.html?tilewidth=24&tilewidthunit=inch&tilelength=24&tilelengthunit=inch&totalarea=1000&totalareaunit=foot&totalwidth=&totalwidthunit=foot&totallength=&totallengthunit=foot&gapsize=0.05&gapsizeunit=inch&x=96&y=10

    මටත් භය තියෙන්නෙ ඕකෙ durability එක ගැන තමා.. හැබැයි ගොඩක් ලොකු workshop එහෙම නම් තාම ඔය වැඩේ කරනවා.. මොකද ටයිල් වලට ලොකු වියදමක් යිනවනේ.. ගෙවල් වල නම් ඕක කරනව දැකලා නෑ මාත්.. තව ටිකක් හොයලා බලන එක හොදයි වගේ...
     
    Last edited:

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    පොඩි හීනි cracks එනව hair cracks කියන්නෙ. අන්න එතකොට කැතයි.
    අනික ලිස්සනවා වැඩියි. ඕකට ටයිටේනියම් කුඩු දාලා ලස්සන පාට ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: nineheart

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    1. Stains & Discoloration: If stains, such as oil, rust, etc. are present before the concrete is polished, they may remain in the finished product. It is important to protect the slab from these stains before the concrete is polished. On the other hand, there are many factors that cannot be controlled during the pour of the concrete that may lead to discoloration.

    2. Edges: The perimeter edges of a building are different from the field of the floor because they are hand troweled vs power troweled. Because of the difference in troweling the surface is less dense at the edges. When polished, this difference is evident in the color of the concrete. If perfection is what you are looking for, it is important you understand this before you run into this common polished concrete floor problem.

    Not adhereing to the floor flatness is a problem with polished concrete.
    A Wavy Floor is an Eyesore

    3. Waves: Floor flatness is important if you want a uniform polished concrete floor. Most high quality specs call for a floor flatness of greater than 40. Floor flatness is measured within 48 hours of finishing the concrete. Though waves may be hard to detect by looking at the floor, once the floor is polished they will stand out distinctly. That is one of the many polished concrete floor problems: once polished, defects and imperfections are amplified. A wavy floor can look splotchy, have uneven aggregate exposure, and may not be what the customer wants.

    4. Debris in Floor: During the pouring and finishing process things happen…the wind blows pineneedles into the slab, the finisher drops his sunflower seeds, etc. Leaving these items on the slab to be troweled in is okay if you are putting down carpet or tile, but when polishing a concrete floor these items will leave imprints or be exposed and have to be cut out and patched which leads to a slab with many tiny patches that do not match.
     
    • Like
    Reactions: nineheart