Lessanawa wadi and dust hitinawa wadi neda oke
Oka machan iri thalenawa kiyala kiyanawa. Karana bas ge kalin wada balahan gihilla karanna kalin.
ඒ කියන්නෙ මචන් බාස් හරියට කැපුවේ නැති උනොත්ද ඉරි තලන්නෙ?
ටයිල් අල්ලපන් බන්.. අඩි 2×2 ලොකු එක අල්ලපන් ඒක හොදයි.. මේ දවස් වල royal ceramic, lanka tiles sale තියනව..
Wasi Awasinam dan na. Tile allapan machan. dan oka tikak parana nisa. anika oka polish karanda one athi kalen kaleta... 2 x 2 tile lassanai but cost eka wadi.. 16 x 16 allapan. me dawas wala discount ehemath thiyanava ne
Danne naa machan. Mixture eka hariyatama damme nattan wage ewa wenawa athi. Hodama de thamai godak kalin karapu wadak balala contract eka dena eka. Recent ewa balala wadak naa.
මම ඕවා කරන එකෙකෙකුට කතකරා.. පොර කියන්නේ tile අල්ලනවා වගේම concrete දාලා බදාම කපලා ඊට උඩින් උන්ගේ titanium mix එක layer කරලා කපනවා කියල.. පොර නම් lifetime guarantee දෙනවා crack යන්නෙ නෑ කියලා..පොර කිව්වා මට ගල් වැඩ්ලි සිමෙන්ති දෙන්න පොර concrete දාලා බදාම කපලා උගෙ titanium paste එක දාල කපල polish කර්ලා දෙන්නම් Rs.200යි අඩියට.. ඉතින් බන් ටයිල් ඇල්ලුවොත් කොන්ක්‍රීට් දාල බදාම කපන එක කොහොමත් කරන්න ඕනේ එතකොට 1x1 ටයිල් එකක් 250ක් වෙනවා.. එතකොට තව බාස් කුලිත් එපැයි... අඩි 1000ක් නම් මේකෙන් cement, වැලි ගල් දුන්නොත් ලක්ශ 2යි.. ටයිල් ඇල්ලුවොත් cement, වැලි ගල් දාලා ටයිල් වලට ලක්ශ 2.5ක් ටයිල්වි අලවන ඒවත්ත එක්රක ලක්ෂ 3ක්වත් වෙයි.. බාස් කුලිත් යයි තව ලක්ශයක් විතර.. එතකොට 4යි.. අර වගෙ දෙගුනයක් ගිහින්නෙ මචං එතකොට...
ehenam labayi ban,lassanath ekka mata nam
ටයිල් වගේ පාට කාලයක් යනකොට fade වෙන්නෙ නෑලූ.. කකුලට ගලක් වගේ සයින් එකට මැදෙනවලු...

https://www.calculator.net/tile-calculator.html?tilewidth=24&tilewidthunit=inch&tilelength=24&tilelengthunit=inch&totalarea=1000&totalareaunit=foot&totalwidth=&totalwidthunit=foot&totallength=&totallengthunit=foot&gapsize=0.05&gapsizeunit=inch&x=96&y=10
Oke uda polish eka yanawa wax polish karala thiya gaththe naththan. In passe duka thama ranjani![]()
shine ekata medenne ne TIka kalayak yaddi Matte finish ekak enawa
Iri Thelenawa, Bas kiyanawanam iri thelenne ne kiyala mama nam danne ne eka
mokada mama as dekata dekala thiyenawa iri theluna ewa
1000sqft Kiyanne Tile 250 2X2
Cost eka 140,000
Bas kuli 50 per sqft 45th karanawa 50,000
Yakado Badama kapanna echchara loku cost ekak yanne ne
concrete karalanam a wiyadamath ithurui,
mama nam kiyanne tile gahapan Space nethuwa 2 X 2
Tile calculate karaganna meken
Code:https://www.calculator.net/tile-calculator.html?tilewidth=24&tilewidthunit=inch&tilelength=24&tilelengthunit=inch&totalarea=1000&totalareaunit=foot&totalwidth=&totalwidthunit=foot&totallength=&totallengthunit=foot&gapsize=0.05&gapsizeunit=inch&x=96&y=10