Oka ahanna deyak da banමේ දවස් වල වාහනයක් ගන්න එකද ඉඩමක් ගන්න එකද වැඩිය හොද?
ඉඩම් ගන්න එක හොද නම් ඇයි බන් ඉඩම් පට්ට අඩුවට තියෙන්නෙ. මට එක ජනප්රිය ඉස්කෝලයක් ඉස්සරහ ඉඩමක් සෙට් උනා. කෙලින්ම ඉස්කෝලෙ පිනාගෙ ඔෆිස් එකටම දුර මීටර් 400යි. ලමයි දාන උන්ට කල්ල මරේ.Oka ahanna deyak da ban
idam
ස්ටුඩන්ට් යන්න සල්ලි පෙන්නන තමා හුගක් උන් විකුනන්නේ. මෙහෙ බංකොලොත් වෙලා කෙලවෙලා හප උනාම ඉඩම වාහන වලින් වැඩක් නැනේ. දැන් ඒ නිසා හැම එකාම බලන්නේ තියන සේරම විකුණලා හොද ලක්සරි ලයිෆ් එකකට යන්න රටක. සල්ලි තියේ නම් රටකට පනින එක තමා බන් හොදමඉඩම් ගන්න එක හොද නම් ඇයි බන් ඉඩම් පට්ට අඩුවට තියෙන්නෙ. මට එක ජනප්රිය ඉස්කෝලයක් ඉස්සරහ ඉඩමක් සෙට් උනා. කෙලින්ම ඉස්කෝලෙ පිනාගෙ ඔෆිස් එකටම දුර මීටර් 400යි. ලමයි දාන උන්ට කල්ල මරේ.
ඉස්සර ලක්ශ 16ක් විතර උන පච් එක 8ට දෙන්නම්ලු. එක ඉඩමක් නෙමෙයි බන් එක ලග ඉඩම් දෙකකම උන් කිවුවෙ ඒ ගාන.
ටෝක් කලොත් තව අඩු කරනව. මට හිතගන්න බැරි මුන්ට විකුනගන්න බැරුවද මෙහෙම දෙන්නෙ.
එහෙම එකේ මම අරගෙම මටත් කෙලවෙයිද කියල.
කොහෙද ඔය කියන ඉඩම තියෙන්නේ ? මට සෙට් කරහන්.ඉඩම් ගන්න එක හොද නම් ඇයි බන් ඉඩම් පට්ට අඩුවට තියෙන්නෙ. මට එක ජනප්රිය ඉස්කෝලයක් ඉස්සරහ ඉඩමක් සෙට් උනා. කෙලින්ම ඉස්කෝලෙ පිනාගෙ ඔෆිස් එකටම දුර මීටර් 400යි. ලමයි දාන උන්ට කල්ල මරේ.
ඉස්සර ලක්ශ 16ක් විතර උන පච් එක 8ට දෙන්නම්ලු. එක ඉඩමක් නෙමෙයි බන් එක ලග ඉඩම් දෙකකම උන් කිවුවෙ ඒ ගාන.
ටෝක් කලොත් තව අඩු කරනව. මට හිතගන්න බැරි මුන්ට විකුනගන්න බැරුවද මෙහෙම දෙන්නෙ.
එහෙම එකේ මම අරගෙම මටත් කෙලවෙයිද කියල.
Lol trueස්ටුඩන්ට් යන්න සල්ලි පෙන්නන තමා හුගක් උන් විකුනන්නේ. මෙහෙ බංකොලොත් වෙලා කෙලවෙලා හප උනාම ඉඩම වාහන වලින් වැඩක් නැනේ. දැන් ඒ නිසා හැම එකාම බලන්නේ තියන සේරම විකුණලා හොද ලක්සරි ලයිෆ් එකකට යන්න රටක. සල්ලි තියේ නම් රටකට පනින එක තමා බන් හොදම
Koheda oya school aka town aka kiyanna..mehenam idam dan wediwela tinne puduma widiyata pricesඉඩම් ගන්න එක හොද නම් ඇයි බන් ඉඩම් පට්ට අඩුවට තියෙන්නෙ. මට එක ජනප්රිය ඉස්කෝලයක් ඉස්සරහ ඉඩමක් සෙට් උනා. කෙලින්ම ඉස්කෝලෙ පිනාගෙ ඔෆිස් එකටම දුර මීටර් 400යි. ලමයි දාන උන්ට කල්ල මරේ.
ඉස්සර ලක්ශ 16ක් විතර උන පච් එක 8ට දෙන්නම්ලු. එක ඉඩමක් නෙමෙයි බන් එක ලග ඉඩම් දෙකකම උන් කිවුවෙ ඒ ගාන.
ටෝක් කලොත් තව අඩු කරනව. මට හිතගන්න බැරි මුන්ට විකුනගන්න බැරුවද මෙහෙම දෙන්නෙ.
එහෙම එකේ මම අරගෙම මටත් කෙලවෙයිද කියල.
Ekaneකොහෙද ඔය කියන ඉඩම තියෙන්නේ ? මට සෙට් කරහන්.
Gold prices aduwela kiyala kiyanawa ahuna. aththada?Apinam Gold and doller
lagadi gaththe naha bn but me days wala tikak adu wela thiyenneGold prices aduwela kiyala kiyanawa ahuna. aththada?