වාහනද 😳 ඉඩම්ද

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කැරවෑන් එකක් ගනින්. මම කිව්වේ අර පුංචි ජංගම ගෙවල් වගේ ගෙනියන්න පුළුවන් වැගන් තියෙන්නේ. අන්න ඒ වගේ එකක් නම් මරු!
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Oka ahanna deyak da ban
    idam
    ඉඩම් ගන්න එක හොද නම් ඇයි බන් ඉඩම් පට්ට අඩුවට තියෙන්නෙ. මට එක ජනප්‍රිය ඉස්කෝලයක් ඉස්සරහ ඉඩමක් සෙට් උනා. කෙලින්ම ඉස්කෝලෙ පිනාගෙ ඔෆිස් එකටම දුර මීටර් 400යි. ලමයි දාන උන්ට කල්ල මරේ.

    ඉස්සර ලක්ශ 16ක් විතර උන පච් එක 8ට දෙන්නම්ලු. එක ඉඩමක් නෙමෙයි බන් එක ලග ඉඩම් දෙකකම උන් කිවුවෙ ඒ ගාන.

    ටෝක් කලොත් තව අඩු කරනව. මට හිතගන්න බැරි මුන්ට විකුනගන්න බැරුවද මෙහෙම දෙන්නෙ.
    එහෙම එකේ මම අරගෙම මටත් කෙලවෙයිද කියල.
     
    • Like
    Reactions: Jack_Sparrow

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉඩම් ගන්න එක හොද නම් ඇයි බන් ඉඩම් පට්ට අඩුවට තියෙන්නෙ. මට එක ජනප්‍රිය ඉස්කෝලයක් ඉස්සරහ ඉඩමක් සෙට් උනා. කෙලින්ම ඉස්කෝලෙ පිනාගෙ ඔෆිස් එකටම දුර මීටර් 400යි. ලමයි දාන උන්ට කල්ල මරේ.

    ඉස්සර ලක්ශ 16ක් විතර උන පච් එක 8ට දෙන්නම්ලු. එක ඉඩමක් නෙමෙයි බන් එක ලග ඉඩම් දෙකකම උන් කිවුවෙ ඒ ගාන.

    ටෝක් කලොත් තව අඩු කරනව. මට හිතගන්න බැරි මුන්ට විකුනගන්න බැරුවද මෙහෙම දෙන්නෙ.
    එහෙම එකේ මම අරගෙම මටත් කෙලවෙයිද කියල.
    ස්ටුඩන්ට් යන්න සල්ලි පෙන්නන තමා හුගක් උන් විකුනන්නේ. මෙහෙ බංකොලොත් වෙලා කෙලවෙලා හප උනාම ඉඩම වාහන වලින් වැඩක් නැනේ. දැන් ඒ නිසා හැම එකාම බලන්නේ තියන සේරම විකුණලා හොද ලක්සරි ලයිෆ් එකකට යන්න රටක. සල්ලි තියේ නම් රටකට පනින එක තමා බන් හොදම
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඉඩම් ගන්න එක හොද නම් ඇයි බන් ඉඩම් පට්ට අඩුවට තියෙන්නෙ. මට එක ජනප්‍රිය ඉස්කෝලයක් ඉස්සරහ ඉඩමක් සෙට් උනා. කෙලින්ම ඉස්කෝලෙ පිනාගෙ ඔෆිස් එකටම දුර මීටර් 400යි. ලමයි දාන උන්ට කල්ල මරේ.

    ඉස්සර ලක්ශ 16ක් විතර උන පච් එක 8ට දෙන්නම්ලු. එක ඉඩමක් නෙමෙයි බන් එක ලග ඉඩම් දෙකකම උන් කිවුවෙ ඒ ගාන.

    ටෝක් කලොත් තව අඩු කරනව. මට හිතගන්න බැරි මුන්ට විකුනගන්න බැරුවද මෙහෙම දෙන්නෙ.
    එහෙම එකේ මම අරගෙම මටත් කෙලවෙයිද කියල.
    කොහෙද ඔය කියන ඉඩම තියෙන්නේ ? මට සෙට් කරහන්.
     
    • Like
    Reactions: kevin_levin

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ස්ටුඩන්ට් යන්න සල්ලි පෙන්නන තමා හුගක් උන් විකුනන්නේ. මෙහෙ බංකොලොත් වෙලා කෙලවෙලා හප උනාම ඉඩම වාහන වලින් වැඩක් නැනේ. දැන් ඒ නිසා හැම එකාම බලන්නේ තියන සේරම විකුණලා හොද ලක්සරි ලයිෆ් එකකට යන්න රටක. සල්ලි තියේ නම් රටකට පනින එක තමා බන් හොදම
    Lol true
     
    • Haha
    Reactions: HAneo

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    ඉඩම් ගන්න එක හොද නම් ඇයි බන් ඉඩම් පට්ට අඩුවට තියෙන්නෙ. මට එක ජනප්‍රිය ඉස්කෝලයක් ඉස්සරහ ඉඩමක් සෙට් උනා. කෙලින්ම ඉස්කෝලෙ පිනාගෙ ඔෆිස් එකටම දුර මීටර් 400යි. ලමයි දාන උන්ට කල්ල මරේ.

    ඉස්සර ලක්ශ 16ක් විතර උන පච් එක 8ට දෙන්නම්ලු. එක ඉඩමක් නෙමෙයි බන් එක ලග ඉඩම් දෙකකම උන් කිවුවෙ ඒ ගාන.

    ටෝක් කලොත් තව අඩු කරනව. මට හිතගන්න බැරි මුන්ට විකුනගන්න බැරුවද මෙහෙම දෙන්නෙ.
    එහෙම එකේ මම අරගෙම මටත් කෙලවෙයිද කියල.
    Koheda oya school aka town aka kiyanna..mehenam idam dan wediwela tinne puduma widiyata prices

    කොහෙද ඔය කියන ඉඩම තියෙන්නේ ? මට සෙට් කරහන්.
    Ekane
    ------ Post added on Oct 3, 2022 at 8:54 PM
     
    • Like
    Reactions: kevin_levin

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    okkoma depend wenne api matha
    Lankawe inna eka sure nattam, rata yana scene eke innawanam lands wedakma naha
    Same for vehicles

    Anika loan rate wedi nisa short term me deka aniwa drop wenawa
    Lands value eka appreciate wenna (rupiyala depreciate nemei) economy eka settle wenna oni

    Lankawe innawanam adu unu welawe land ekak aran dala risk ekak ganna puluwan