වාහනයකට යන එක ගැන ඔබේ අදහස

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    loan rate ekath ekka ubama hadala balapan gewala iwara weddi kiyak weida kiyala :sorry: anika ehema gannawanam aniwa fixed rate ekata ganin. me yana widiyata 50% interest rate ekak gaththath puduma wenna deyak ne. e hinda parissamin.

    leasing ekak wagenam kohomath fixed rate enne. eth dan 30% kittuine bn rate eka
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබට ඕන දේ උබ කරපන් ජිවිතේ මේ කාලේ යේ එන්නේ නේ, ඇ නිසා හිතෙන දේ අස හිතෙන දේ කරපන් ගනින් වයසට ගිහිල්ල ඕක අරන් වැඩක් තියේද ?
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,206
    67,564
    113
    Mae conditions permanent da

    Parenslata ena mase wenakan jivath wela idiy
    Uba ena mase wenakan jivath wela idiy
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    ඒත් මේ වාහන මිල ඇත්තටම වටිනවද?
    ඔය කියන ගණන් වලටනම් වටින්නෑ, එත් කරන්ට දේකුත් නෑ. තව ටිකක් ඉවසලා හිටියොත් අඩුවෙයි සමහරවිට
     
    • Love
    Reactions: PoPkiss

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    කසාද බැදල නැත්තං හිතන්න දෙයක් නෑ ගනිං බ්රෝ. ඊටපස්සෙ අඒවත් ඊටපස්සෙ වෙයි. ඕනවට වඩා දිවැස් බලන්න එපා. අම්මල තාත්තල ගොඩක් සන්තෝස වෙයි.
     
    • Love
    Reactions: PoPkiss