වාහනයක් ආනයනය කරමු
මේ ත්‍රේඩ් එකේ කවුරුහරි දන්න කෙනෙක් කියනවද කොහොමද වාහනයක් ආනයනය කරන්නේ කියලා.
ඒක කරන ක්‍රියාවලිය එකින් එක පැහැදිලි කරලා,
ඒකට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලත් දාන්න.
අහ් තව වැලිවෙශන් එක කරගන්න විදිය,
වාහන වර්ග කරලා එවලට අයකරන තීරුබදු ගාස්තු බ්‍රැන්ඩ් නිව් සහ යුසඩ් වශයෙනුත්,
අනෙකුත් බදු ගස්තු ගැනත් පැහැදිලි කරන්න.
සරලව කියනවනම් වෙන රටකින් වාහනයක් ඔඩර් කරලා ලන්කාවේ පාරකට දාන්න ලීයාපදින්චියට වෙනකන් සිදුවන ක්‍රියාවලිය පැහැදිලිකරනවනම් ලොකු උදව්වක්.
මේ ගැන දැනගැනීම ගොඩක් වැදගත් වෙයි. ස්තුති.

Last edited: