වාහනයක් ආනයනය කරමු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වාහනයක් ආනයනය කරමු

    මේ ත්‍රේඩ් එකේ කවුරුහරි දන්න කෙනෙක් කියනවද කොහොමද වාහනයක් ආනයනය කරන්නේ කියලා.
    ඒක කරන ක්‍රියාවලිය එකින් එක පැහැදිලි කරලා,
    ඒකට අවශ්ය සුදුසුකම් මොනවද කියලත් දාන්න.
    අහ් තව වැලිවෙශන් එක කරගන්න විදිය,
    වාහන වර්ග කරලා එවලට අයකරන තීරුබදු ගාස්තු බ්‍රැන්ඩ් නිව් සහ යුසඩ් වශයෙනුත්,
    අනෙකුත් බදු ගස්තු ගැනත් පැහැදිලි කරන්න.
    සරලව කියනවනම් වෙන රටකින් වාහනයක් ඔඩර් කරලා ලන්කාවේ පාරකට දාන්න ලීයාපදින්චියට වෙනකන් සිදුවන ක්‍රියාවලිය පැහැදිලිකරනවනම් ලොකු උදව්වක්.

    මේ ගැන දැනගැනීම ගොඩක් වැදගත් වෙයි. ස්තුති. :dull:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දන්න කෙනෙක් ඉන්නවනම්,
    මේ ත්‍රේඩ් එකේ විස්තර කරන්න අකමැතිනම් අලුත් ත්‍රේඩ් එකකින් හරි විස්තර කරනවනම් ගොඩක් වටිනවා :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;17741983 said:
    මේ ගැන සම්පූර්න ත්‍රෙඩ් එකක් තිබ්බා. දාපු කෙනා මතක නෑ

    ත්‍රේඩ් එකේ නම මතකද? :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Trucks walatath vans walata gahana badhu pramanema wenna ati neda gahanne... a gana kohewath sadahanak nane ban :growl:
     
    Last edited: