වාහනයක් ඉස්සුවා
මම දැන් ටිකකට කලින් හයි වේ එකේ අතුරුගිරියේ එක්සිට් එකෙන් එලියට එනකොටම මගේ ඉස්සරහින් ගිය කාර් එක ෆිනෑන්ස් කම්පැනි එකකින් ඉස්සුවා. පව් බන් කොල්ලෙකුයි කෙල්ලෙකුයි හිටියේ. උන් කපල් එකක්. උන් දෙන්නව එලියට ඇදලා දාලා සිසර්ස් ල වාහනේ අරන් ගියා. ඌ සැහෙන අසරණ වෙලා බලන් හිටියා.
මම දන්නේ නැහැ බන් කවුරු හරිද වැරදිද කියලා. ලීසින් දෙන කම්පැනිත් උන්ගේ පැත්තෙන් හරි. වාහන පදින උනුත් පව්. උබලත් වාහන ලිසිං එකට ගනන්වනම් පරිස්සමෙන්. තමන්ට ගෙවාගන්න පුළුවන් නම් විතරක් ගනිල්ලා.