වාහනයක් ඉස්සුවා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වාහනයක් ඉස්සුවා

මම දැන් ටිකකට කලින් හයි වේ එකේ අතුරුගිරියේ එක්සිට් එකෙන් එලියට එනකොටම මගේ ඉස්සරහින් ගිය කාර් එක ෆිනෑන්ස් කම්පැනි එකකින් ඉස්සුවා. පව් බන් කොල්ලෙකුයි කෙල්ලෙකුයි හිටියේ. උන් කපල් එකක්. උන් දෙන්නව එලියට ඇදලා දාලා සිසර්ස් ල වාහනේ අරන් ගියා. ඌ සැහෙන අසරණ වෙලා බලන් හිටියා.

මම දන්නේ නැහැ බන් කවුරු හරිද වැරදිද කියලා. ලීසින් දෙන කම්පැනිත් උන්ගේ පැත්තෙන් හරි. වාහන පදින උනුත් පව්. උබලත් වාහන ලිසිං එකට ගනන්වනම් පරිස්සමෙන්. තමන්ට ගෙවාගන්න පුළුවන් නම් විතරක් ගනිල්ලා.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වාහන උස්සන්නෙ බන් මිනිස්සුන්ගෙ ආර්තික තත්වය හොද නිසා...ලීසිo කොම්පැනිවල උස්සපු වාහන පිරිල ඉතිරිලා ගිහින්...ආර්තික ඔස්තාර් වද රනිල වගේ එකෙක් අගමැතිකම දරද්දි ඔහොම වෙන එක පුදුම වෙන්ඩ එපා...ඕක වෙනස බොල වෙනස,පැතූ වෙනස..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,156
    67,491
    113
    Mehemai bn oya samahara pethi wala loka andayo innawa.lease ekata aran cease karanna awama finance company wala weda karana unge pawul walata death threat idan karana un innawa.ithin cease karanna yana un thug mode eka dagena tamai yanne collect karanna nattan sinhalu ekka be
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gewanna bari nam mokata gannawada owa.bike ekak gannawa athe thiyena ganen ita wada hodai.

    අර බයික් වල ගිය නoගිල මල්ලිලට පcචවිද ප්‍රතිපත්තියෙන්ට වාහනද දෙනවද මොකක්ද කියුව නේද උබලගෙ රනිල :lol::lol::lol::lol::lol::lol:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම දැන් ටිකකට කලින් හයි වේ එකේ අතුරුගිරියේ එක්සිට් එකෙන් එලියට එනකොටම මගේ ඉස්සරහින් ගිය කාර් එක ෆිනෑන්ස් කම්පැනි එකකින් ඉස්සුවා. පව් බන් කොල්ලෙකුයි කෙල්ලෙකුයි හිටියේ. උන් කපල් එකක්. උන් දෙන්නව එලියට ඇදලා දාලා සිසර්ස් ල වාහනේ අරන් ගියා. ඌ සැහෙන අසරණ වෙලා බලන් හිටියා.

    මම දන්නේ නැහැ බන් කවුරු හරිද වැරදිද කියලා. ලීසින් දෙන කම්පැනිත් උන්ගේ පැත්තෙන් හරි. වාහන පදින උනුත් පව්. උබලත් වාහන ලිසිං එකට ගනන්වනම් පරිස්සමෙන්. තමන්ට ගෙවාගන්න පුළුවන් නම් විතරක් ගනිල්ලා.

    මෝකක්ද වාහනේ.. ලීසිං කොම්පැනිය මොකක්ද කියල දන්නවද
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඊයෙත් ඔය වගේ case එකක් ගිය බන්, පෙට්‍රෝල් ගහන්න ඉන්නකොට, කොහුවල laufgh එකේ. එකේ නම් කොල්ලෝ සෙට් එකක් වාහනේ හිට්යේ. ceaser ල ඇවිත් හිටිය 10ක් වගේ පොලු, පිහි එහෙමත් අරන්. lease company එකේ කියල හිතෙන dial එකකුත් හිටිය. දුකයි බන්, කුණු හරප, මරණ තර්ජන එක වැලයි. අන්තිමට police යෙන් අවා. මොකක් උනාද දන්නේ නේ. හැබැයි පොලු පිහි උස්සන් ඇවිත් set බස්සල, වාහනේ උස්සන අයිතියක් නැනේ බන්. lease agreement එකේ එහෙම නැනේ. :confused: :(:(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හොඳ වැඩේ සල්ලිත් අතේ නැතුව මිනිස්සුන්ට බොරු සෝබන පෙන්නන්න කාර් ගන්න එවුන්ට.......:P:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඊයෙත් ඔය වගේ case එකක් ගිය බන්, පෙට්‍රෝල් ගහන්න ඉන්නකොට, කොහුවල laufgh එකේ. එකේ නම් කොල්ලෝ සෙට් එකක් වාහනේ හිට්යේ. ceaser ල ඇවිත් හිටිය 10ක් වගේ පොලු, පිහි එහෙමත් අරන්. lease company එකේ කියල හිතෙන dial එකකුත් හිටිය. දුකයි බන්, කුණු හරප, මරණ තර්ජන එක වැලයි. අන්තිමට police යෙන් අවා. මොකක් උනාද දන්නේ නේ. හැබැයි පොලු පිහි උස්සන් ඇවිත් set බස්සල, වාහනේ උස්සන අයිතියක් නැනේ බන්. lease agreement එකේ එහෙම නැනේ. :confused: :(:(

    ape patte nam ohoma awoth unta ena gaman petti order karala thama enna wenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොඳ වැඩේ සල්ලිත් අතේ නැතුව මිනිස්සුන්ට බොරු සෝබන පෙන්නන්න කාර් ගන්න එවුන්ට.......:P:yes:

    ඒකනම් ඇත්ත හොදම වැඩේ, මනුස්සයෙක්ට කෙල වෙද්දි ඔහොමමයි කියන්ඩ ඔනෙ.. :confused:
     
    • Like
    Reactions: gcthegamer

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ape patte nam ohoma awoth unta ena gaman petti order karala thama enna wenne

    ඔව් ඔව් මූ ඉන්නවනෙ මග රැකල ආවොත් කඩුවෙන් කොටනව ... සිහ නාද බලු කෙදිරිය තමයි... :lol::lol::lol::lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒකනම් ඇත්ත හොදම වැඩේ, මනුස්සයෙක්ට කෙල වෙද්දි ඔහොමමයි කියන්ඩ ඔනෙ.. :confused:

    කෙලවෙලා තියෙන්නෙ බොරු සෝබනේ දාන්න ගිහිල්ලනෙ තමන්ට පුලුවන් විදිහට ඔය පොඩි බයික් එකක් වගේ ගත්තනන් ඉවරනෙ.......:P:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කෙලවෙලා තියෙන්නෙ බොරු සෝබනේ දාන්න ගිහිල්ලනෙ තමන්ට පුලුවන් විදිහට ඔය පොඩි බයික් එකක් වගේ ගත්තනන් ඉවරනෙ.......:P:D

    එහෙම පුලුවන්ද යකෝ ඇඩ් දැම්මෙ බයික් එකේ ගිහින් තෙමෙන්නෙ නැතුව කාර් එකක් අරන් දෙනව කියල නේද...

    :lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    එහෙම පුලුවන්ද යකෝ ඇඩ් දැම්මෙ බයික් එකේ ගිහින් තෙමෙන්නෙ නැතුව කාර් එකක් අරන් දෙනව කියල නේද...

    :lol::lol::lol:
    :lol::lol::lol::lol:
    hayiyoo 50 KG
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය වාහන උස්සන්නෙ බන් මිනිස්සුන්ගෙ ආර්තික තත්වය හොද නිසා...ලීසිo කොම්පැනිවල උස්සපු වාහන පිරිල ඉතිරිලා ගිහින්...ආර්තික ඔස්තාර් වද රනිල වගේ එකෙක් අගමැතිකම දරද්දි ඔහොම වෙන එක පුදුම වෙන්ඩ එපා...ඕක වෙනස බොල වෙනස,පැතූ වෙනස..

    තොට නං මොකක් හරි ලෙඩක්ද කොහෙද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,156
    67,491
    113
    එහෙම පුලුවන්ද යකෝ ඇඩ් දැම්මෙ බයික් එකේ ගිහින් තෙමෙන්නෙ නැතුව කාර් එකක් අරන් දෙනව කියල නේද...

    :lol::lol::lol:

    Mekita katata denna hithenawa bn