වාහනයක් එලවද්දි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    වාහනයක් එලවද්දි

    උඹලට කොච්චරක් දුරකට යනකං ඉදිරියෙ තියෙන පරතරය ගැන අවබෝධයක් එනවද
    ඈතටම යනකං නෑ නේද...
    මීටර් 30කට වගේ එනකං පරතරය ගැන 100% ෂුවර් එකක් ඇති. නැත්තං 50කට වගේ. ඊට එහා ටිකක් ෂුවර් මදි.
    පාරෙ ලයින් ඇඳල නැත්තං කොහොමත් අමාරුයි

    Capture.JPG
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    matath thiyenawa prashnayak.. api petrol wahana atha erla electric wahana walata yanawa. passe petrol genalla electricity hadala eken wahane charge karanawa.. mokakda ban me harupe.. :(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඹලට කොච්චරක් දුරකට යනකං ඉදිරියෙ තියෙන පරතරය ගැන අවබෝධයක් එනවද
    ඈතටම යනකං නෑ නේද...
    මීටර් 30කට වගේ එනකං පරතරය ගැන 100% ෂුවර් එකක් ඇති. නැත්තං 50කට වගේ. ඊට එහා ටිකක් ෂුවර් මදි.
    පාරෙ ලයින් ඇඳල නැත්තං කොහොමත් අමාරුයි

    View attachment 70566

    tika dawasak drive karaddi ibema a gena therenawa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    tika dawasak drive karaddi ibema a gena therenawa

    වාහන මොකුත් නෑ බං..
    යාලුවෙක්ගෙ ත්‍රීවීල් එකක්නං එලවල තියෙනව..
    සිරාවට රෝද හතරෙ වාහනයක් එලවල බලන්ඩ ආසයි. ස්ටියරිං වීල් එක කරකවල බලන්ඩ ඕන :) ත්‍රී වීල් වලඩ වඩා ස්මූද්නෙ ඩ්‍රයිවිං ඔක්කොම
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    matath thiyenawa prashnayak.. api petrol wahana atha erla electric wahana walata yanawa. passe petrol genalla electricity hadala eken wahane charge karanawa.. mokakda ban me harupe.. :(

    සූර්යබලාගාර පිහිටවන්ඩ වෙනව.
    මං කිව්වෙ සොලර් පැනල් චාර්ජිං සෙන්ටර්.
    ගෙදර කරන්ට් එකට ගැහුවොත් හොඳට හිටියි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කියපු එකවත් තේරුනේ නෑ :sorry: මාත් දන්නෙ පුට් සයිකලේ පදින්න විතරයි :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මෝටසයිකලයක් නෑ බං :no: එක එක්කෙනාගෙන් ඉල්ලගෙන තුන් හතර වතාවක් පැදල තියෙනව එච්චරයි :(

    අප්පට සිරි... :)

    මාත් මෝටර් බයික් විතරයි ඉතිං...
    යාලුවෙක්ගෙ ත්‍රීවීල් එකක් ටිකක් එලෝල තියෙනව එච්චරයි..
    රෝද 4ඒව නං මොකුත් එලෝල නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අප්පට සිරි... :)

    මාත් මෝටර් බයික් විතරයි ඉතිං...
    යාලුවෙක්ගෙ ත්‍රීවීල් එකක් ටිකක් එලෝල තියෙනව එච්චරයි..
    රෝද 4ඒව නං මොකුත් එලෝල නෑ

    මං රෝද හතරෙ බොබ්කැට් එකක් එලෝල තියේ :D